






උඹනම් මාර කොල්ලෙක් මචං...![]()
oyage me girl gewal langa kenekda natnam class ekaka inna keneda



මචන් නොහිම් උබේ මුළු ත්රෙඩ් එකම බැලුව මම.
උබේ මුල් පොස්ට් එක දකිද්දී හිතෙනවා උබ ගොඩක්
ආදරේ බව එයට, එත් කමෙන්ට් වලට උබ කියන ඒවා
දකිද්දී දැනෙනවා උබ ගමනක් යන්න ලෑස්ති නෑ
කියල, සමාජ සම්මත කියන වචනේ පිටින් දල..
ඒකටම තව ඒවා ටිකකුත් වැටිලා..ඇත්තටම උබට
ඒ වගකීම අරන් යන්න බැරි නම් දැන් උබ මේ කරලා තියෙන
දේ තම හොදම විදිහ, එත් උබට පුළුවන් නම් ඒ හැම දේම දරන්න
එයට උබේ අදහස කියපන්.. එයටත් ඉතින් මන් මේ කියපු කරන
ඔක්කොම අදාලයි ..
එත් ගනු ය අපිට වඩා ගොඩක් තමන්ගේම වාසිය මහා පහත
විදිහට සලකනවා..මාත් ඔය වගේම සිද්දි වලට මූණ දීපු
කෙනෙක් මචන්..ඒකයි කියන්නේ ..
නන්ග්ය් හරි අක්ක හරි කමක් නෑ දෙය්යනේ කියල ජීවිත
ගමන යන්න එනවනම්.. එහෙම බැරි නම් මචන් කිසිම
කෙනෙක් උන පලියට වැඩක් නෑ..
නැඟී කෙනෙක් උනත් වයසෙන් වැඩි උනත්...
( තව දෙයක් සෙක්ස් ගැන ප්රශ්නයක් එනවා අරව මේවා කියනවා මිනිස්සු,
එත් එක නම් ප්රශ්නයක් නෙවේ දෙන්න අතර ආදරේ කියන දේ තියෙනවා
නම්. ඒ වගේ මෝඩ කතා වලින් නම් උබ අධ්යිර්ය වෙලා ඉන්නේ එක
හිතින් අහක් කරන්න..)








ඇත්තටම මම ඒ දේ ගැන එක සැරයක් වත් හිතුනෙවත් නෑ

.ai ban asammathai kiyanne


නියමයි මචන්
රෙප්+8
තරහ වෙන්න එපා මම මේක fb share කරනවට



ඒක Shape 



Asammatha adaraya is not a positive energy. It destroy energy . True love is a positive energy. It increases energy.
. True and Fake love are one comparison and Authorized and Unauthorized love is one comparison. Can't an unauthorized love can be true ??
ඇයි බන් උඹ මෙහෙම කියන්නෙ.
. ඉතින් මේකත් පටන් අරගෙන පස්සේ කරගෙන යන්න බැරි උනොත් කෙනෙක්ගේ ජීවිතයක් විනාස වෙනවනේ. කෙලින්ම කියනවා නම්, මටත් හිතෙනවා මම මේකට සුදානම් නෑ කියලා. මට හුගක් දුරට Sure මේක Reject වෙනවා කියලා, .

පිං පොං;13740628 said:ඇයි බන් උඹ මෙහෙම කියන්නෙ.![]()
අන්න ඒකයි මට තියන බය
.

mamath damma meka fb.... lassanai ekai damme mama nam


මම අදයි මේක දැක්කෙ.. සිරා සිද්ධියක් වගෙයි පේන්නෙ.. ආදරේ කියන්නෙ හරිම අමුතු දෙයක් මචං.. අපේ හිතේ කෙනෙක් ගැන ආදරේ මොන වෙලාවක, මොන තැනක, මොන විදියට ඇතිවෙයිද කියලා අපිට කියන්න බැහැ.. ඒත් මචං අපි ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපි ආදරේ කරන කෙනෙකුට නම් නෙමෙයි..
අපි කෙනෙක්ට ආදරේ කරනකොට, සමහර අය ආදරේ කරන්නත් කලින් මොන තරම් සිහින මවනවද.. ඒ හැම වෙලාවෙම අපි ප්රාර්ථනා කරන්නෙ සැබෑ ලෝකයෙදි අපිට ඒ සුන්දර ජීවිතය හිමිකරලා දෙන්න කියලා.. ඒත් ඒක සිහිනයක්ම විතරක් නම්, ආදරේ මායාවක්ම වෙලා අපි අතරමං වුණාම.. මොන තරම් වේදනාවක් දැනෙනවද.. සම්පූර්ණයෙන්ම ජීවිතය කඩා වැටෙනවා.. අපේ ජීවිතේ මඟ නතර වෙනවා.. අතීතයේ සිහිනයන් එක්කම අපි ජීවත් වෙනවා.. හුදෙකලාව හොඳම යාලුවා වෙනවා.. ආදරේ කියන්නෙ ඕකටද කියලා මං හරියටම දන්නෑ මචං.. ඒත් ගොඩ දෙනෙක් අන්තිමට හිමි කරගන්නෙ වේදනාව විතරයි.. ආදරේ කියන්නෙ මායාවක් කියලා ඒ වෙලාවට ගොඩ දෙනෙක්ට හිතෙනවා..
--
සමනලියකට පෙම් කල සිත මටත් හොරෙන්
රන්වන් තටු සලා ඈතට ඉඟිල ගොසින්
මල මත රැඳුනු රොන් තනිවි හැඟුම් අරන්
මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්
මල් මත තිබුනු දේදුනු පැහැ බොඳව ගිහින්
හුලඟට හමා ගිය සුවඳත් නැතුව ගිහින්
මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්
දෑසින් කඳුලු සලලා නුඹ අහිමියි කීවා
රන්වන් තටු සලා නුඹ යන්නට හැදුවා
පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා








. ගොඩක් ස්තුතියි සහෝ ඇත්තටම
. 
elakiri post eka, BUMP

