අසම්මත ප්‍රේමය..

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අසම්මත ප්‍රේමය..

    සිතමින් දිවා රෑ නිදි වරන
    සොයමින් ඔබේ රුව වෙහෙසෙන
    විඩාබර වී රිදුම්දෙන...
    පිලි නොගන්නේ ඈයිද මා සිත
    අන් සතු බව ඔබ...
    මගේ අසම්මත ප්‍රේමය...


    samee_1987
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar175697_3.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ethanin ehata kiyawana igenagaththe na neda? :lol::lol::lol:
    ඔයාට වෙච්චි ඒ දේ නිසා ඔයා දුකෙන් කියලා අපි දන්නවා
    මොනව කරන්නද ඉතින්
    දැන් කුනු ටැකට්‍රේ ජොබ් එකවත් හරියට කරන්නකෝ