චික් බං.. මිට වැඩිය හොදයි හිගාකනවා.. තව කෙනෙක්ගේ දුකක් පෙන්නලා එකෙනුත් වාසි ගන්න තරම් ඇයි බං මෙහෙම බාල වැඩ කරන්නේ.. මට හරි දුකයි බං.. තරහක් නෙවෙයි. තමන්ට නෙවෙයි, තව කෙනෙක් ගැන හිතල ජීවත්වෙන්න ඉගෙනගනින්. එතකොට උබ දන්නේ නැතුවම උබත් ගොඩ යනවා.
-රස්තියාදුකාරයා-
ඌ ආයි එන එකක් නැහැ උඹ ඔය කියන දේවල් වලට උත්තර දෙන්න
@නසරානි කොල්ලා
මොනවා උනත් තමන්ගේ වැරැද්ද තේරුම් අරගෙන මින්පස්සේ හැදෙන්න බලන්න
අළුත් එකකින් ආයිත් එන්න උඹ මේක අතඇරියොත් .........
ආයි මේ වගේ වැඩ කරන්න එපා මේ සහෝදරයට කේන්තියන එකත් කනගාටුව ඇතිවෙන එකත් අතිසාධාරණයි මචන් කා අතිනුත් වැරදි වෙනවා වැරදි කළා මදිවට අර ත්රීවිල් කතාව වගේ පණ්ඩිත පාට් දාන්න එන්න එපා මුගෙ හැගීම් මාර්කට් කරලා නේ උඹ කලිනුත් ත්රෙඩ්වල බලුවැඩ එපා ඉතින් තවත්..
