ooooka nemei ban aa sinduwa
සඳ පානේ ගමන් යන්න - සවනත කොඳුරා කියන්න ඔබ එනකන් බලා ඉන්නදෝ
සඳ නැති දා කතා වෙන්න- මගෙ පාලුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ

සනත් නන්දසිරි නේද මචන් මේක කියන්නේමේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්...........
මේක සැමියෙක් ඵයාගේ විවාහයෙන් පස්සේ බිරිඳ සහ සිය මව අතර සිදුවෙන 3න් ඈදුතු ගනුදෙනුව ගැන තමයි කියවෙන්නේ... ඵයා බිරිඳ කියනදේත් අහන්න ඹ්නි මව කියන දේත් අහන්න ඹිනි.. ඉතින් මෙයා මේ වෙලාවේ මාර විදියට අසරණයි...
ඔන්න ඔකයි මේකට පසුබිම් වෙලා තියෙන්නේ...........
wade karayata wechcha lajjawa... paw bang u dan okkoma danagatta u pons kiyala....
![]()

මටත් හිතෙන්නෙ කෙල්ලො දෙන්නෙකුගේ සීන් එකක් වගේ. සමලිංගිකයෙක් විරුද්ධ ලිංගිකයෙකුට ආකර්ෂනය වෙන්නෑ නෙ මචන්.එහෙම වෙනවනම් ඌ ඔන ආතල් එකකට සෙට් වෙන චරිතයක් වෙන්න ඕනෙ..

ooooka nemei ban aa sinduwa
සඳ පානේ ගමන් යන්න - සවනත කොඳුරා කියන්න ඔබ එනකන් බලා ඉන්නදෝ
සඳ නැති දා කතා වෙන්න- මගෙ පාලුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ

මේ සිංදුවට උබ අලුතින් දිපු අර්ථයක් වගේ..
"ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ"
මට නම් පෙන්නේ 1 කොල්ලෙක් කෙල්ලෝ 2 ආදරය කරන එකක් ගැන කියන ගීතයක් කියලා..
උබ ඔය පචේ ගහලා යන්නද මේ අලුත් අයිඩි එකෙන් ආවේ..![]()

මේක තමයි හරිම තේරුම![]()
මේක ලොල්ලෙක් ගැනවත් දෙන්නෙකුට ලවු කරපු එකෙක් ගැනවත් නෙවෙයි කියන්නෙ![]()
අම්මයි බිරිඳයි ගැන

ooooka nemei ban aa sinduwa
සඳ පානේ ගමන් යන්න - සවනත කොඳුරා කියන්න ඔබ එනකන් බලා ඉන්නදෝ
සඳ නැති දා කතා වෙන්න- මගෙ පාලුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ

kollanta , kellanta eka wage love karana un oni tharam innawa machan...![]()

ඇයි බන් මේක කෙල්ලෝ 2ක් ට ලව් සීන් එකක් වෙන්න බැරිද? කොහෙවත් ඔහු කියල මේකේ නෑනේ..
අපෝ සින්දුවත් එපා උනා බන්![]()