අසත්‍යප්‍රචාර එපා

topkollek

Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටීවී එකට ඇවිල්ල අතාරින ටොම්පච වලට පවිත්‍රා නැන්දව අල්ලන එකක් නෑනේද? :lol::lol:



    එයා අර චූටි කැරට් අලේ උරනව ඇති
     
    • Like
    Reactions: Identity

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    බොරුවට කොරෝනා ලෙඩ්ඩු මැරුණ කියලා දාලා තිබුණා FB එකේ. සමහර පැතිවල කොරෝනා ලෙඩ්ඩු ඉන්නවා ආණ්ඩුවෙන් හොයලා අරං යන්නේ නැහැ කියලා ඔය වගේ ගොඩක් ඒවා මුන් දානවා. ජෙප්පෙග් ගේ හරි සමලයෙක් ගේ FB වෝල් එකට ගියානම් බලන්න පුළුවන් ඔය බොරු ප්‍රචාර කියන්නේ මොනවද කියලා:lol::lol::lol:

    Ahhh :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    what about Dr Anil Jayasinghe who lied and is continuing so .
    What about Ministers and President who lied to conduct elections soon.
    Are Wimal and G'pila arrested for falsehood they spread through social media and electronic media.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    සමාජ මාධ්‍ය වල අසත්‍ය ප්‍රචාර වලට විතරද අල්ලන්නේ? ප්‍රසිද්ද මාධ්‍ය වල කියන කෙබ්බ වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මංජුල පීරිස් කියන එකා කිව්වේ වල්ගා තරුවකින් කොරෝනා බෝ වුනා කියල. කෝ ඒ පච වලට නීතිය?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    සමාජ මාධ්‍ය වල අසත්‍ය ප්‍රචාර වලට විතරද අල්ලන්නේ? ප්‍රසිද්ද මාධ්‍ය වල කියන කෙබ්බ වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මංජුල පීරිස් කියන එකා කිව්වේ වල්ගා තරුවකින් කොරෝනා බෝ වුනා කියල. කෝ ඒ පච වලට නීතිය?

    එහෙම ඇල්ලූවොත් ලංකාවේ කොරෝනා කාරයින්ට වඩා හිර කාරයො වැඩි වෙයි:lol::lol::lol: