අසභ්‍ය වෙබ් අඩවි 51

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
යාලු වෙලා ඉන්න කොල්ලා ලීක් කරන එක නම් මහා බලු වැඩක්. කෙල්ල ආදරෙට හරි, රාගයට ඉඩ දීලා හරි කොල්ලට දෙන දේ හැමෝටම දෙන්නේ නෑනේ. දෙන්නේ තමන්ගේ කොල්ලට. එතකොට එයාම මෙහෙම දෙයක් කෙල්ලට කලාම කොච්චර අසරණ වෙනවා ඇතිද? අනික එහෙම කරල කොල්ල කෙල්ලව අතඇරියම, කෙල්ල ලගට ඕක දැකල එන හැම කෙනම කෙල්ලගෙන් ගන්න හදන්නේ එකම එක දෙයක් විතරයි නේද?

කොල්ල ලීක් කරපු පින්තුර නැතිනම් විඩියෝ පටි දැක්කොත්, බලන්න, විදින්න, ඒත් එතන ඉන්න කෙල්ල මහා වනචර බැල්ලියක් නොවන බවත් මතක තියාගන්න. ඒ කෙල්ලව බදින්න ලැබුනොත් අර සිද්දිය නිසා නොවේ කෙල්ල හොද නම් පහත් කරල අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව කෙල්ලව පිලිගන්න, අකමැතිනම් රහසින් විනාශ නොකොට අත් හරින්න.

කෙල්ලන් යනු ආදරය තුලින්, විශ්වාසය තුලින් නිකන්ම නමා ගන්න පුලුවන්, ලේසියෙන්ම මිලින වෙන ලෝකේ සුන්දරම දේ බව මතක තියාගන්න. :no:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

:(:shocked::shocked::oo:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    k***rima talk eka

    කෙල්ලන් යනු ආදරය තුලින්, විශ්වාසය තුලින් නිකන්ම නමා ගන්න පුලුවන්, ලේසියෙන්ම මිලින වෙන ලෝකේ සුන්දරම දේ බව මතක තියාගන්න. :no:
     
    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    k***rima talk eka

    කෙල්ලන් යනු ආදරය තුලින්, විශ්වාසය තුලින් නිකන්ම නමා ගන්න පුලුවන්, ලේසියෙන්ම මිලින වෙන ලෝකේ සුන්දරම දේ බව මතක තියාගන්න. :no:

    :) (.) (.)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    කෙල්ලන් යනු ආදරය තුලින්, විශ්වාසය තුලින් නිකන්ම නමා ගන්න පුලුවන්, ලේසියෙන්ම මිලින වෙන ලෝකේ සුන්දරම දේ බව මතක තියාගන්න. :no:

    සහතික ඇත්ත සහෝදරයා
    Rep Added :rofl:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    අනිවාර්යෙන්ම මෙම අසභ්‍ය වෙබ් අඩවි සියල්ල තහනම් කල යුතුය. මෙමගින් අපේ අනාගත ළමා පරපුර බේරා ගත යුතුය. දැන් බලන්න මැද පෙරදිග ඉස්ලාම් රටවල මෙය ඉතාමත් හොදින් මැඩපවත්වා තිබෙනවා. එවැනි අයුරින් සියලුම අසභ්‍ය වෙබ් අඩවි වස දැමිය යුතුය.

    මගේ මතය අනුවනම් Facebook , Google , Youtube , skype යන වෙබ් අඩවි පවා වසා දමියි යුතුය. මේවයින් තමා ලංකාවේ සියලු අපචාර සිද්ධ වෙන්නේ. මොකද ඕව නැතිඋනා කියල මැරෙන්න නැහැ නේ. සියල්ලුම විලාසිතා අඩංගු වෙබ් අඩවි පවා වසා දැමිය යුතුය.

    අනෙක් කරුණ තමයි ලංකාවේ සියලුම රාත්‍රී සමාජ ශාලා වසා දැමිය යුතුය. ගණිකා වුර්තියේ යෙදෙන්නන්ට තද නීති රීති ගෙන ආ යුතුය. තවද ලංකාවේ සියලුම කාන්තාව හිසේ සිට දෙපතුල දක්වා වැසෙන අයුරින් ඇඳුමක් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් නිර්මාණය කල යුතුය. විවාහයට පෙර ආදරය කිරීම තහනම් කල යුතුය.
    මෙසේ ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 90 % අඩු කර ගත හැකිය.

    lolzz thamuse lankaweda oi inne?..innawa nam address eka dapan methana...

    viwahayata pera adaraya thanam karanna..????? gon ponna katha kiyanna epa oi...molayak nadda?.....practicaly oka karanna puluwan da kiyala thamuse hithanawa?....

    umba mry karalada inne?...ehema naththam plzzz mry karanna epa oi...paw ahinsaka ganiyek nikan winasa wenawa...lolzzz....
     
    • Like
    Reactions: harshana123

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක හිතට දැනෙන්නේ තමංගේ කෙනෙක්ට වුනොත් තමා................
    කෙල්ලොත් දැන ගන්න ඕන...............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    64580_442879855748743_1825603633_n.png
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යකෝ ළමා රක්ෂණ අදිකාරියේ ඉන්නේ අපිටත් වඩා වල් සෙට් එකක් නේ. මුන් අපිටත් කලින් සයිට් ටික හොයාගෙන.. :shocked::shocked: