අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    hearts-2.gif
    ps-smilies-love-knight.gif
    0006.gif
    :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව ඔබේ ලේඛන හැකියාව ගැන සුබ පතමි.................

    දෙවනුව, ඔබ භාවිතා කරන වචනය වන “අසම්මත ආදරය“ යන්නට මාගේ දැඩි විරෝධය පළකරමි.....
    එහෙම ඒවා මෙලොව නැත....ඇත්තේ ආදරය ම පමණි...සමහර ආදරයන් ලෝකය නොපිලිගැනීම ලෝකයා ගේ දුර්වලතාවයක් විනා ආදරයේ දුර්වලතාවයක් නොවේ.............
     

    Nohim Ys

    Well-known member
  • පළමුව ඔබේ ලේඛන හැකියාව ගැන සුබ පතමි.................

    දෙවනුව, ඔබ භාවිතා කරන වචනය වන “අසම්මත ආදරය“ යන්නට මාගේ දැඩි විරෝධය පළකරමි.....
    එහෙම ඒවා මෙලොව නැත....ඇත්තේ ආදරය ම පමණි...සමහර ආදරයන් ලෝකය නොපිලිගැනීම ලෝකයා ගේ දුර්වලතාවයක් විනා ආදරයේ දුර්වලතාවයක් නොවේ.............

    ලිවීම ගැන කිසිම දෙයක් ගැඹුරෙන් ඉගෙන ගෙන නැති මට, ඔබ වගේ කෙනෙක්ගෙන් එවැනි ප්‍රසංසාව ලැබීම ඇත්තටම අති මහත් ආඩම්බරයක් සහෝ...:yes:

    ඔබ කියන කරුන ගැන, තර්ක කීරීමට දෙයක් නෑ.. ඒක තමා ඇත්ත. ආදරය කවදාවත් දුර්වල නෑ... ඒත් තවත් බැදීම් ආරක්ෂා කරගන්න, අපෙන් වෙන්න ඕන සමහර යුතුකම් ඉෂ්ඨ කරන්න සමහර වෙලාවට අර හැගීම අපේ හිත් ඇතුලට විතරක් හිර කරන්න වෙනවා. එහෙම කරන එකේ අමාරුයි කියලා හිතුවත්, ටිකක් කල්පනා කරනකොට එහෙම නොවෙන්නේ, ආදරය කවදාවත්ම ආත්මාර්ථකාමි හැගීමක් නොවන නිසයි:):)
     
    Status
    Not open for further replies.