අසභ්‍ය දර්ශන සහ නිතිය +18

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අපි ගාව තියෙන එව්ව අසභ්‍ය ද කියල කියන්නෙ කොහොමද ?

    1097280324sigiriya5.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මේ වගේ මොන්ගල් නීති තියන නිසා තමා ලංකාවේ හරිහමන් ආන්ඩුවක්වත් අද නෑත්තේ. ගල් යුගයේ හොදම එකේ ඉන්නේ .
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?
    වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි :rofl:)

    Meka therune naha.
    Api password eka nodi hitiyoth ho thiyana isthanaya nokiwwoth policiyata karanna deyak nahane?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ලංකාවෙ නීතියට අනුව (1927 අංක 4 ආඥාපනත, 1995 අංක 22 ආඥාපනතේ 285 286 සහ 286 (අ) වගන්ති, 2005 ආඥාපනත් සංශෝධනය) මේ කිසිම එකක ලග තබාගන්න බෑ කියන එක කියල නෑ. හැබැයි child porn නම් බෑ. child porn තිබිල අහු උනොත්නම් බඩුම තමයි.


    හැබැයි ඉතින් ලංකාවෙ කිසිම දෙයක් නීතියට වෙන්නෙ නෑ :sorry:
     
    Last edited: