අසමජ්ජාති

චික් බං.. මිට වැඩිය හොදයි හිගාකනවා.. තව කෙනෙක්ගේ දුකක් පෙන්නලා එකෙනුත් වාසි ගන්න තරම් ඇයි බං මෙහෙම බාල වැඩ කරන්නේ.. මට හරි දුකයි බං.. තරහක් නෙවෙයි. තමන්ට නෙවෙයි, තව කෙනෙක් ගැන හිතල ජීවත්වෙන්න ඉගෙනගනින්. එතකොට උබ දන්නේ නැතුවම උබත් ගොඩ යනවා.

-රස්තියාදුකාරයා-

ඌ ආයි එන එකක් නැහැ උඹ ඔය කියන දේවල් වලට උත්තර දෙන්න

@නසරානි කොල්ලා

මොනවා උනත් තමන්ගේ වැරැද්ද තේරුම් අරගෙන මින්පස්සේ හැදෙන්න බලන්න :) අළුත් එකකින් ආයිත් එන්න උඹ මේක අතඇරියොත් ......... :) ආයි මේ වගේ වැඩ කරන්න එපා මේ සහෝදරයට කේන්තියන එකත් කනගාටුව ඇතිවෙන එකත් අතිසාධාරණයි මචන් කා අතිනුත් වැරදි වෙනවා වැරදි කළා මදිවට අර ත්‍රීවිල් කතාව වගේ පණ්ඩිත පාට් දාන්න එන්න එපා මුගෙ හැගීම් මාර්කට් කරලා නේ උඹ කලිනුත් ත්‍රෙඩ්වල බලුවැඩ එපා ඉතින් තවත්..
 
amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    චික් බං.. මිට වැඩිය හොදයි හිගාකනවා.. තව කෙනෙක්ගේ දුකක් පෙන්නලා එකෙනුත් වාසි ගන්න තරම් ඇයි බං මෙහෙම බාල වැඩ කරන්නේ.. මට හරි දුකයි බං.. තරහක් නෙවෙයි. තමන්ට නෙවෙයි, තව කෙනෙක් ගැන හිතල ජීවත්වෙන්න ඉගෙනගනින්. එතකොට උබ දන්නේ නැතුවම උබත් ගොඩ යනවා.

    -රස්තියාදුකාරයා-
    මොනා වුනත් සහෝ ඔයාගේ බ්ලොග් එක හරිම රසවත්. ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් ලියල තියෙනවා ඔබට ජය :)....
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    රස්තිගෙන්..

    මොනා වුනත් සහෝ ඔයාගේ බ්ලොග් එක හරිම රසවත්. ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් ලියල තියෙනවා ඔබට ජය :)....

    " වෙලාවකට හිතෙනවා මම හරි ලස්සනට දුක්විදිනව කියලා. එකනේ මෙච්චර රසවිදින්නේ... මුකුත් හිතන්න එපා.. හිතුන දේ කිවේ... බලමුකෝ අපි ඉස්සරහට..:) "
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කිසිම හිරිකිතක් නැතුව වෙන කෙනෙකුගේ දෙයක් තමන්ගේ වගේ දානව නේද???
    අඩු ගානේ ගත්තු තැනේ link එකවත් දාන්නේ නෑ නේද??
    මෙන්න මේක copy කර ගත්තු තැන.
    http://rasthiya.blogspot.com/2011/05/blog-post_533.html

    :lol::lol::lol::lol::lol:

    wiiraya wage daddi mata hithuna meka copiyak kiyala..