අසභ්‍ය දර්ශන සහ නිතිය +18

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචංලා මේවා අසභ්‍යද? ඔක්කොම එළියේ දාගෙනනෙ ඉන්නේ. මේ ආන්ඩුවෙන් වත් මේ පුකේ නීති අයින් කරලා අපිට නිදහසේ වැලක් බලන්න දෙයිද? මට තියෙන ප්‍රශ්නේ බන් වයස 18 වැඩි උන්ටත් වැල බලන්න තහනම් කරන්න හේතුව මොකක්ද? එහෙම බැලුවොත සංසර්ගයේ යෙදෙන්න වෙන්නෙත් ඇස් වහගෙනනේ. මොකද ගැනිගේ නිරුවත් සිරුර දැකීම වරදක් වෙනවනේ බන්. ලංකාවේ තියෙන්නේ ගොත්‍රික මානසිකත්ව බන්.

    ගෑනියෙක් ගෙ තන් දෙකක් දැක්කමත් එකත් අසභ්‍ය ද බන් ?
    අම්මල කිරි දෙනව දැකල නැද්ද කවදාවත් ළමයින්ට ?
    කවුරු හරි පොදු ස්තානෙකට ගිහින් tab එකක් තියාගෙන පොඩි ළමයි ඉන්න තැන පෝර්න් බලනව.. ඌට මොකද කරන්න ඕන ?
    එහෙම උන් ඇරෙස්ට් කරන්න ඕන නේන්නම්.. මෙහෙම නීතියක් තිබ්බෙ නැත්තම් ඌ අහයි තොපි කොහොමද මාව arrest කරන්නෙ කියල..

    ලංකාවට ගෝත්‍රික මානසිකත්ව කියන්න ඉස්සෙල්ල ජපානෙ තියන නීති බලපන්..
    porn වල අහවල් පේන්නන්නෙ නැතුව කොටු කොටු දාන්නෙ ප@ය කොට නිසා නෙවේ.. ඒක එහෙ නීතියක්..

    http://en.wikipedia.org/wiki/Pornography_in_Japan
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    අපෝ ගොබ්බයා ඉදල ඉදල ත්‍රෙඩ් එකක් දාල.
    එකෙත් දාල තියෙන්නේ වෙන එකෙක් හොයල දීපුවා.:lol::lol::lol::lol:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මේ දවස් ටිකේ හිරේ විලංගුවේ වැටෙන thread මයි දාන්නෙ. බයෙත් බෑ..
    වැදගත් මචං සෑහෙන්න.
    tfs
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය නීතිය හරියට ක්‍රියාත්මක කලානම් එළකිරි එකේ එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. GT අය්යත් හිරේ... :lol:
    :lol::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ මේ නීතී තියෙන්නේ වරද කාරයන්ගේ වැරදි වැඩි කරලා දඩුවම් වැඩි කරන්නයි (උදාහරණයකට, කුඩු business කාරයෙක්, සල්ලි හොරට ගහන එකෙක් ඇල්ලුවොත් ඌගේ ගේ check කරලා මේවටත් එක්ක නඩු දාන්න පුලුවන්), අනවශ්‍යය විදියට ප්‍රසිද්දියේ මොකක් හරි වුනොත් මොනවා කරන්නයි (සචියා කිව්වා වගේ), නමුත් මේ නීතිම තමයි නීතියේ තියෙන අඩුපාඩු. මේවා යුස් කරලා ඕනේ නම් අහිංසකයෙක්ව වුනත් හිරේ යවන්න පුලුවන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෑනියෙක් ගෙ තන් දෙකක් දැක්කමත් එකත් අසභ්‍ය ද බන් ?
    අම්මල කිරි දෙනව දැකල නැද්ද කවදාවත් ළමයින්ට ?
    කවුරු හරි පොදු ස්තානෙකට ගිහින් tab එකක් තියාගෙන පොඩි ළමයි ඉන්න තැන පෝර්න් බලනව.. ඌට මොකද කරන්න ඕන ?
    එහෙම උන් ඇරෙස්ට් කරන්න ඕන නේන්නම්.. මෙහෙම නීතියක් තිබ්බෙ නැත්තම් ඌ අහයි තොපි කොහොමද මාව arrest කරන්නෙ කියල..

    ලංකාවට ගෝත්‍රික මානසිකත්ව කියන්න ඉස්සෙල්ල ජපානෙ තියන නීති බලපන්..
    porn වල අහවල් පේන්නන්නෙ නැතුව කොටු කොටු දාන්නෙ ප@ය කොට නිසා නෙවේ.. ඒක එහෙ නීතියක්..

    http://en.wikipedia.org/wiki/Pornography_in_Japan

    පොදු ස්ථාන වල බැලුවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක අවුලක් නෑ බං....මෝඩ නීතියක් කියන්නේ ගෙවල් අස්සේ තියන එවයි ෆෝන් වල තියන එවයි හොයන්න එන එකනේ

