අසමජ්ජාති

අසමජ්ජාති යැයි කියන කොල්ලන්ගේ හිත් ගැන..

කෙල්ලෙක්ගේ හිත... නිර්වචන ගොඩාරියක් හොයාගන්න පුලුවන්.. ඒව එයාලම කියලා එයාලම අඬාගන්නවා.. එක පල් හොරෙක් හිංඳා කොල්ලෝ ඔක්කොම මහ වල්, අසම්ජ්ජාති කුජීතයෝ වෙලා... කොල්ලෙක් නිකමට හරි කෙල්ලෙක් ඉන්න පෝස්ටරයක් දිහා බැලුවත් ඇති. ඇත්තටම ඌ බැලුවේ එහාපැත්තේ තියන මරණ දැන්වීම.. හැබැයි කට්ටියට ඒකම ඇති නිකං ඉන්න ...උන්ගේ අම්මලා තාත්තලා මතක් කොරන්න.. මේක යකාට ගිය නීතියක් නේ. මං අහන්නේ ඔය කියන මිනිස්සුන්ගෙන් (බෝත් ලේඩීස් සහ ජෙන්ස්) එකෙක් හරි කවදාහරි කොල්ලෙක්ගේ හිතක් ගැන හිතල තියෙයිද..? ඔය කාටහරි කියන්න පුලුවන්ද? (ඇහුවොත් ඉතින් උන්ට එහෙම එකක් නෑ කියයි )

මං මේ කාගෙවත් රෙද්ද හෝදනව නෙවෙයි. නිකමට වත් ඔහොම දෙයක් ගැන හිතලාවත් තියනවද..? රබර් සෙරෙප්පු දාගෙන ඔහේ කලිසමයි, කමිසයයි දාගෙන, කොන්ඩෙ අවුල් කරගත්තු, බෑග් මල්ලක් පැත්තක එල්ලන් යන කොල්ලෙක් ගැන හිතලා තියනවද? ඌගේ හිතේ තියන දේවල්, හීන, බලාපොරොත්තු... ? දෙයියනේ ඌට "කෙල්ලෙක්" කියන එක හීනයක් විතරයි. එහෙම හීනයක් නැත්තං ඌ කොල්ලෙක් නෙවෙයි. ඒ වයසේ හැටි. ඒ දෙයියන්ට, නැත්තන් සොබාදහමට ඕන විදිහ. ඇයි ඒක දිහා විතරක් නිකන් වපරයෙක් වගේ ඇස් ගෙඩි දෙක හොම්බෙ තියන් නිකන් ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝ.. නියෝ බලාගෙන ඌව අවලමෙක් කරන්නේ? ඔයාලා කියන්නේ කොල්ලෝ කියන්නේ නිකන් ගෑනු පිස්සුව හැදුනු මැශිමක්ද? ඇයි ඌට වෙන පිස්සු නැතුවටද?

තමන්ගේ අම්ම තාත්තා උගේම කියල ගත්ත කාර් එකේ දාගෙන කතරගම හරි මොන තැනක හරි යන්න ඕන කියන හීනේ? නැත්තන් ගෙදර ඉතුරු හරිය කොහොම හරි හදාගන්න ඕන කියන එක? එහෙමත් නැත්තන් මේ සමාජයේ තියන මේවගේ අසාධාරන වලට කතාකරන්න..? පාරෙ ඉන්න හිඟන මනුස්සයෙකුට හරි උදව් කරන්න ඕන කියන එක? සමහර උන් එහෙම හිතුනොත් උගේ දවල් කෑම එක හරි දීල යනවා.. අන්න උන් තමයි කොල්ලෝ... උන්ගේ හිත හරියට මහා සාගරේ වගේ.. වෙලාවකට නිස්කලංකයි.. සමහර වෙලාවට දඟයි. ඒ වගේම කියන්න බැරි තරන් ගැඹුරුයි. ඒ හිත අදුනගත්තොත් ඒ හිත් වලින් කරන්න පුලුවන් දේ හිතාගන්නවත් බෑ. ඒ හිතට යමක් වැටුනොත්, ඒක් ගිලිලම යනවා. ආයෙ ඒක ගොඩ ගන්න බෑ.කෙල්ලෙක් ගැන උනත් එච්චරම තමයි. ඔය හිත්වලට ගරහන්න එපා. එහෙම උනොත් ඔය මන් කියපු සාගරේ සුනාමියක් වෙලා එයි ඔයාලා ලගට.. ලෝක විනාසෙ ඊට වැඩිය හොඳයි කියල හිතෙයි එතකොට... මම කියන්නේ, කොල්ලෙක්ට ගොඩ යන්න උදව් නොකලත් කමක් නෑ වනයක්, ඇනයක් නම් වෙන්න එපා... ඊට පස්සෙ ඌ ඔයාලට මහා ඇනයක් වෙයි.. එතකොට එකට බනින්නත් ලෑස්ති වෙන්න එපා...

