රෙඩ් හැට් කියලා දාන් හිටියට මොකද මූ වර්ඩ් වල ප්‍රින්ට් ප්‍රීවීව් එක බලන්න දන්නෙත් නැහැ.කවුද හුට්ටෝ පොන්ස් .තොගේ අම්මට හු*පු හන්දියේ වඩේ කාරයද පොන්ස්![]()

රෙඩ් හැට් කියලා දාන් හිටියට මොකද මූ වර්ඩ් වල ප්‍රින්ට් ප්‍රීවීව් එක බලන්න දන්නෙත් නැහැ.කවුද හුට්ටෝ පොන්ස් .තොගේ අම්මට හු*පු හන්දියේ වඩේ කාරයද පොන්ස්![]()

ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ ගීතයක් තියෙනව සමලිංගිකයන් ගැන ලියවුන, ඒකේ කතාව නොදන්නා කම නිසාම සමලිංගික අයට විරුද්ධ අයත් මේ සිංදුව මුමුණනවා.
මේ ගීතයේ තියෙන්නෙ ලස්සන යුවතියක් එක්ක සම්භන්ධයක් පවත්වන තරුණයෙක් ගමේ ඉඳන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනවා වැඩි දුර අධ්‍යාපනය සඳහා. එතකොට රැග් එකත් එක්ක මේ තරුණයා සමලිංගික සම්භන්ධයක් පටන් ගන්නවා වැඩි මහළු සිසුවෙක් එක්ක. කැම්පස් එක ඇතුලෙදි ඒ වැඩිමහළු සිසුවා එක්ක ලිංගිකව හැසිරෙන ඔහු නිවාඩුවට ගෙදර ගිහින් අර යුවතිය සමඟ ලිංගිකව එකතු වෙනවා. නමුත් ගමේ ඉන්න යුවතිය දැන ගන්නවා මේ තරුණයා මෙහෙම කෙනෙක් කියලා, ඒවගේම යුවතිය ගේ ලියුම් දැකලා අර වැඩිමළු සිසුවාත් හිතින් වැළපෙනවා. ඊට පස්සෙ තරුණයා කියණ දේ තමා මේ ගීතයේ තියෙන්නෙ
වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක් වෙලා කුමටදෝ //
වෙනසක් නොවී මගේ හිත් අතින් පිසලන්නෙ කොයි කඳුළු දෝ
වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ
අසරණ ඔබයි.... තනි වුනු ඇයයි මට ශාප කර යාවිදෝ //
ඔබේ ලෝකයෙන්..... ඇගේ ලෝකයෙන් සමුගන්න සිදු වේවි දෝ....
වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ
අවසානයේදි තරුණයා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ සිදුවීම අළලා තම මේ ගීතය නිර්මානය වෙන්නෙ!
රෙඩ් හැට් කියලා දාන් හිටියට මොකද මූ වර්ඩ් වල ප්‍රින්ට් ප්‍රීවීව් එක බලන්න දන්නෙත් නැහැ.![]()

yanthan aththa theruma danna ekek hari idala thiyenawa...මේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්...........
මේක සැමියෙක් ඵයාගේ විවාහයෙන් පස්සේ බිරිඳ සහ සිය මව අතර සිදුවෙන 3න් ඈදුතු ගනුදෙනුව ගැන තමයි කියවෙන්නේ... ඵයා බිරිඳ කියනදේත් අහන්න ඹ්නි මව කියන දේත් අහන්න ඹිනි.. ඉතින් මෙයා මේ වෙලාවේ මාර විදියට අසරණයි...
ඔන්න ඔකයි මේකට පසුබිම් වෙලා තියෙන්නේ...........

කවුද හුට්ටෝ පොන්ස් .තොගේ අම්මට හු*පු හන්දියේ වඩේ කාරයද පොන්ස්![]()
wade karayata wechcha lajjawa... paw bang u dan okkoma danagatta u pons kiyala.... 

ඕක අහන කෙනාගේ මනසේ හැටියට තම ඕක තේරුම් යන්නේ.. කොලු කාරයෙක්ට හිතා ගන්න පුළුවන් කොලු සීන් එකක් ගැන, බඩු කාරයෙක්ට හිතා ගන්න පුළුවන් කෙල්ලෝ දෙන්නෙක් ගැන![]()
![]()

this is the thing what i trying to tellඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ
oh oh shit. meka depaththatama kiwwa haki,
ekiyanne
1/ 2girls & 1boy
2/ 2boys & 1girl
ඔබ << me charitheta gender ekak deela na. male or female. so kamathi gender ekak apply karanna puluwan.
if u are gay then u can apply boy,
මේක තමයි හරිම තේරුමමේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්...........
මේක සැමියෙක් ඵයාගේ විවාහයෙන් පස්සේ බිරිඳ සහ සිය මව අතර සිදුවෙන 3න් ඈදුතු ගනුදෙනුව ගැන තමයි කියවෙන්නේ... ඵයා බිරිඳ කියනදේත් අහන්න ඹ්නි මව කියන දේත් අහන්න ඹිනි.. ඉතින් මෙයා මේ වෙලාවේ මාර විදියට අසරණයි...
ඔන්න ඔකයි මේකට පසුබිම් වෙලා තියෙන්නේ...........
අම්ම ගේ ගිනි උඹ නිවන කල් මිනිහා මොකෝ කරන්නෙ?මේක තමයි හරිම තේරුම![]()
මේක ලොල්ලෙක් ගැනවත් දෙන්නෙකුට ලවු කරපු එකෙක් ගැනවත් නෙවෙයි කියන්නෙ![]()
අම්මයි බිරිඳයි ගැන

ඕක අහන කෙනාගේ මනසේ හැටියට තම ඕක තේරුම් යන්නේ.. කොලු කාරයෙක්ට හිතා ගන්න පුළුවන් කොලු සීන් එකක් ගැන, බඩු කාරයෙක්ට හිතා ගන්න පුළුවන් කෙල්ලෝ දෙන්නෙක් ගැන![]()
![]()