අසම්මත ප්‍රේමය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පිස්සු හැදෙන කතාවක් නේ බන් . ඒ කෙල්ල උබට love කරන්න ඇති බන් !
    මේකනම් ඇඩෙනවා ..
    මුවින් ගොලු මුත් නිතර දොඩමලු නුබේ නිල් දෙනුවන්
    සන්සාර ගත කථාවක් මට පැවසු හැටි රහසින්
    නමුදු සම්මත නොවන පෙමකින් නැති නිසා සැනසුම්
    මගේ හදවත අගුලු ලන්නේමි හෙලා දුක් සුසුමන්
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    අනේ මන්දා බන්..පොත් අස් කරන්න ගිහින් තමා මට අයේමත් ඔක හම්බුනේ..ඒ වේලාවේම හිතුනේ මේක එල කිරි එකේ දාන්න.එල කිරි එක්ක මේ වගේ දෙයක් බෙදා ගන්න එක හිතට මාර සැහැල්ලුය්. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු හැදෙන කතාවක් නේ බන් . ඒ කෙල්ල උබට love කරන්න ඇති බන් !
    මේකනම් ඇඩෙනවා ..
    මුවින් ගොලු මුත් නිතර දොඩමලු නුබේ නිල් දෙනුවන්
    සන්සාර ගත කථාවක් මට පැවසු හැටි රහසින්
    නමුදු සම්මත නොවන පෙමකින් නැති නිසා සැනසුම්
    මගේ හදවත අගුලු ලන්නේමි හෙලා දුක් සුසුමන්
    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ....
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසි දින අප හමුනොවන බව දනිම්...
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්........:(
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඒහ්.....කොල්ලා.....
    කෙටි කතාවක් ලියපං......හොද ප්ලොට් එකක් බං...........

    :yes:

    ට්‍රය් කරනවා Aiye... මේක මට හුග කාලේකට අමතක වේලා තිබ්බේ..ඒත් අයේමත් හිතට දැනුනා. කෙටි කථාව ලිව්ව වගේ නෙව ඔක ලියලා මගේ කෙලීට පෙන්නන්නන එක තම හිතන්න ඔනා :lol:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    කොහොමත් අක්කලට ලවු කරනකොට වෙන කෙල්ලෙක්ට ලවු කරනවට වඩා පොඩි ගතියක් තියනවා, ඒ මොකද කියලනම් දන්නේ නැහැ. නමුත් අමුතුම නිකන් කික් එකක් වගේ දෙයක් තියනවා...

    Aniwa machan...:yes::yes::yes::yes::yes::yes::yes:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අපේ හුගක් අය අක්කලට LOVEකරල තියේ නේ බන්.මන් 8 වසරේ ඉද්දි අපේ අල්ලපු ගෙදර අක්කට LOVE කලා.. එයා එතකොට 10 වසරේ.දැන් එයා බැදලා බබාල 2 ඉන්නවා ;););)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ....
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසි දින අප හමුනොවන බව දනිම්...
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්........:(
    ඕව ලියන්න අපිට බැ නේ ..කියවන්න විතරයි පුළුවන් :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:

    ට්‍රය් කරනවා Aiye... මේක මට හුග කාලේකට අමතක වේලා තිබ්බේ..ඒත් අයේමත් හිතට දැනුනා. කෙටි කථාව ලිව්ව වගේ නෙව ඔක ලියලා මගේ කෙලීට පෙන්නන්නන එක තම හිතන්න ඔනා :lol:
    නමුත්......පළමුවෙන් ඔබේ මාතෘකාවට මගේ විරෝධය පෑමට අවසර දෙන්න.........

    ප්‍රේමය සම්මත සහ අසම්මත යයි රේඛා ගසා විතැන් කරන ආකාරය මට මදකට කියා දෙන්න. ප්‍රේමය යනු අති මානුෂික, හෘදයාංගම හැගීමකි. මෙළොව විදිය හැකි ප්‍රෙමා්දකර ම මිහිරයි. මහැදුරු සරච්චන්ද්‍රයන් එය වැනුයේ “නැත ලොවේ අන් රසදුනා-ආදරේ සේ සුව දෙනා“ කියාය......මා මේ කියන්නේ ඇග මසට ලොබ බදින, යහන තැලීම මුඛ්‍ය කාර්යය කරගත් සිගන-කැණහිල් ප්‍රේමය ගැන නොවේ. මනුෂ්‍ය සාරාර්ථ පදනම කර ගත් ප්‍රේමය ගැනය..........
    එවන් ප්‍රේමයක් අසම්මත වන්නේ කෙළෙස ද?
    ප්‍රේමය, ප්‍රේමය ම විනා, සම්මත-අසම්මත ඈ රේඛා ඇද විතැන් කරන්නේ කුමන වූ මානුෂ පදනම මත ද???????
     
    • Like
    Reactions: handysameera

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව ලියන්න අපිට බැ නේ ..කියවන්න විතරයි පුළුවන් :yes:
    මම දාල තියන සිංදුව අහපං...ඔය මම ලියපු එකක් නෙවෙයි. බන්ධුල නානායක්කාරවසම් ගේ ලියවිල්ලක්.......
    ලක්ෂ්මන් සර් ඒ කියන විදියට...ඇඩෙනවා...අත්දැීම් ඇති උන්ට වගේ ම නැති උන්ටත්......:(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම දාල තියන සිංදුව අහපං...ඔය මම ලියපු එකක් නෙවෙයි. බන්ධුල නානායක්කාරවසම් ගේ ලියවිල්ලක්.......
    ලක්ෂ්මන් සර් ඒ කියන විදියට...ඇඩෙනවා...අත්දැීම් ඇති උන්ට වගේ ම නැති උන්ටත්......:(
    ela
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    නමුත්......පළමුවෙන් ඔබේ මාතෘකාවට මගේ විරෝධය පෑමට අවසර දෙන්න.........

    ප්‍රේමය සම්මත සහ අසම්මත යයි රේඛා ගසා විතැන් කරන ආකාරය මට මදකට කියා දෙන්න. ප්‍රේමය යනු අති මානුෂික, හෘදයාංගම හැගීමකි. මෙළොව විදිය හැකි ප්‍රෙමා්දකර ම මිහිරයි. මහැදුරු සරච්චන්ද්‍රයන් එය වැනුයේ “නැත ලොවේ අන් රසදුනා-ආදරේ සේ සුව දෙනා“ කියාය......මා මේ කියන්නේ ඇග මසට ලොබ බදින, යහන තැලීම මුඛ්‍ය කාර්යය කරගත් සිගන-කැණහිල් ප්‍රේමය ගැන නොවේ. මනුෂ්‍ය සාරාර්ථ පදනම කර ගත් ප්‍රේමය ගැනය..........
    එවන් ප්‍රේමයක් අසම්මත වන්නේ කෙළෙස ද?
    ප්‍රේමය, ප්‍රේමය ම විනා, සම්මත-අසම්මත ඈ රේඛා ඇද විතැන් කරන්නේ කුමන වූ මානුෂ පදනම මත ද???????

    ඔව් මේ දාලා තියේන දේ හරියටම හරි
    :yes: