අසමජ්ජාති වැඩක් - හක්කපටස් තියල 🥺🥺

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    රටේ ජනාධිපති තුමාට වල් සතෙකුට වගෙ හක්කපටස් තියල තියෙන්නෙ කොයි පරයද ඕයි..



    Screenshot 2025-08-02 180327.png
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුරයට හක්ක පටස් තියල .
    ඕක කියන කෙබර වලට ඉතින් හක්ක පටස් තමයි තියන්න වෙන්නේ 🤦‍♂️
    අර කොහෙටද ගෙන්නලා විසුරවා හරිනවා කිව්ව ආරක්ෂාව ආපහු ගන්න වෙන්න ඇති නේ.. :lol:
     
    • Haha
    Reactions: cowabunga

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    Caරි නාකි මයිනවයි පුත්තු ටිකයි, බිම දිගේ ඇදගෙන ඇවිදින් වැලිකඩ දානකල් ජාතික ආරක්ෂාව අනතුරේ. මයිනා ෆොන්සේකට කරපු විදියටම මයිනටත් කළ යුතුයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොරටනං එක හක්ක පටස් එකක් ඇති.
    159ට හක්ක පටස් ටොපිය ගානේ දුන්නා නම් ..මුන් නාගන්නේ නෑ මෙච්චර.
     
    • Haha
    Reactions: cstasy