බොරුවට කොරෝනා ලෙඩ්ඩු මැරුණ කියලා දාලා තිබුණා FB එකේ. සමහර පැතිවල කොරෝනා ලෙඩ්ඩු ඉන්නවා ආණ්ඩුවෙන් හොයලා අරං යන්නේ නැහැ කියලා ඔය වගේ ගොඩක් ඒවා මුන් දානවා. ජෙප්පෙග් ගේ හරි සමලයෙක් ගේ FB වෝල් එකට ගියානම් බලන්න පුළුවන් ඔය බොරු ප්‍රචාර කියන්නේ මොනවද කියලා![]()

සමාජ මාධ්‍ය වල අසත්‍ය ප්‍රචාර වලට විතරද අල්ලන්නේ? ප්‍රසිද්ද මාධ්‍ය වල කියන කෙබ්බ වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මංජුල පීරිස් කියන එකා කිව්වේ වල්ගා තරුවකින් කොරෝනා බෝ වුනා කියල. කෝ ඒ පච වලට නීතිය?


