hammooooo
hena godak thiyenavane bn
passe kiyavanna one
he he...


Ela Ela machan,, Kiyawala balala Comment ekak dapanko bn..


hammooooo
hena godak thiyenavane bn
passe kiyavanna one




පළමුව ඔබේ ලේඛන හැකියාව ගැන සුබ පතමි.................
දෙවනුව, ඔබ භාවිතා කරන වචනය වන “අසම්මත ආදරය“ යන්නට මාගේ දැඩි විරෝධය පළකරමි.....
එහෙම ඒවා මෙලොව නැත....ඇත්තේ ආදරය ම පමණි...සමහර ආදරයන් ලෝකය නොපිලිගැනීම ලෝකයා ගේ දුර්වලතාවයක් විනා ආදරයේ දුර්වලතාවයක් නොවේ.............



Bump


අසීමිතයි ආදරේ
ආදරේ දවසින් දවස අලුත් වෙමින් පවතී





