අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් නොහිම් උබේ මුළු ත්‍රෙඩ් එකම බැලුව මම.
    උබේ මුල් පොස්ට් එක දකිද්දී හිතෙනවා උබ ගොඩක්
    ආදරේ බව එයට, එත් කමෙන්ට් වලට උබ කියන ඒවා
    දකිද්දී දැනෙනවා උබ ගමනක් යන්න ලෑස්ති නෑ
    කියල
    , සමාජ සම්මත කියන වචනේ පිටින් දල..
    ඒකටම තව ඒවා ටිකකුත් වැටිලා..ඇත්තටම උබට
    ඒ වගකීම අරන් යන්න බැරි නම් දැන් උබ මේ කරලා තියෙන
    දේ තම හොදම විදිහ, එත් උබට පුළුවන් නම් ඒ හැම දේම දරන්න
    එයට උබේ අදහස කියපන්.. එයටත් ඉතින් මන් මේ කියපු කරන
    ඔක්කොම අදාලයි ..
    එත් ගනු ය අපිට වඩා ගොඩක් තමන්ගේම වාසිය මහා පහත
    විදිහට සලකනවා..මාත් ඔය වගේම සිද්දි වලට මූණ දීපු
    කෙනෙක් මචන්..ඒකයි කියන්නේ ..
    නන්ග්ය් හරි අක්ක හරි කමක් නෑ දෙය්යනේ කියල ජීවිත
    ගමන යන්න එනවනම්.. එහෙම බැරි නම් මචන් කිසිම
    කෙනෙක් උන පලියට වැඩක් නෑ..
    නැඟී කෙනෙක් උනත් වයසෙන් වැඩි උනත්...
    ( තව දෙයක් සෙක්ස් ගැන ප්‍රශ්නයක් එනවා අරව මේවා කියනවා මිනිස්සු,
    එත් එක නම් ප්‍රශ්නයක් නෙවේ දෙන්න අතර ආදරේ කියන දේ තියෙනවා
    නම්. ඒ වගේ මෝඩ කතා වලින් නම් උබ අධ්‍යිර්ය වෙලා ඉන්නේ එක
    හිතින් අහක් කරන්න..)

    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • මචන් නොහිම් උබේ මුළු ත්‍රෙඩ් එකම බැලුව මම.

    :sorry::sorry::sorry:

    ගොඩක් ස්තුතියි මචං මුලු ත්‍රෙඩ් එකම කියෙව්වට.. සමහර විට උඹ කියන එක ඇත්ත වෙන්නත් ඇති මචං. මම මේ දේ හංගගෙන ඉන්න අසම්මතත්වය හේතුවක් කරගන්නවත් ඇති. ඒත උඹ කියනවා වගේම මටත් හිතෙනවා මම මේ කරන විදිහ තමා හොදම කියලා. මොකද මම, කිසිම දේකකදි good determination එකකින් වැඩ කරලා නෑ. ඉතින් මේකත් පටන් අරගෙන පස්සේ කරගෙන යන්න බැරි උනොත් කෙනෙක්ගේ ජීවිතයක් විනාස වෙනවනේ. කෙලින්ම කියනවා නම්, මටත් හිතෙනවා මම මේකට සුදානම් නෑ කියලා. මට හුගක් දුරට Sure මේක Reject වෙනවා කියලා, අන්න ඒකත් මාව නවත්තන එක හෙතුවක් තමයි.. ඒත් මම සුදානම් නෑ කියලත් මම පිලිගන්නවා,,, අනේ මංදා බං....:confused::confused::confused::sorry::sorry:

    මචං, උඹ අර අන්තිමට කියපු දේ ගැන නම් මට ප්‍රශ්නයක් නෑ..:no: ඇත්තටම මම ඒ දේ ගැන එක සැරයක් වත් හිතුනෙවත් නෑ:):):cool:.
     
