අසම්මත ප්‍රේමය..
සිතමින් දිවා රෑ නිදි වරන
සොයමින් ඔබේ රුව වෙහෙසෙන
විඩාබර වී රිදුම්දෙන...
පිලි නොගන්නේ ඈයිද මා සිත
අන් සතු බව ඔබ...
මගේ අසම්මත ප්‍රේමය...
samee_1987
සිතමින් දිවා රෑ නිදි වරන
සොයමින් ඔබේ රුව වෙහෙසෙන
විඩාබර වී රිදුම්දෙන...
පිලි නොගන්නේ ඈයිද මා සිත
අන් සතු බව ඔබ...
මගේ අසම්මත ප්‍රේමය...
samee_1987





