මචංලා මේවා අසභ්‍යද? ඔක්කොම එළියේ දාගෙනනෙ ඉන්නේ. මේ ආන්ඩුවෙන් වත් මේ පුකේ නීති අයින් කරලා අපිට නිදහසේ වැලක් බලන්න දෙයිද? මට තියෙන ප්‍රශ්නේ බන් වයස 18 වැඩි උන්ටත් වැල බලන්න තහනම් කරන්න හේතුව මොකක්ද? එහෙම බැලුවොත සංසර්ගයේ යෙදෙන්න වෙන්නෙත් ඇස් වහගෙනනේ. මොකද ගැනිගේ නිරුවත් සිරුර දැකීම වරදක් වෙනවනේ බන්. ලංකාවේ තියෙන්නේ ගොත්‍රික මානසිකත්ව බන්.
ගෑනියෙක් ගෙ තන් දෙකක් දැක්කමත් එකත් අසභ්‍ය ද බන් ?
අම්මල කිරි දෙනව දැකල නැද්ද කවදාවත් ළමයින්ට ?
කවුරු හරි පොදු ස්තානෙකට ගිහින් tab එකක් තියාගෙන පොඩි ළමයි ඉන්න තැන පෝර්න් බලනව.. ඌට මොකද කරන්න ඕන ?
එහෙම උන් ඇරෙස්ට් කරන්න ඕන නේන්නම්.. මෙහෙම නීතියක් තිබ්බෙ නැත්තම් ඌ අහයි තොපි කොහොමද මාව arrest කරන්නෙ කියල..
ලංකාවට ගෝත්‍රික මානසිකත්ව කියන්න ඉස්සෙල්ල ජපානෙ තියන නීති බලපන්..
porn වල අහවල් පේන්නන්නෙ නැතුව කොටු කොටු දාන්නෙ ප@ය කොට නිසා නෙවේ.. ඒක එහෙ නීතියක්..
http://en.wikipedia.org/wiki/Pornography_in_Japan





