අසභ්‍ය දර්ශන සහ නිතිය +18

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තිය තිය බලනහ් එකා බුරුවා
    .
    .
    .
    .

    euuVUCB.jpg

    [18+] අසභ්‍ය දර්ශන සහ ලාංකීය නිතිය

    බොහොම අමාරුවෙන් "හ් නැතුවහ්" ටයිප් කරේ ... බම්ප් එකක් වත් දාලා යන්නෝ :cool:


    wadagath :) rep
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ‍තෝ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද මේ අවුරුදු 9 ටම.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ගොඩක් අය පොලිසිය එක්ක කෙලින්ම නීතිය කතා කරන්න බය ඔය හේතුව නිසයි...එක්කෝ අපි ළඟ අතේ නීති පොතක් තියෙන්න ඕනේ නිතරම...

    ලංකාවේ නීතිය ගැන සඳහන් කරලා තියෙන්නේ කොහෙද? පොතක් ගන්න තියෙනවද? ගොඩක් ගණන්ද?


    ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහය කියවන්න. විශේෂ කරැණු සම්බන්ද වෙනම පොත් අැත. සාමාන්‍ය නීති දැනුම පිණිස ඒ්වා කියවන්න.
     
    Last edited:

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේ නීති හදපු එවුන් ජීවිතේට අතේ පාරක්වත් ගහපු නැති අමුම අමු පොන්නයෝ වෙන්න ඕන.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    මේ නීති හදපු එවුන් ජීවිතේට අතේ පාරක්වත් ගහපු නැති අමුම අමු පොන්නයෝ වෙන්න ඕන.

    හා හා පුතී නිතීයට අපහාස කරන්න එපා.