අසභ්‍ය කතාවක්..

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පොෂ් වර්ගයේ ලංකාවේ ජීවත් වූවත් ඇමරිකාවේ ජීවත් වන බව හිතින් සිතා සිටිනා දෙමව්පියෝ..........[/QUOTE
මේක විවිද විදිහට විසාරනය කරන්න පුලුවන්.. ඒත් ලමයෙකුට සරලව පාසැලකට එවැනි දෙයක් ගෙන යන්න බෑ
පූසගේ කතාවෙත් ඇත්තක් තියනවා
 

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    දෙමව්පියෝ එහෙම කිව්වා කියලා ඒ අය වැරදියි කියනවා,,,
    බැරිවෙලාවත් දෙමව්පියොත් ළමයාට බැනලා ළමයා Suicide කරගත්තා නම් ?????????????
    බොරුවට සුදනො වෙන්න ඕන් නෑනෙ,, ඕවා බලපු නැති අය කී දෙනාද මේ සමාජෙ ඉන්නෙ....
    ළමයගෙ කිසි වැරැද්දක් නෑ..... සමාජෙයි වැරැද්ද තියෙන්නෙ...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..
    ඒක ඇත්ත. කුතුහලයට බලන්න හිතෙනවා. අනික ඔවා දැක්කා කියලා ලමයි නරක් වෙන්න පුළුවන්ද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Ane manda, gahanna gonnuth na, vala balannath na, ama thattha kiyala denneth na, iskolen education ekakuth na. anthimata ballo hukanawa balan indala thamaii koranna wenne. LOL

    A lamayata hariyata awawada karala cd eka pucchala damma nam iwarai. oawa gewal walata kiyala iskoletama nondi karala lamayage anagathe ma anjabajal karala weerayo wenna hadana eka ekthara andamaka ponna kamak.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එහෙම කතා කරපු එකනං වැරදියි...............
    හැබැයි බුද්ධිමත්ව වැඩ කරනවා නං ඒකට ළමයව කන්නේ නැතිව..............
    ඒකගේ ආත්ම ගරුවත්වය කෙලෙසන්නේ නැතිව............
    පෞර්ෂ්‍යය බළු කරන්නේ නැතිව කටයුතු කරන්න ඕන...............
    ගුරුවරුත් දෙමව්පියොත් දෙගොල්ලොම මේ ගැන මීට වඩා කල්පනා කරන්න ඕන............
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    Aiyo salli uba dannawada? lankawe minissunge warada nisa thamay lankawe mechchara asahanakaarayo inne. lamaynta nisi wayasata lingika adyapanaya denda one. e pilibada danuwath karanna one. anna ethakota oka magic ekak wenne nha. eth samaharu meka maha paapa karmayak wage horata hangila karanna gihin thamay aurudu 15n 16n passe lamaynta ethiwenne kuthu halayak yako meka mokadda kiyala. namuth e weddi e ayata adyapanayak labila thibbanam ehema wenne nha. adyapanayk danumak nolabena nisay eka karanna pelabenne. mokada eken wena awadanamagena therumak nathi nisa.

    CD ekakahu una kiyala iskole guru mandaletama kiyala e lamaya diha ara mineemaruwek diha balana look eken baluaa e lamaya mansikawa watenawa. anika owa demaupiyo atharata giyaa ara lamayage yaaluwanta e lamayawa asraya thahanam wenawa. ethakota e lamaya kon wenawa.

    poddak hithala balanna mokadda me lamaya kala warada kiyala??? api bahutharayak karana XXX Video ekak balapu ekay. oiya kiyana guru horath owa nobalapu ekekda?
    :yes::yes::yes::yes:
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    පිනා :- මේ ළමයා ගේ බෑග් එකේ තිබිලා කටින් කියන්නත් බැරි තරමේ ඒවා තියෙන සී.ඩී එකක් ලැබුනා.
    මව :- ඉතිං අපි දෙන්නත් ඒකේ තියන විදියට කරමුකො. ළමයා හවස පන්ති ගියාම ඔයා එන්න අපේ ගෙදර
    පිනා :- හා හා.. මම එන්නම්. ළමයට මම අවවාද කරන්නම්.
    මව :- හා හොඳයි. අද ළමයට ගණිතය පන්ති. එයාව පන්තිය ගාවට දාලා ඔයා එන්න..

    සිරා මල්ලි. :- අම්මෝ.. මට නැගලා.. තව ලියන්න බෑ..

    mekanam patta
     

    sydn9993

    Member
    Dec 11, 2010
    522
    9
    0
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..



    yep :)
     

    kingdewi

    Well-known member
  • මේ වගේ සිද්ධියකදි අර මොකද්ද එක ගිණිගත්ත වගේ හැසිරෙන්නවත් , කිසිම ගානකට නැතුව අර අම්ම වගේ හැසිරෙන්නෙවත් නැතිව අර දරුවට අවවාද කරන එක හරි කියලයි මගේ අදහස!
     
    • Like
    Reactions: Lomax

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    9 වසරේ ඉගෙනුම් පොතේ තියන ගැහැණු පිරිමි ලිංගික අවයව පාඩම ගෙදර ඉදන් කියව ගෙන ඇවිල්ල
    විභාගෙට උත්තර ලියන්න කියන ලංකාවේ ඉන්න මට
    මේකට දෙන්න උත්තරයක් නැහැ
     

    nishan007

    Member
    Jun 22, 2011
    12
    0
    0
    this is just a part of the story. whats the whole story? there are two sides to the story.
    on one side its wrong to watch that becaue it build law self confidence in the kids mind.
    on the other side sex is everwhere if not in CD form its on internet.
    therefore no point of punish the kid. teacher needs to tel the kid what hapens to the kid when he watch that cd. in a way that kid can understand the consiquance. that what teaching is. thats why there are very few good teachers. blaming the kid or calling parents threatenning any dumb idiot can do-dont have to be a teacher.
    All I can say this is a good edcation oppotunity for the tacher to kid! if teacher knows what they are doing !
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    දෙමව්පියෝ එහෙම කිව්වා කියලා ඒ අය වැරදියි කියනවා,,,
    බැරිවෙලාවත් දෙමව්පියොත් ළමයාට බැනලා ළමයා Suicide කරගත්තා නම් ?????????????
    බොරුවට සුදනො වෙන්න ඕන් නෑනෙ,, ඕවා බලපු නැති අය කී දෙනාද මේ සමාජෙ ඉන්නෙ....
    ළමයගෙ කිසි වැරැද්දක් නෑ..... සමාජෙයි වැරැද්ද තියෙන්නෙ...
    Sirawatama machan :(
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    amma hadapu, thaththa vadapu , patta kalu dodol palla podi ekata therum karala dunnanam ivarai, podi ekage aathmema nati karnne nativa
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හපෝ ඔවු අපි දන්නේ නැතුවද ඉස්කෝලවල ඉන්න මිස්ල ගැන
    හැමෝම නෙවෙයි සමහරක් අය
    ඕවගෙන් මාරම thrill එකෙක් ගන්නවා.
    අර ළමයට ඊට පස්සේ නැති පීඩනයක්.
    ඌව හංවඩු ගහල හැමතැනම චාටර් කරනවා.
    ඉතින් ඌ නිකන්ම් එහෙම එකෙක් වෙනවා
     
    Last edited: