අසම්මත ප්‍රේමය

kasun dab

Member
May 14, 2016
15
1
0
කොහොමත් අක්කලට ලවු කරනකොට වෙන කෙල්ලෙක්ට ලවු කරනවට වඩා පොඩි ගතියක් තියනවා, ඒ මොකද කියලනම් දන්නේ නැහැ. නමුත් අමුතුම නිකන් කික් එකක් වගේ දෙයක් තියනවා...
Sirawatama ban, matath oka danila tiyanawa
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොහොමත් අක්කලට ලවු කරනකොට වෙන කෙල්ලෙක්ට ලවු කරනවට වඩා පොඩි ගතියක් තියනවා, ඒ මොකද කියලනම් දන්නේ නැහැ. නමුත් අමුතුම නිකන් කික් එකක් වගේ දෙයක් තියනවා...


    That because they are experienced and far away from Inexperienced :yes:


    Trust the sound ... trust the feel.. but never trust the life bro :cool:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මටත් ඔහොම වගේ එකක් තිබ්බා...මම course එකක් කරනකොට එකේ හිටියා මට වැඩිය 1 yr වැඩිමල් අක්කා කෙනෙක්...එයාගේ සෙට් එකත් එක්කමයි හිටියේ...මගේ යාලුවෙක්ගෙ clz එකේ ඉන්නේ ඒ අක්කා...කොහොමහරි ඔය course එකේ ප්‍රශ්නයක් දැනගන්න මගේ යාලුවගෙන් නම්බර් එක අරගෙන මට call කළා...ඉතින් එතනින් ආරම්භ උන කතාව ගොඩක් දියුණු උනා...මට හැමදාම රෑට msg කරා...clz එකේදී මා ගැන හොයලා බලනවා ...එයාගෙන දවසක් මම ඇහුවා..ආදරයක් ගැන ..එකට උත්තරයක් දුන්නේ නෑ ..එත් කිව්වා මම බාල නිසා කවදාවත් ගෙදරින් කැමති වෙන්නේ නෑ කියලා...එත් අපි දිගටම msg ,call කළා...අන්තිමට මම වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා..එත් ඒ කෙල්ල ගැන මෙයා දන්නවා....මට හොදටම බැන්නා ඒ වගේ කෙල්ලෙක් එක්ක යාලු උනා කියලා.....අන්තිමට එයා කිව්වා ගෙදරින් කොල්ලෙක් propose කළා කියලා ..පිට රට කොල්ලෙක්..එයාට වඩා ටිකක් වයසයි එත් සල්ලි තියෙනවලු.. එත් ගෙවල් වලින් කැමතිලු.....අන්තිමට marry කරා එයාව..අද හොද ලයිෆ් එකක් ගෙවනවා එයා ...එත් අදටත් FB එකෙන් නම් photo වලට like කරනවා ...එත් chat කරන්නේ නෑ .....අක්කා කෙනෙක්ට ආදරය කරන එකේ අමුතුම දෙයක් තියෙනවා...කෙසේ හෝ දැන් මම යාලු වෙලා ඉන්න කෙනත් මාස 11 වැඩිමල්....affair එකට 4 yrs වෙනවා...next yr තමයි ඉතින් අපි එකතු වෙන්නේ ..
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මචන්ලා මේක 2010 වසරේ 10 මාසේ මට උන අත්දැකීමක්:yes:

    මම A/L කලේ 2007.මොනාදෝ හේතුවකට මට campus යන්න දශම ගානක් මදි උනා.2 පාර කරන්න හිත දුන් නැ.පොඩි ජොබ් එකක් සෙට් උනා ඒ එක්කම ජ'පුර campus එකෙන් බාහිර උපාධිය කරන්න සෙට් උනා.:cool:

    බාහිර උපාධි exam එකට campus එකෙන් lectures තියනවා exam එක ලන් වෙද්දි.මන් 1 පාරට ඔය lecture එකකට යන්න පිටත් උනා.කොටුවන් 138 නැගලා ඉදගත්තා.;)
    මන් campus එකට යන 1 පාර නිසා මන් බහින තැන දන් නැ. :confused:
    ඒත් කොන්දගෙන් අහල බහිනවා කියලා හිතන් උන්නා.
    ඔන්න දැන් bus එකට කට්ටිය නගිනවා.ඔය අතරේ ගැණු ළමයෙක් මන් ගාව හිට ගත්තා.:cool:
    මට එක පාරටම එයගේ මූන් නෙවය් බැලුනේ අතේ ඇගිලි දිහා..:shocked:
    Nail Colour එකක් ගාල ගතියට තිබ්බා.
    ඊට පස්සේ තමා මූන දැක්කේ.අවුලක් නැ,හුරුබුහිටි කෙල්ල.:lol:
    ටික දුරක් යද්දි මන් ගාව හිටපු බුවා නැගිට්ටා.අරය මන් ගාව ඉද ගත්තා. ශෝය් නේ ;);)
    ටික දුරක් යද්දි එකපරටම "මේ ඔයා ජ'පුර campus එක හරියෙදි මට පොඩ්ඩක් කියනවද" කියලා එයා මට කිව්වා. :shocked:
    හුටා මමවත් දන් නැ බහින තැන.:(කොන්දගෙන් අහන්න උන්නේ.එහෙම කියලා චා වෙන්න බැනේ බොලව්.:(
    මම කිව්වා "මමත් campus එකට යන්නේ බාහිර උපාධි lectures වලට" කියලා.. අනේ හරි චෝය් බන්ස්ලා..එයාත් එකටමලු යන්නේ. :lol::lol:
    එයා හෝ ගගා lectures ගැන කියවනවා.Econ අමරු නේද? අරකද මේකද ගගා..:growl:
    මන් හා ඔව් කිව්ව මිසක් වැඩිය කියේව්වේ නැ,
    බහින තැන මගඇරුනිත් වසල හමාරනේ.:sorry:
    නුගේගොඩ පහුවෙලා යනවා.අරයා කියවනවා ඉවරයක් නැ.මාව රත් වෙලා කොන්දගෙන් අහන්නත් බැ :growl:
    පෙර පිනකටද මන්දා කොන්දා විජේරාම බහින්න campus බහින්න කියල කැ ගහුවා.:cool:
    මන් වීරයා වගේ එන්න දැන් බහිමු කියලා බැස්සා. :cool:
    මාර සීන් එක මන් හිතුවේ campus එක තියන්නේ පාර අය්නේ කියලා..එහම එකක් නැ. :sorry:
    දැන් මොකො කරන්නේ. අරය එකපරටම ටිකක් පරක්කු වගේ,අපි ත්රීාවිල් එකේ යන් කියලා මවත් ඇදගෙනම ත්රීිවිල් එක්ක නැග්ගා.
    campus එක ගාවට 50 ගාන කිව්වම බොක්ක සීතල උනේ.මන් හිතුවේ Rs 200 වත් දුර යන්න වෙය් කියලා.. :D
    ඔන්න දැන් Hall එකට ආවා..පිරන්නම ළමය්.මන් ඉතින් එයා එක්කම ඉඩ තියන තැනකට ගියා..;)
    ඔයගේ නම මොකක්ද මන් සන්වරව ඇහුවා..:cool:
    මම මේනකා.. :)
    ඔයාගේ අරය ඇහුවා :)
    මම සමිර :cool::cool::cool:
    ඔන්න ඉතින් lectures පටන් ගත්තා.
    10 විතර පොඩි ඉන්ටෙර්වල් එකක් ආවා.මන් කොටුවන් උදේට කාපු නිසා බඩගිනි නැ,ඒත් එයා පොඩි කෑම එකක් ගෙනත්.ඒක අපි 2 කෑවා.:eek:

    මට ඉතින් කට තියන් ඉන්න බැ.මෙයගේ වයස අහගන්න.කොහොමද අහන්නේ කියල තටම තටම ඉදල ඇහුවා.:lol:
    එයා කිව්ව මගේ Birth Year එක 1985 :shocked::shocked::shocked::shocked:
    ඇඩෙනවා. :sorry::sorry:
    අක්ක කෙනක් බන්ස්ලා. 1 year නෙවය් මට වඩා 3 year වැඩිමල්:(:(:(:(:(
    මන් මගේ වයස කිව්වම එයා "අනේ ඔයා මල්ලියක්ද ඒ උනට පොඩියට නම් පේන්නේ නැ" කිව්වා. :growl:
    ලැජ්ජවේ බැ.වයස වැඩියේන් පේනවා කිව්වම පජාතය්නේ.:growl:
    එදා lectures ඉවර වෙලා කොටුවට ආවා.
    එයා කුරුණෑගල. ජැ ඇල මාම කෙනෙක්ගේ ගෙදර ඉදලා තම lectures අවේ කිව්වා.
    Next week තමා ඊලග lectures එක.Mobile number එකත් මට දිලා තිබ්බ නිසා මන් යුතුකමක් විදිහට සතියක් පුරාවට එයා ගැන හොයල බලුවා :cool::cool:
    ඔය සතිය ඇතුලත එයා ගැන ගොඩක් විස්තර කිව්වා..තාත්තා නැ,අම්ම මල්ලි ඉන්නේ.marry කරන්න boyකෙනක් ඉන්නවා එයා රට.next year ආවාම marry කරනවා කිව්වා.:sorry:
    මාත් ඉතින් අනම් මනම් පච ගහන්න ගියේ නැ.මගේ විස්තරත් කීවා.:cool:
    මටත් girl කෙනක් ඉන්නවා. එකත් මන් කිව්වා.:cool:

    ........................................................
    ඊලග lectures දවස උදා උනා.:D

    එදා එයා මට කලින් ගිහින්. හැබය් campus එකේ gate එක ගාව ඉන්නවා මන් එනකල්.
    වෙනදා වගේම් lectures යනවා.ඉන්ටෙර්වල් ආවම එයගේ විස්තර කියනව.හුගක් පුද්ගලික එවා.එයගේ අම්ම තාත්තා ගැන.boy ගැන.
    මාත් ඉතින් අහගේන හිටියා.මන් ටිකක් කියවනවා වැඩි.මගේ යලුවොත් කියනවා උබ කියවන්න ගත්තම අනිත් එවුන් කතා කරන්න ඉන්න බවත් මතක තියගනින් කියලා.:shocked:
    මන් ඉතින් දවල් ඉන්ටෙර්වල් එකෙදි කියවන්න පටන් ගත්තා,එය මන් දිහාම බලගේන හිතිල ඇති මට පිස්සු කියලා :(:(

    එදා හවස් වෙද්දි එයාගේ පොඩි අමුත්තක් දැනුනා..අනේ මන් දන් නැ.ඒක මොනවද කියලා..:confused:
    මන් නිතරම එයගේ අත ගැන තමා වර්ණ්නා කලේ.මටත් නිකන් ඉන්න බැරි කමට.;)
    එයා කිව්ව එයගේ මල්ලි එයාට nail colours හුගක් තියේන boxes ගෙනත් දෙනවා.ඔය වගේ ඒවා කියව්වා.
    මන් ඉතින් කට තියන් ඉන්න බැරි කමට අද ගාල තියෙන nail colour එක හරි නැ කිව්වා;)
    මෙන්න එකපරටම මෙයා "ඔයා ආස මන් මොන පාට colour එකක් ගාන් එනවටද" ඇහුවා.:shocked::shocked:
    මට මල්ලි මල්ලි කිය කිය ඉදලා "ඔයා" කිව්වම මට පොඩ්ඩක් upset උන මචන්ල.. ;)අනේ මන් දන් නැ කියල මන් කිව්වා.:(
    ඒ එක්කම එයා මගේ පොත අරගේන මොනවදෝ ලිව්වා.:nerd::nerd::nerd:

    ඒක නිසදැසක්:)

    මේ තියේන්නේ ඒක:)

    මුවින් ගොලු මුත්
    නිතර දොඩමලු
    නුබේ නිල් දෙනුවන්
    සන්සාර ගත කථාවක්
    මට පැවසු හැටි රහසින්
    නමුදු සම්මත නොවන පෙමකින්
    නැති නිසා සැනසුම්
    මගේ හදවත අගුලු ලන්නේමි
    හෙලා දුක් සුසුමන්


    මේ තියෙන්නේ එදා එයා මගේ පොතේ ලිව්ව ඔරිගිනල් එක

    menakaaa_zpsa025524a.jpg



    මම ඒක කියෙව්වට පස්සේ මාව නිකන් ගල් ගැහුනා.:shocked:
    මේක ලිව්ව මෙයා මටද කියලා :sorry:
    අහන්න විදියක් නැ. :no:
    ඒත් එදා හවස lectures ඇරිලා එද්දි මමවත් එයාවත් මේ ගැන කථා කලේ නැ. මට මල්ලි කියන් නැතිව මගේ නම තම නිතරම කිව්වේ.:eek:
    ඊලග සතියේ අන්තිම lectures දවස.:(
    එදාත් එයා සහ මම හුගාක් ඒවා කතා කලා..
    එයා බලන විදිහට මාව පිස්සු කොර.එයගේ boy ගැන කියනවා.මන් මගේ girl ගැන කියනවා.:D
    හවස් වෙද්දි ටිකක් මගේ හිතට දුකය්..:( මට හිතුනා මට මෙයා ගැන ආදරයක් අවාදො කියලා :(:(:(:(:(:(
    කොහොම කොහොම හරි අවුරුද්ද්ක් විතර මාත් එක්ක msg දදා හිටියා. මන් මගේ girl එක්කත් මෙයා ගැන කියලා තියේ.හැබය් නිසදැස ගැන නම් කිව්වේ නැ.:eek:
    Fb එකේත් හිටියා Chat කර කර.
    ඒත් එකපරටම මට msg කරන එක chat කරන එක නතර උනා
    ටික කාලයක් යද්දි මන් fb එකේන් දැක්කා. එයගේ wedding photo upload කරල තියනවා.මන් wish කරල msg කරා.ඒත් මේ වෙනකම් reply නම් නැ :nerd::frown:

    ඉදල හිටලා එයගේ fb page එක බලනවා තාමත්..හැබය් එකා කාලේකින් use කරල නැ.phone number පවා වැඩ කරන් නැ :frown:
    මම මේක thread එකක දැම්මේ කාරණා 2 නිසා :cool:

    1. මම පරණ පොත් වගයක් අස් කරද්දි තමා අහම්බේන් මට මේ නිසදැස ලිව්ව පොත හම්බුනේ.:eek:අවුරුදු 4 අතිතයට ගියා.:(මේ වේලාවේ මේක කියන්න හොදම සෙට් එක තමා එල කිරි සෙට් එක.:cool::cool::cool::cool::cool::cool:

    2 Sri lankan Campus Life එකකට මම පින් කරල නැ.( මම ලබන මාසේ පිටරට campus එකකට යනවා.ඒත් අපේ රටේ වගේ සුන්දර අත්දැකීම් පිටරටවල් වල නැතිව ඇතී):(
    මම හිතන විදියට Campus life එකේ සුන්දරම අත්දැකීම ආදරේ වෙන්න ඔනා.:yes::yes:
    Campus Life එකත් එක්කම සමහර ආදරයන් ඉවර උනත් ඒ ආදරය වින්ද එවුන් තාමත් ඒ මතකයට අදරේ ඇති.:yes::yes::yes::yes:

    මට Girl කෙනක් ඉන්නවා.ඒත් ජ'පුර campus එකට ආපු ටික දවසට මටත් අහම්බේන් වගේ ඒ සුන්දර අත්දැකීම ලබුනදො කියලා හිතේනවා..;) සම්මත නොවන අසම්මත ප්‍රේමයක් ද මන්දා . ඒ උනත් ඒ අත්දැකීම මාරම අත්දැකීමක්.:cool::cool:

    මට මේ ගැන පොඩි කෙටි කථාවක් ලියන්න හිතුනා.ඒත් තාමත් එක මගේ හිතට දැනුනේ නැ.:)

    උබලට කම්මැලි නැනේ මේක කියවලා..:growl:
    මන් එහෙනම් යනවා..
    :lol:
    රෙප් නම් ඔනා නැ.අනිත් අයට දැනගන්න බුම්පියක් වත් දාලා යන්න;)

    මගේ රටට තුරුණුවන් සරණය්:yes::yes::yes:

    Akkage aluth updates monada? Umba Mona rate campus da giye?
     

    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    matat ohoma akak set wela thiyenawa.. akka kenek habai campus akedi nemei wena course akak karana gihin.. apinam ahawal wadeth kala :) .. dan married but danuth edala hitala meet wenawa.. eka amuthu athal akak dennatama....