අසම්මත වූ මගේ කතාව

hitback

Member
Nov 15, 2014
6,177
350
0
පොස්ට් දාන තැනින් Go Advanced කියන එකට යන්න එතනින් ෆොන්ට් සයිස්, ෆොන්ට් කලර්ස් දාගන්න පුලුවන්. අනේ බං උඹ මේක ෆේක් ලු ඒ කියන්නේ උඹ මේකේ ඉන්න එකෙක්නේ. ෆොන්ට්ස් සයිස් දාන්න දන්නේ නෑ. හා උඹ බබා.
 
DOCTOR ALLION

Member
Dec 15, 2014
49
3
0
Kandy

ne machan sirawatama danne ne.elakiriyta aapu dawase indan try kalata kagenwath ahanna beri una. thank u very much
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපාආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපාආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපා
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මටත් ඔහොම සින් ගොඩක් වෙලා තියෙනවා අපි කොචර ආරක්ෂා කරන්න හැදුවත් යන්න ඕනි එකා කොහොමත් යනවා රටේ ලෝකේ ඉන්න මිනිසුන්ව අපිට ඕනි විදිහට හදන්න බැනේ මචන්
    දවසක කෙල්ලට තේරෙයි නමුත් එතකොට ගොඩක් පරක්කු වැඩියි.ගින්දර ඇල්ලුවාම ඇත පිච්චෙනවා කියලා කීවට පිලි ගන්නේ නැති කෙනා ඇත දාලම බලලා පිච්චුනාම තමා දන ගන්නේ අර කෙල්ලටත් දවසක තේරෙයි.
    මට සිරාවටම දුකයි මචන්.ඒකි පවුලෙ එකම කෙල්ල. එයාම තමන් ගැන හිතලා තීරනයක් ගත්තොත් හොඳයි මචන්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොහොමහරි ටික දවසක් යනකල් අඬ අඬා මෙයා මට එයාගේ දුක කියුවා. මාත් උපරිම උත්සහයක් දුන්නා එයාගෙ හිත හදන්න. ටික දවසකින් මෙයා මට මැසේජ් එවන්න පටන් ගත්තා ... මුලින් මුලින් දවසට එක දෙක තමයි එව්වෙ.පස්සෙ පස්සෙ වැඩිවුනා. මම නයිට් කරනකොට මෙයා මට තේ හදලා දෙනවා.එක දවසක් මට උණ ගැනිලා මෙයා යාලුවන්ට හොරෙන් හැමදාම කොත්තමල්ලි බෝතලයක් හදාගෙන ආවා.ඊට පස්සෙ සම්පූර්නයෙන්ම මම ඒක බොනකල් ඉදලා තමයි යන්නෙ.ටික දවසකින් අපේ මැසේජ් දවසට 50-60 මට්ටමට ආවා.
    ඒකාලේ තමයි මම දැන ගත්තේ මෙයාගෙ හිතෙත් මම ගැන යම් කිසි විශේෂත්වයක් තියෙන බව.මට තේරුන ඉබේම මගෙ හිතත් චංචල වෙලා කියලා.නමුත් මම අමාරුවෙන් හිත ගලක් කරගෙන ඉන්න ට්‍රයි කලා.ඒත් මචන් සමහර වෙලාවට අපි කොච්චර අනුන්ට බණ කිවුවත් අපේ හිත අපිටම පාලනය කරගන්න බැරි වෙලාවක් එනවා.අපි දෙන්න තීරනය කලා හම්බ වෙන්න.ඉතින් හවසක වැවක් ලග හම්බවුනා.
    අපි ගොඩක් වෙලා කතාකල.නමුත් උඹල හිතන් දේවල් කරන්න ගියේ නෑ.කරපු එකම නරක් වැඩෙ හාදුවක් දුන්න එක විතරයි.මට එදා එයාගෙ හැමදේම කියුවා. එයාට අම්ම විතරයි ඉන්නෙ.අම්ම වෙන කසාදයක් බැදලා ඉන්නෙ ගෙදර යන්නවත් හිතෙන්නෙ නෑ කියල කියුවා.මට මචන් ඒක අහපු වෙලේ ඉදල නින්ද ගියෙත් නෑ. කියා ගන්න බැරි ආදරයක් ඇතිවුනා වගේම මේයාට කිසිම වැරැද්දක් වෙන්න දෙන්නෙත් නෑ කියන හැගීම ඇතිවුනෙ.මම ඒ වගේම එයාට කියුවා මම අයේම එයාව හම්බවෙන්න එන්නෙත් නැතිබව.එදා ඉඳලා මාස 3ක් විතර අපි හමබ්වුනේම නෑ.අපි මැසේජ් කරන එකත් අඩුවුනා.එයා කෝල් එකක් ගත්තොත් මිසක් මම ගත්තෙවත් නෑ.එය මට කතා කරල වෙලාවකට විහිලුවට බනිනවා නපුරා කියලා.ඒත් මම උපරිම හිත පාලනය කරගෙන හිටියේ.හැබැයි මම එක දෙයක් දන්නවා මම එයාට ගොඩාක් ආදරය කලා කියලා

    ගෑණු මායම් බං ඔව්වා. සහෝ දොස්තර මහත්තයෙක් කිව්වා නේද. අනේ මන්දා අනුකම්පාව තමා භූමිකම්පාවක් වෙන්නේ. නර්ස්ලා බලන්නේ කොහොම හරි ඩොක්ටර් කෙනෙක්ගේ ඇඟේ එල්ලෙන්න. හිල පෙන්නාවි කකුල් පලල් කොට දාන්න නම් එපා දැමොත් අනාතයි. :P:P
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    ආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපාආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපාආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපා
    ow machan uba kiyana eketh Aththak thiyenawa.hitha paalanaya sha uba kiyana kathawa eththa.
    namuth sebe aadarayak samajayata asammatha aadarayak wenna puluwan
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    ගෑණු මායම් බං ඔව්වා. සහෝ දොස්තර මහත්තයෙක් කිව්වා නේද. අනේ මන්දා අනුකම්පාව තමා භූමිකම්පාවක් වෙන්නේ. නර්ස්ලා බලන්නේ කොහොම හරි ඩොක්ටර් කෙනෙක්ගේ ඇඟේ එල්ලෙන්න. හිල පෙන්නාවි කකුල් පලල් කොට දාන්න නම් එපා දැමොත් අනාතයි. :P:P
    ඔව් මචන් උඹ හරි.. ඒක භූමි කම්පාවක් වෙන්නෙ නැතිව මෙහෙම වුන එක හොඳයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
    ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.

    දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.

    ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.

    ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
    මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
    උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
    නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.

    මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
    අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!

    ඇයි වයිෆ් දුර ඉන්නේ? මම මගක් කියද්දිම කිව්වනෙ බං ගෑණු මායම් කියලා. මුලින් බලන්න ඇති උඹේ පවුල කඩාකප්පල් කරලා ඇඟේ එල්ලෙන්න. උඹ මොකුත් නොකල නිසා වෙන එකෙක්ගේ කරේ එල්ලෙන්න ඇති. එකක් කියන්නම් ලොක්කා. ඉස්කෝලේ කාලේ සහ ඊට පසුව නටලා නටලා 18 කරණම් ගහපු අම්මණ්ඩිලා තමයි සිල් ගත්තු උපාසක අම්මලා වගේ පත්තිණි අම්මා වෙන්න දඟලන්නේ. උඹත් මේ කොහෙද යන පට්ට වේසියෙක්ට අහුවෙලා බං.

    අනේ බං මේ අනුන්ගේ සීනි කිරන්න දඟලන්නේ නැතුව පාඩුවේ හිටපන් කසාදයක් හදලා දරු මල්ලෝ හදාගෙන ඉන්න නිසා. යකෝ අම්මා අවලමේ ගිය ගෑණුන්ගේ ගොඩක් උන් දුවලත් අවලමේ යනවා. ඔය ගෑණිත් එහෙමයි නේ. උඹ පාඩුවේ හිටපන්.

    ලංකාවේ ගොඩක් ඩොක්ටර්ස්ලට සමාජ දැනුම, අවබෝධය නැහැ කියන්නේ ඕක තමයි. පොත් ගුල්ලෝ වගේ ඉන්නේ ගොඩක්ම එතකොට ඔහොම වෙනවා ප්‍රැක්ටිකල් ලයිෆ් එකක් නැති නිසා.
     
    Dec 15, 2014
    214
    16
    0
    මේ චන්දෙ කාලේ මොන නවකතාද බං..
    දාහන් ඕව ජනවාරි වලින් පස්සේ...
     
