ආදරණීය ගෲෂා තවමත් මම නුඹට ගොඩක් ආදරෙයි....
දයාබර අසඩක් ඔබට නිවන් සුව !

ඒක ඇත්ත යාළුවා... වටිනා මිනිසුන් පරපුරක්ම හෙමින් හෙමින් අපෙන් සමුගනිමින් සිටිනව... අනාගතයට මෙවන් කලාකරුවන් බිහිවෙයිද? නැතිනම් මේ පරපුර මෙතනින්ම අවසානද?අසඩක් ගිහින් ගෲෂා ලගට......
මෙක මහා කළකණ්නි කාලයක්..... මෙ පහා පොළවට වටින මිනිසුන් එකා දෙන්නා මෙක ඇතුලේ මිය යමින් සිටිනවා.. පරමිපරාවක්ම අපිට නැතිවෙමින් යනවා


ඒක ඇත්ත යාළුවා... වටිනා මිනිසුන් පරපුරක්ම හෙමින් හෙමින් අපෙන් සමුගනිමින් සිටිනව... අනාගතයට මෙවන් කලාකරුවන් බිහිවෙයිද? නැතිනම් මේ පරපුර මෙතනින්ම අවසානද?
ස්තුතියි රසික අයියා...![]()




ඔව් අයියා... දැන් බලන්න ගීත කලාව උනත්... කල්පනා කරනකොට ගොඩක් දුක හිතෙනව...issellama hata (Gamini Hattettuwegama) dan henri Jayasena...
kalakanni kaalayak, kaalakanni ratak... rattaran wage minissu nathi wela gihin , pus his charitha wajabenawa...
mata matak wenawa kosol rajjuruwooo dakapu heene...![]()



මම බලපු පළවෙනි වේදිකා නාටකය තමා " හුණුවටයේ කතාව "
තාමත මැවිල පේනවා වගේ. නිසි ඇගයිමක් නැතිවම අපිට නැතිව ගිය තවත් ආදරණීය කලාකරුවෙක්....
ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට අයියේ.....

thanks Rasika.. ayya... lankawey hoda kala karuwek nathi weema gana kanagatui..




Thanx for Sharing...
Shreshta Kalakaruwata Niwan Suwa Labewa!

ඒක ඇත්ත යාළුවා... වටිනා මිනිසුන් පරපුරක්ම හෙමින් හෙමින් අපෙන් සමුගනිමින් සිටිනව... අනාගතයට මෙවන් කලාකරුවන් බිහිවෙයිද? නැතිනම් මේ පරපුර මෙතනින්ම අවසානද?
ස්තුතියි රසික අයියා...![]()

හ්ම්ම්... පුදුම ලෝකයක්... කලකිරෙනව මේව දකිනකොට...ඇගයිමක් ලැබෙන්න නම් එ මින්ස්සු දෙශපාලන වෙදිකාවල නැගල කඩෙයන්න ඔනෙ
එහෙම නොකර කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු නිහඩවම මියයනවා