අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]නන්නාඳුනන ලෙසින්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඔබ ඉන්නේ ඇයි දුරින්[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]උතුරනා ආදරෙන්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] තෙමන්නදෝ ලවන්[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]රෑ අහසේ පායනා තරු අසන්නේ කෝම මං[/FONT]
    [FONT=&quot]පියා ගන්නෙමී ඇස් යන්න හීන අරන්..[/FONT]
     
    • Like
    Reactions: Nohim Ys

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    mama rep dunna gaman kotu 7k una wage dakka.....ahe mokak harida danne nae mage :D :D anyway mama rep dunna kiyala issella hithuwe....balinnam deela nane...anyway great poem and great story!! :)

    3weni part eka matath godaak close :) eth passe mata eyawa hambuna :yes: dan mama godddddddddddddaaaaaaaaaaak sathutin innawa eyath ekka :love: :)
     
    Nohim Ys

    Well-known member

  • :):):):):):)

    Elaz... assammatha dewalin hitha godak ridena nisa mam nam ewain walaki innawa...

    :yes::yes::yes::yes::yes:

    :):)

    DJ චි කේ යි යා;13567441 said:

    උඹ අඩන්න එපා බං. මම අඩන්නෙත් නෑ. එළකිරි වගේ ඉන්නවා :);)

    [FONT=&quot]නන්නාඳුනන ලෙසින්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඔබ ඉන්නේ ඇයි දුරින්[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]උතුරනා ආදරෙන්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] තෙමන්නදෝ ලවන්[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]රෑ අහසේ පායනා තරු අසන්නේ කෝම මං[/FONT]
    [FONT=&quot]පියා ගන්නෙමී ඇස් යන්න හීන අරන්..[/FONT]

    ලස්සන වචන ටික ~Titi~
    ඔයා ලියපු එකක්ද නැත්නම් සිංදුවක් ද ? :D

    Thx මචං :)

    mama rep dunna gaman kotu 7k una wage dakka.....ahe mokak harida danne nae mage :D :D anyway mama rep dunna kiyala issella hithuwe....balinnam deela nane...anyway great poem and great story!! :)

    3weni part eka matath godaak close :) eth passe mata eyawa hambuna :yes: dan mama godddddddddddddaaaaaaaaaaak sathutin innawa eyath ekka :love: :)

    රෙප් කන්නද බං..Comment එක විතරයි මට වටින්නේ:yes:;)

    තුන් වෙනි part එක කිව්වේ,
    I watch her everyday - Walking in front of my eyes
    Trying to tell her this feeling - Which suffers me, almost every night
    Though I can bring up the word - I know it will be denied
    Cz, she's so matured enough - To see as this love is not right

    එකද ?
    එල එල මචං... උඹට ඉස්සරහටත් සතුටින් ඉන්න පුලුවන් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා:yes::):)
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    uba kohomda hitha hadagatahda manda ban. denata mage affir eka nethi wela masyaka withara wenwa :( mata nikan pissu wage ban. kochara amathaka karala hitiyath matahk wenwa ban :(
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • uba kohomda hitha hadagatahda manda ban. denata mage affir eka nethi wela masyaka withara wenwa :( mata nikan pissu wage ban. kochara amathaka karala hitiyath matahk wenwa ban :(

    ඒක මගේ Specialty එකක් බං... මට ඕන දුකක් Hide කරලා හිනා වෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා:yes:, හැමෝගෙම හොදට.. ටික කාලයක් යනකොට දුක නිකම්ම නැතිවෙලා යනවා;). උඹටත් මම කියන්නේ ඒකයි. ඒ දේ අමතක කරන්න හදනවා කියන්නේ ඒක ආයෙත් මතක් කරන එකනේ බං...:yes: උඹ වෙන දේකට අවදානය දෙන්න Try කරපන්:yes:;)
    හුගක් පරන Afair එකක්ද මචං ?
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    ඒක මගේ Specialty එකක් බං... මට ඕන දුකක් Hide කරලා හිනා වෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා:yes:, හැමෝගෙම හොදට.. ටික කාලයක් යනකොට දුක නිකම්ම නැතිවෙලා යනවා;). උඹටත් මම කියන්නේ ඒකයි. ඒ දේ අමතක කරන්න හදනවා කියන්නේ ඒක ආයෙත් මතක් කරන එකනේ බං...:yes: උඹ වෙන දේකට අවදානය දෙන්න Try කරපන්:yes:;)
    හුගක් පරන Afair එකක්ද මචං ?

    ne mage affir ekata 1 yer 2 mnths eth machn mama godak kepa wemma kala eya wenuwen. marry karanna hitiye mama eyawa. lokuu kathawak liyala ewra karana bee :( eyage studies ewra unama eya giya gedara. anthimata mata :no::no::sorry::sorry:
     
    sanke

    Junior member
  • Jan 21, 2009
    197
    4
    18
    ඒ උනාට උබේ Friend List එකේ, මේක අදාල කෙනා නෑ නේ.. ඉතින් අවුලක් නෑ :P

    mama ube list eke inna nisa mama add karala ubath tag karannam hodeeee :lol:
     
    Nohim Ys

    Well-known member
  • mama ube list eke inna nisa mama add karala ubath tag karannam hodeeee :lol:

    අඩේ ප්‍රසාද් පිස්සු නම් කෙලින්න එපා හොදේ.....:shocked:
    උඹ මේ Thread එක මගේ FB Profile එක පැත්ත පලාතේ හරි ගෙනාවොත්, ඒ මම උඹත් එක්ක කතා කරන අන්තිම දවස කියලා මතක තියාගනිං..:growl: සිරාවට කියන්නේ හොදේ....:frown::frown::frown:
     
    Nohim Ys

    Well-known member
  • ne mage affir ekata 1 yer 2 mnths eth machn mama godak kepa wemma kala eya wenuwen. marry karanna hitiye mama eyawa. lokuu kathawak liyala ewra karana bee :( eyage studies ewra unama eya giya gedara. anthimata mata :no::no::sorry::sorry:

    So Sorry Machan:sorry::sorry:

    අවුරුදු ගනන් තියෙන ඒවාත් Brake වෙනවානේ බං... ඒ අතින් උඹ වාසනාවන්තයි කියලා හිතලා හිත හදාගනින් මචං...:yes:
    හුගක් කල් ගිහින් Brake වෙනවට වඩා මුලදිම Brake වෙන එක හොදයිනේ බං... කෙල්ලට උඹව එපා නම් උඹ මොකටද 2nd වෙන්නේ.....:frown::no:
    උඹ ඕක අමතක කරන්න වෙනම Try කරන්න එපා:no:,, Everyday Normally කරන දේවල් කරන් පලයං.. කාලය ඔය තුවාල වලට බෙහෙත් කරනවා බං:yes::);)
     
    Status
    Not open for further replies.