පොෂ් වර්ගයේ ලංකාවේ ජීවත් වූවත් ඇමරිකාවේ ජීවත් වන බව හිතින් සිතා සිටිනා දෙමව්පියෝ..........[/QUOTE
මේක විවිද විදිහට විසාරනය කරන්න පුලුවන්.. ඒත් ලමයෙකුට සරලව පාසැලකට එවැනි දෙයක් ගෙන යන්න බෑ
පූසගේ කතාවෙත් ඇත්තක් තියනවා
ඒක ඇත්ත. කුතුහලයට බලන්න හිතෙනවා. අනික ඔවා දැක්කා කියලා ලමයි නරක් වෙන්න පුළුවන්ද?ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..
Aiyo salli uba dannawada? lankawe minissunge warada nisa thamay lankawe mechchara asahanakaarayo inne. lamaynta nisi wayasata lingika adyapanaya denda one. e pilibada danuwath karanna one. anna ethakota oka magic ekak wenne nha. eth samaharu meka maha paapa karmayak wage horata hangila karanna gihin thamay aurudu 15n 16n passe lamaynta ethiwenne kuthu halayak yako meka mokadda kiyala. namuth e weddi e ayata adyapanayak labila thibbanam ehema wenne nha. adyapanayk danumak nolabena nisay eka karanna pelabenne. mokada eken wena awadanamagena therumak nathi nisa.
CD ekakahu una kiyala iskole guru mandaletama kiyala e lamaya diha ara mineemaruwek diha balana look eken baluaa e lamaya mansikawa watenawa. anika owa demaupiyo atharata giyaa ara lamayage yaaluwanta e lamayawa asraya thahanam wenawa. ethakota e lamaya kon wenawa.
poddak hithala balanna mokadda me lamaya kala warada kiyala??? api bahutharayak karana XXX Video ekak balapu ekay. oiya kiyana guru horath owa nobalapu ekekda?




පිනා :- මේ ළමයා ගේ බෑග් එකේ තිබිලා කටින් කියන්නත් බැරි තරමේ ඒවා තියෙන සී.ඩී එකක් ලැබුනා.
මව :- ඉතිං අපි දෙන්නත් ඒකේ තියන විදියට කරමුකො. ළමයා හවස පන්ති ගියාම ඔයා එන්න අපේ ගෙදර
පිනා :- හා හා.. මම එන්නම්. ළමයට මම අවවාද කරන්නම්.
මව :- හා හොඳයි. අද ළමයට ගණිතය පන්ති. එයාව පන්තිය ගාවට දාලා ඔයා එන්න..
සිරා මල්ලි. :- අම්මෝ.. මට නැගලා.. තව ලියන්න බෑ..
ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..

Sirawatama machanදෙමව්පියෝ එහෙම කිව්වා කියලා ඒ අය වැරදියි කියනවා,,,
බැරිවෙලාවත් දෙමව්පියොත් ළමයාට බැනලා ළමයා Suicide කරගත්තා නම් ?????????????
බොරුවට සුදනො වෙන්න ඕන් නෑනෙ,, ඕවා බලපු නැති අය කී දෙනාද මේ සමාජෙ ඉන්නෙ....
ළමයගෙ කිසි වැරැද්දක් නෑ..... සමාජෙයි වැරැද්ද තියෙන්නෙ...

Sure ekatama dan inna pina wenna athi neda?~>කුරුමිට්ටා<~;10761578 said:මාව අස් කලේ මහානාමෙන් මචන්