- නසරානි කොලුවා -
 
  • Like
Reactions: ashavithanage

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
අන්න උන් තමයි කොල්ලෝ... උන්ගේ හිත හරියට මහා සාගරේ වගේ..

Umbanamm habaama niyama adahas thiyena porak.. aththa athi satiyen dakina eka gana mage balawath.. sathuta machan...

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    "රබර් සෙරෙප්පු දාගෙන ඔහේ කලිසමයි, කමිසයයි දාගෙන, කොන්ඩෙ අවුල් කරගත්තු, බෑග් මල්ලක් පැත්තක එල්ලන් යන"

    ;);)

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    කිසිම හිරිකිතක් නැතුව වෙන කෙනෙකුගේ දෙයක් තමන්ගේ වගේ දානව නේද???
    අඩු ගානේ ගත්තු තැනේ link එකවත් දාන්නේ නෑ නේද??
    මෙන්න මේක copy කර ගත්තු තැන.
    http://rasthiya.blogspot.com/2011/05/blog-post_533.html
     
    කිසිම හිරිකිතක් නැතුව වෙන කෙනෙකුගේ දෙයක් තමන්ගේ වගේ දානව නේද???
    අඩු ගානේ ගත්තු තැනේ link එකවත් දාන්නේ නෑ නේද??
    මෙන්න මේක copy කර ගත්තු තැන.
    http://rasthiya.blogspot.com/2011/05/blog-post_533.html

    :lol: අනිවා මචං අරගත්තා නම් අරගත්තු තැන දාන්න ඕනේ :lol: හරියට තමං ලිව්වා වගේ යටින් නමත් දාලා :baffled::lol: නමට දෙපැත්තෙං ඉරි කෑලි දෙකකුත් තියෙනවා :rofl: උඹ අහලා ගත්තා නම් කෝ ප්රූෆ් ඒක දාපංකො ඇරත් අහලා ගත්තත් ඔහොම තමංගෙ නිර්මාණයක් වෙන එකෙක්ගේ වගේ දාන්න උං ඉඩ දෙන්නේ නැහැ වෙන මොකුත් නෙවේ තියෙන්නේ තව නමත් දාගෙන නේ ඒක තමා බලු වැඩේ
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    නිසිබලදාරියා හෙවත් රස්තියාදුකාරයා විසි&#

    මල්ලි උඹ මේක ගත්තට කමක් නැද්ද කියලා ඇහුවා ඇත්ත. ඒත් උබ කිවේ නැහැ මගේ පෝස්ට් එක උඹේ නමින් පුබ්ලිෂ් කරනවා කියලා. අඩෝ විස්වාසේට හා කිවේ. අනුන්ගේ හැගීම් තමුසේ විකුණගෙන කන්න හදන එක වැරදී. ඒවාට අපි කියන්නේ .රි වැඩ කියලා. මම ලියන්නේ විකුණන් කන්න නෙවෙයි. විකුණන් කන්න ඕන නම් උබ ගැන.. උබේ වැඩ ගැන... ලියල දාපන්... හොදට විකිනෙයි. නිකන් මිනිස්සු කඩේ යවන්න එපා. ලැජ්ජයි බං, කුජීතයි... කැපී පෙනෙන්න හදන උම්බලවගේ උන්ට වෙන්නේ මේවගේ පෙනී කැපිලයන්නයි.... එකත් හොදට මතක තියාගනින්.

    මගේ හොද වැඩිකම මෝඩකමක් කියලා හිතන්න එපා. අයෙ මේ වගේ .රි වැඩ කරන්නත් එපා.

    මම
    -රස්තියාදුකාරයා-
    (mohamed Hashker - smhashker (at) gmail (dot) com)

    rasthiya.blogspot.com always welcome for people who lives with a heart. not .....
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    නිසි බලදාරියාගෙන් අවසර පෙද්ගලිකව ලබා ගෙන ඈති බව සලකන්න

    තීවිල් එකක ගහල තිබුණ බං වූ​ට හොදනං උඹට මොකද කියල
    එකත් එහෙමද බලමු ඉතින් මේකට ඔහුගෙන්ම ලැබෙන පිළිතුර.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    මල්ලි උඹ මේක ගත්තට කමක් නැද්ද කියලා ඇහුවා ඇත්ත. ඒත් උබ කිවේ නැහැ මගේ පෝස්ට් එක උඹේ නමින් පුබ්ලිෂ් කරනවා කියලා. අඩෝ විස්වාසේට හා කිවේ. අනුන්ගේ හැගීම් තමුසේ විකුණගෙන කන්න හදන එක වැරදී. ඒවාට අපි කියන්නේ .රි වැඩ කියලා. මම ලියන්නේ විකුණන් කන්න නෙවෙයි. විකුණන් කන්න ඕන නම් උබ ගැන.. උබේ වැඩ ගැන... ලියල දාපන්... හොදට විකිනෙයි. නිකන් මිනිස්සු කඩේ යවන්න එපා. ලැජ්ජයි බං, කුජීතයි... කැපී පෙනෙන්න හදන උම්බලවගේ උන්ට වෙන්නේ මේවගේ පෙනී කැපිලයන්නයි.... එකත් හොදට මතක තියාගනින්.

    මගේ හොද වැඩිකම මෝඩකමක් කියලා හිතන්න එපා. අයෙ මේ වගේ .රි වැඩ කරන්නත් එපා.

    මම
    -රස්තියාදුකාරයා-
    (mohamed Hashker - smhashker (at) gmail (dot) com)

    rasthiya.blogspot.com always welcome for people who lives with a heart. not .....

    මෙන්න ඇත්ත තත්වය. තවත් කෙනෙකුගේ දෙයක් පල කරාට කමක් නෑ එහි මුල් හිමි කරුට නිසි තැන දීල.
    මේක විතරක් නෙවෙයි ඔයාගෙ දෛවය කියන blog post එකත් ඔහුගේ වගේ පල කරලා තිබ්බේ.
     
    ඔන්න උත්තරේ ඇවිල්ලා තියෙන්නේ

    :lol::lol::lol: තවත් නම් ඌ ඒකෙන් එන එකක් නැහැ :baffled::dull:
     
    මෙන්න ඇත්ත තත්වය. තවත් කෙනෙකුගේ දෙයක් පල කරාට කමක් නෑ එහි මුල් හිමි කරුට නිසි තැන දීල.
    මේක විතරක් නෙවෙයි ඔයාගෙ දෛවය කියන blog post එකත් ඔහුගේ වගේ පල කරලා තිබ්බේ.

    :lol: ඒකත් එහෙමද නෙද්දකින් නසරානියා :lol::rofl: ඕක එක දෙයක් විතරයි බං අප්‍රසන්න ගොං ඇවට එකකුත් දාගෙන හැම එකකටම නසරානි නසරානි කියාගෙන මූ මාර ගොං පාට් දැම්මේ මේවගේ බලුවැඩ කරන අය නම් මාර සවුත්තුයි කියලා විතරයි මට නම් කියන්න තියෙන්නෙ උඹ වැරදි හදාගෙන දිගටම අපිත් එක්ක ඉදපං නැත්තං අළුත් එකක් හදං වරෙන් මචන් මට තරහා ගියා මේ වැඩේට තව ඒක කරලා පණ්ඩිත කතා කියන්නත් ආවානේ
     
    Last edited:
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    චික් බං.. මිට වැඩිය හොදයි හිගාකනවා.. තව කෙනෙක්ගේ දුකක් පෙන්නලා එකෙනුත් වාසි ගන්න තරම් ඇයි බං මෙහෙම බාල වැඩ කරන්නේ.. මට හරි දුකයි බං.. තරහක් නෙවෙයි. තමන්ට නෙවෙයි, තව කෙනෙක් ගැන හිතල ජීවත්වෙන්න ඉගෙනගනින්. එතකොට උබ දන්නේ නැතුවම උබත් ගොඩ යනවා.

    -රස්තියාදුකාරයා-
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කොපි පාරක් .. වැඩෙනම් කැතයි.. ගත්ත තැන දාන්න ඔනෙ ...
    වැඩෙ තියෙන්නෙ මෙ වැරැද්ද දෙගොල්ලොන්ගෙම සමහරක් කරන එක :dull: