අසත්‍යප්‍රචාර එපා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    අසත්‍යප්‍රචාර එපා

    සමාජජාල හරහා කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කරන්නන් සොයා පොලිස් මෙහෙයුම් තවදුරටත්​



    නව කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර සිදු කිරීමට ඇතැම් පුද්ගලයින් තවමත් උත්සාහ කරමින් සිටිනවා.

    එවැනි අසත්‍ය ප‍්‍රචාර ව්‍යසනය පාලනය කිරීමට රජය දරන උත්සාහයන්ටද අවහිරයක් වන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. ඒ අනුව නව කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර සිදු කරන්නන් හදුනා ගැනීමටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව තවදුරටත් මෙහයුම් සිදු කරන බවද පොලිසිය පවසනවා.

    මෙම මෙහෙයුම් වලදී හදුනා ගත් පුද්ගලයින් 07 දෙනෙකු ඉකුත් දින තුනේදි කල වැටලීම්වලින් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිගල සහ කටුගස්තොට යන ප‍්‍රදේශවලදීයි. තවත් පුද්ගලයෙකු නොච්චියාගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙසු පුද්ගලයින් වැලිමඩ, කඩවත හා රාගම යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.

    නව කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර සිදු කල පුද්ගලයින් 09 දෙනෙකු මීට පෙරද අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුලූ සංඛ්‍යාව 16 දෙනෙක්.
    දැන් සැපද ඇති:lol::lol::lol:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    19 වෙනිදා ඉදන් ලංකාවෙ කොරෝනා නෑ කිව්වත් පොලිසියෙන් අල්ලං යයිද බන්!:baffled: ඒක සත්‍ය ප්‍රකාශයක් නේද? :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    19 වෙනිදා ඉදන් ලංකාවෙ කොරෝනා නෑ කිව්වත් පොලිසියෙන් අල්ලං යයිද බන්!:baffled: ඒක සත්‍ය ප්‍රකාශයක් නේද? :baffled:

    මුන්ට ඉන්ටර්නෙට් කියන්නේ වදුරට පිහිය අහු උනා වගේ.
    හැම තැනම කපා ගෙන නවතින්නේ:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    honda wade ponnata.mamath okawa polisuyata report kala 2 thun serayak.
    ලොල්ල කලින්ම ඉඳන් මිශින්
    පොර කලින්ම ඇතුළේ වගේ අද දෙන්නෙක් තමා අල්ලාගෙන ගිහිං තියෙන්නේ . :lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,604
    113
    ලොල්ල කලින්ම ඉඳන් මිශින්
    පොර කලින්ම ඇතුළේ වගේ අද දෙන්නෙක් තමා අල්ලාගෙන ගිහිං තියෙන්නේ . :lol::lol::lol:
    :):yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    Monawada oya asathya prakasha

    බොරුවට කොරෝනා ලෙඩ්ඩු මැරුණ කියලා දාලා තිබුණා FB එකේ. සමහර පැතිවල කොරෝනා ලෙඩ්ඩු ඉන්නවා ආණ්ඩුවෙන් හොයලා අරං යන්නේ නැහැ කියලා ඔය වගේ ගොඩක් ඒවා මුන් දානවා. ජෙප්පෙග් ගේ හරි සමලයෙක් ගේ FB වෝල් එකට ගියානම් බලන්න පුළුවන් ඔය බොරු ප්‍රචාර කියන්නේ මොනවද කියලා:lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    19 වෙනිදා ඉදන් ලංකාවෙ කොරෝනා නෑ කිව්වත් පොලිසියෙන් අල්ලං යයිද බන්!:baffled: ඒක සත්‍ය ප්‍රකාශයක් නේද? :baffled:
    ඔව් ඔව් එහෙම කිවුවත් අල්ලනවා දැන් මට කෝල් එකක් ආවා අවසාන දැනුම් අවවාද කිරිමලු:no::no:.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,604
    113
    ඔව් ඔව් එහෙම කිවුවත් අල්ලනවා දැන් මට කෝල් එකක් ආවා අවසාන දැනුම් අවවාද කිරිමලු:no::no:.


    awada daudu lwesti wela hitapan kuru ganinna