    Nohim Ys

    Well-known member
  • නියමයි මචන්
    රෙප්+8
    තරහ වෙන්න එපා මම මේක fb share කරනවට

    ආ, ඒක අවුලක් නෑ බං අයියේ :):):)
    උඹ Song එක විතරනේ Share කරලා තිබුනේ... :) ඒක Shape ;):)

    මම මේක විස්තර කරලා ලියපු එක Share කරනවා නම්, මගේ නම පැත්ත පලාතකවත් ගාවන්නේ නැතුව Share කරපන්, එතකොට ඒකත් අවුලක් නෑ :):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Asammatha adaraya is not a positive energy. It destroy energy . True love is a positive energy. It increases energy.
     
    Nov 5, 2011
    145
    15
    0
    :sorry::sorry::sorry:

    . ඉතින් මේකත් පටන් අරගෙන පස්සේ කරගෙන යන්න බැරි උනොත් කෙනෙක්ගේ ජීවිතයක් විනාස වෙනවනේ. කෙලින්ම කියනවා නම්, මටත් හිතෙනවා මම මේකට සුදානම් නෑ කියලා. මට හුගක් දුරට Sure මේක Reject වෙනවා කියලා, .
    ඇයි බන් උඹ මෙහෙම කියන්නෙ.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අදයි මේක දැක්කෙ.. සිරා සිද්ධියක් වගෙයි පේන්නෙ.. ආදරේ කියන්නෙ හරිම අමුතු දෙයක් මචං.. අපේ හිතේ කෙනෙක් ගැන ආදරේ මොන වෙලාවක, මොන තැනක, මොන විදියට ඇතිවෙයිද කියලා අපිට කියන්න බැහැ.. ඒත් මචං අපි ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපි ආදරේ කරන කෙනෙකුට නම් නෙමෙයි..

    අපි කෙනෙක්ට ආදරේ කරනකොට, සමහර අය ආදරේ කරන්නත් කලින් මොන තරම් සිහින මවනවද.. ඒ හැම වෙලාවෙම අපි ප්‍රාර්ථනා කරන්නෙ සැබෑ ලෝකයෙදි අපිට ඒ සුන්දර ජීවිතය හිමිකරලා දෙන්න කියලා.. ඒත් ඒක සිහිනයක්ම විතරක් නම්, ආදරේ මායාවක්ම වෙලා අපි අතරමං වුණාම.. මොන තරම් වේදනාවක් දැනෙනවද.. සම්පූර්ණයෙන්ම ජීවිතය කඩා වැටෙනවා.. අපේ ජීවිතේ මඟ නතර වෙනවා.. අතීතයේ සිහිනයන් එක්කම අපි ජීවත් වෙනවා.. හුදෙකලාව හොඳම යාලුවා වෙනවා.. ආදරේ කියන්නෙ ඕකටද කියලා මං හරියටම දන්නෑ මචං.. ඒත් ගොඩ දෙනෙක් අන්තිමට හිමි කරගන්නෙ වේදනාව විතරයි.. ආදරේ කියන්නෙ මායාවක් කියලා ඒ වෙලාවට ගොඩ දෙනෙක්ට හිතෙනවා..

    --

    සමනලියකට පෙම් කල සිත මටත් හොරෙන්
    රන්වන් තටු සලා ඈතට ඉඟිල ගොසින්
    මල මත රැඳුනු රොන් තනිවි හැඟුම් අරන්
    මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්

    මල් මත තිබුනු දේදුනු පැහැ බොඳව ගිහින්
    හුලඟට හමා ගිය සුවඳත් නැතුව ගිහින්
    මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
    තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්

    දෑසින් කඳුලු සලලා නුඹ අහිමියි කීවා
    රන්වන් තටු සලා නුඹ යන්නට හැදුවා
    පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
    පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා
     
    Nohim Ys

    Well-known member
  • පිං පොං;13740628 said:
    ඇයි බන් උඹ මෙහෙම කියන්නෙ.:(

    මෙහෙමයි බං.. මේක පටන් ගත්තොත් මට Fight කරන්න වෙන්නේ තමන්ගේම අයත් එක්කනේ.. ඒක මට කරන්න බැරි උනොත්,,,,:sorry: අන්න ඒකයි මට තියන බය:no::(.
    මම මේක Reject වෙයි කියලා කිව්වේ, එයා පට්ට Matured බං.. ලොවෙත් එයා මේක පට්ට බොළඳ කමක් විදිහට ගන්නේ:yes::sorry:

    ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

    mamath damma meka fb.... lassanai ekai damme mama nam

    ගොඩක් Thx මචං..:yes:
    උඹ දැම්මට අවුලක් නෑ;)

    මම අදයි මේක දැක්කෙ.. සිරා සිද්ධියක් වගෙයි පේන්නෙ.. ආදරේ කියන්නෙ හරිම අමුතු දෙයක් මචං.. අපේ හිතේ කෙනෙක් ගැන ආදරේ මොන වෙලාවක, මොන තැනක, මොන විදියට ඇතිවෙයිද කියලා අපිට කියන්න බැහැ.. ඒත් මචං අපි ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපි ආදරේ කරන කෙනෙකුට නම් නෙමෙයි..

    අපි කෙනෙක්ට ආදරේ කරනකොට, සමහර අය ආදරේ කරන්නත් කලින් මොන තරම් සිහින මවනවද.. ඒ හැම වෙලාවෙම අපි ප්‍රාර්ථනා කරන්නෙ සැබෑ ලෝකයෙදි අපිට ඒ සුන්දර ජීවිතය හිමිකරලා දෙන්න කියලා.. ඒත් ඒක සිහිනයක්ම විතරක් නම්, ආදරේ මායාවක්ම වෙලා අපි අතරමං වුණාම.. මොන තරම් වේදනාවක් දැනෙනවද.. සම්පූර්ණයෙන්ම ජීවිතය කඩා වැටෙනවා.. අපේ ජීවිතේ මඟ නතර වෙනවා.. අතීතයේ සිහිනයන් එක්කම අපි ජීවත් වෙනවා.. හුදෙකලාව හොඳම යාලුවා වෙනවා.. ආදරේ කියන්නෙ ඕකටද කියලා මං හරියටම දන්නෑ මචං.. ඒත් ගොඩ දෙනෙක් අන්තිමට හිමි කරගන්නෙ වේදනාව විතරයි.. ආදරේ කියන්නෙ මායාවක් කියලා ඒ වෙලාවට ගොඩ දෙනෙක්ට හිතෙනවා..

    --

    සමනලියකට පෙම් කල සිත මටත් හොරෙන්
    රන්වන් තටු සලා ඈතට ඉඟිල ගොසින්
    මල මත රැඳුනු රොන් තනිවි හැඟුම් අරන්
    මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්

    මල් මත තිබුනු දේදුනු පැහැ බොඳව ගිහින්
    හුලඟට හමා ගිය සුවඳත් නැතුව ගිහින්
    මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
    තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්

    දෑසින් කඳුලු සලලා නුඹ අහිමියි කීවා
    රන්වන් තටු සලා නුඹ යන්නට හැදුවා
    පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
    පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උඹේ වචන ටික හුගාක් හිතට වැදුනා මචං.. උඹ කියන හැම දේම ඇත්ත:yes:. ගොඩක් ස්තුතියි සහෝ ඇත්තටම:yes::).
    මේ සිංදුව ලිව්වෙත් උඹද බං ? ඒකේ වචන ටිකත් හිගක් ලස්සනයි. හුගක් ගැලපෙනවා සිද්දියට:yes:

    පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
    පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා​

    elakiri post eka, BUMP

    Thx මචං :):)
     
    Status
    Not open for further replies.