    දැන් අහවල් වැඩේ කරන්න නීතියෙන් තහනමක් නෑනේ එහෙමයි කියල පාර අයිනේ කරන්න පුලුවන්ද?
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    පවු වැඩේ යකෝ.
    මෙච්චර කල් අම්ම අම්ම කිය කිය එළකිරියේ බොක වේවි හිටපු එකා අනුන්ගේ පහනකින් එලිය බලාගෙන රෙප් හිගාකන්න ඇවිල්ල..
    කරුණාකරලා ඕගොල්ලෝ හැමෝම මේ අසරණ චරිත් කොලුවට රෙප් දෙන්න.
    :lol::lol::lol::lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පවු වැඩේ යකෝ.
    මෙච්චර කල් අම්ම අම්ම කිය කිය එළකිරියේ බොක වේවි හිටපු එකා අනුන්ගේ පහනකින් එලිය බලාගෙන රෙප් හිගාකන්න ඇවිල්ල..
    කරුණාකරලා ඕගොල්ලෝ හැමෝම මේ අසරණ චරිත් කොලුවට රෙප් දෙන්න.
    :lol::lol::lol::lol:
    Otuwa ithin :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොදු ස්ථාන වල බැලුවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක අවුලක් නෑ බං....මෝඩ නීතියක් කියන්නේ ගෙවල් අස්සේ තියන එවයි ෆෝන් වල තියන එවයි හොයන්න එන එකනේ

    දැන් අහවල් වැඩේ කරන්න නීතියෙන් තහනමක් නෑනේ එහෙමයි කියල පාර අයිනේ කරන්න පුලුවන්ද?

    පොදු ස්ථාන වල අහවල් වැඩේ කරන්න තහනම් යකෝ..
    හිරේ දාන්න පුළුවන්..
    සත්තු ඈ..
    ඇමරිකාවෙ නම් චූ කරත් හිරේ දානව අල්ලාගෙන ගිහින් හිරේ..
    phone check කරන්නත් වරෙන්තුවක් ඕන කියල නෙ කියන්නෙ නීතියෙ අවුලක් නෑ.. ඒත් පොලිස් බල්ලො අයුතු විදියට පාවිච්චි කරනව ඒක ඒකයි අවුල.. ඕන ඕන උන්ගෙ phone චෙක් කරන්න උන්ට අයිතියක් නෑ..
    ගෙවල් අස්සෙ තියන ඒව හොයන්න පොලිස්සියෙන් ගෙදරට එන්නෙ නෑ බන් ගොඩක් ශෝප්ස් වලට තමයි පනින්නෙ මෙහෙනම් windows dvd විකුණනවද අල්ලන්න තමයි පනින්නෙ porn එහෙම තිබ්බොත් මැෂින් පිටින් අරගෙන යනව..

    ස්කෝලයක් ලග හයේ හතේ පොඩි උන්ට ඉදල porn විකුණන ෂොප් එකක් දාල තියනව නම් උන්ව අල්ලන්න මේ වගේ නීතියක් තියෙන්න ඕන.. දැනුවත් වම එහෙම කරපු ෂොප් එකක් තිබුන.. ඒකට ඇවිල්ල තමයි පොලිස් කාරයො porn අරගෙන යන්නෙ සල්ලි දෙන්නෙත් නැතුව..
    ආඩම්බරයි ඔව් ඔව්..

    තහනම් තමයි යකෝ ඒකනේ සිංහලෙන් කිව්වේ :frown:

    ගෙවල් වලට පනින්නේ නම් නැතුව ඇති හැබැයි නීතිය තියෙනවනේ මුන් පරණ මලක් කවර් කරන්න වරෙන්තුවක් අරන් අවොත් එහෙම :eek:

    කඩවල් වලට පනින එකනම් සාදාරනයි ඒක නිසා විකිණීම තහනම් කරානම් හරි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තහනම් තමයි යකෝ ඒකනේ සිංහලෙන් කිව්වේ :frown:

    ගෙවල් වලට පනින්නේ නම් නැතුව ඇති හැබැයි නීතිය තියෙනවනේ මුන් පරණ මලක් කවර් කරන්න වරෙන්තුවක් අරන් අවොත් එහෙම :eek:

    කඩවල් වලට පනින එකනම් සාදාරනයි ඒක නිසා විකිණීම තහනම් කරානම් හරි

    එහෙම බැලුවොත් කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි වෙනව නෙ බං..
    වරෙන්තුවක් අරන් ඇවිත් ගෙ search කරන්න search කරන ගමන් ඇද යටට කුඩු පාර්සල් එකක් දාල අල්ලාගෙන යන්න පුළුවන්..
    කොල්ලෙක් අල්ලගෙන search කරන ගමන් සාක්කුවට ගංජ සුරුට්ටුව දාල ආ මේ තියෙන්නෙ බඩු කියල අල්ලාගෙන යන්න පුළුවන් නෙ බං..
    ඒ වගේ තමයි..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නිතිමය කරුනූ සොයාගැනිමට සහයදුන් තනුජක සොහොයුරාට විශේශ ස්තුතියක් ලැබිය යුතුය
    බොහොම අමාරුවෙන් "හ් නැතුවහ්" ටයිප් කරේ ... බම්ප් එකක් වත් දාලා යන්නෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එහෙම බැලුවොත් කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි වෙනව නෙ බං..
    වරෙන්තුවක් අරන් ඇවිත් ගෙ search කරන්න search කරන ගමන් ඇද යටට කුඩු පාර්සල් එකක් දාල අල්ලාගෙන යන්න පුළුවන්..
    කොල්ලෙක් අල්ලගෙන search කරන ගමන් සාක්කුවට ගංජ සුරුට්ටුව දාල ආ මේ තියෙන්නෙ බඩු කියල අල්ලාගෙන යන්න පුළුවන් නෙ බං..
    ඒ වගේ තමයි..

    කුඩු ගංජා සීන් වගේ නෙවෙයිනේ බං....මොකෙක් හරි තමන්ගේ පාඩුවේ ගෙයක් අස්සට වෙලා වැලක් බැලුවම තියන වැරැද්ද මොකක්ද? කාටවත් හානියක් නෑනේ