අසභ්‍ය දර්ශන සහ නිතිය +18

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    අසභ්‍ය දර්ශන ලගතබාගත්තා. එත් එවා ඩිලිට් කරා ප්‍රශ්ණයක් වෙයිද ?
    වරෙන්තුවක් හෝ හොඩුවාවක් මගින් සොදිසි කිරිමකදි ඔබ සන්තකයේ එම දර්ශන නොමැතිනම් රිකවරි(දෘඩාංග) කර බලා නඩුදැමිමට හැකියාවක් නොමැත.



    කලින් තබා ගෙන ඉදලා ඩිලීට් කරා.. බට් recyclebin එකේ තියාගෙන ඉන්නවා...

    මෙන්න මේ වගේ අවස්තාවක නීතිය කොහොමද??
    (මෙහෙම අහලා විහිලුවක් වෙයිද මන්දා....)
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මේවා හරි හැටි දන ගත්තෙත් මේකෙන්.එතකොට ඔන්ලයින් බැලුවොත් මොකද වෙන්නේ?එකත් තහනම්ද?
     
    Last edited:

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    සභ්‍ය සහ අසභ්‍ය තීරණය වන සාධකය මොකද්ද බන් .. මටනම් එක තවම හිතා ගන්න බැ ..