    මෙහෙම දේවල් වෙන්නෙ සමාජ අවබෝදය නැති අයට විතරක් නෙවෙයි මචන්. ගෑනුන්ව තෙරුම ගන්නනම් ඉතින්..
    උඹ හරි මචන් අම්මා අව්ලමේ යනවනම් දුවත් ෂුවර් තමයි
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තව එකක් පුතේ. ආයේ මැසේජ් කරන්න, කෝල් කරන්න යන්න එපා, මොනම විදිහකින් වත් සෙක්ස් ටෝක්ස් , ෆ්ලර්ට් වගේ එවනම් කරන්න එපා. මොකද ඔය දැන් එල්ලිලා ඉන්න එකා ගහලා අත ඇරියොත් අන්තිමට අනුන්ගේ පව් වලට උඹට කරගහන්න වේවි. මොකද අපි හිතන තරම් ගෑණු මෝඩ නෑ. පිරිමි තමයි මෝඩ ගෑණු සූක්ෂමයි, කට්ටයි කෛරාටිකයි. අන්තිමට ඔය මැසේජ්, කෝල් රෙකෝර්ඩ්ස් උඹේ ජීවිතේ දික්කසාද ලියවිල්ල ලියාවි. ඒකත් මතක තියා ගනින්. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන් පැත්තකට වෙලා. ඔබට මට වඩා මොලේ ඇති කියලා හිතනවා. ඒත් සමාජේ අත්දැකීම් වලින් කිව්වේ. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
    අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!
    සොරි වෙන්න ඕන මුලින් අනං මනං කිව්වට.. ඔයා මුලින් ලියපු විදියෙන් සහ මාතෘකාව කියෙව්වාම මං හිතුවෙ වෙනමම විදියකට.. අනික කතාව කෑල්ලෙන් කෑල්ලනේ දැම්මෙත්..

    මට හැඟෙන විදියට නම් බිරිඳගෙන් ඔයාට ඔයා පතන තරම් ආදරයක් ලැබෙන්නෙ නැති පාටයි.. ඒක ඔයා කතාවෙම කියලා තියෙනවනේ.. ඒ නිසා තමයි ඔයාට අර ගෑනු ළමයා ගැන ආදරයක් හිතුනෙ මුලදි.. මොකද ඔයා එයාට ලෙඩ උනාම සත්කාර කලා.. ආදරෙන් කතාබහ කලා.. පෙලක් වෙලාවට ඔයාගෙ බිරිඳ එහෙම නොවෙන්න පුළුවන්.. ඒකට හේතුව දන්නෙ ඔයාම තමා.. සමහර විට ඔයයි එයයි දෙන්නම කාර්යයබහුල රැකියාවක් කරනවා නම් විවේකයක් ලැබෙනවා අඩුයිනේ කතාබහ කරන්නවත්.. නමුත් ඔය හැමදේටම වඩා ඔයාලා දෙන්න දැනගන්න ඕන ඔයාලා දෙන්නගෙ සම්බන්ධය ගොඩනගාගෙන ඉදිරියට ගෙනියන්න.. නැත්තං එතන ප්‍රශ්න ඇති වෙනවා.. හොඳම දේ බිරිඳ එක්ක මේ ගැන සාකච්ඡා කරලා විසඳුමකට එන්න..

    අනික ඔයාලා දෙන්න ආදරේ කරලා කසාඳ බැන්ඳා නම් දෙන්නට දෙන්නා හුඟක් දුරට තේරුම් අරන් වෙන්න ඕනනේ කසාඳ බැන්ඳේ..

    අපිට මිනිහෙක් වැරදි කරනවා නම්, වැරදි පාරෙ යනවා නම් හරි පාරට ගන්න ඔවදනක් දෙන්න පුළුවන්.. නමුත් ඒ ඔවදන පිළිපදිනවද නැද්ද කියන ඒ වැරැද්ද කරන කෙනා කරන්න ඕනි දෙයක්.. එයා ඒ දෙයින් ඈත් වෙන්නෙ නැත්තං නැවත නැවත වැරදි පෙන්නලා දෙන්න යන්නෙපා.. ඒක හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ වැඩක්..

    ඔයා වැඩිහිටියෙක් විදියට, යාළුවෙක් විදියට ඒ වැරැද්ද පෙන්නලා දුන්නා කිව්වා.. නමුත් එයා ඔයා කියපු දේවල් තඹේකට මායිම් නොකර ඒ වැරැද්ද කරනවා නම් ඔයාට එතනදි කරන්න දෙයක් නැහැ.. ඔයා එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරා.. ඔයා කිව්වා ඒ යාලු වෙලා ඉන්න කෙනා හොඳ චරිතයක් නෙමෙයි කියලා.. අන්න ඒ හේතුව නිසාවෙන් ඔයා ඔය ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා.. මොකද ඔයාට බිරිඳක් ඉන්නවා.. ඔය ප්‍රශ්නෙට මැදිහත් උනොත් ඔයාට නරකනාමය ගෑවෙනවා අනිවාර්යෙන්ම..

    අපි කාට හෝ ප්‍රශ්නයක් උණ වෙලාවට පුළුවන් හැටියට උදව් කරනවා ප්‍රශ්න විසඳාගන්න.. හුඟක් වෙලාවට ප්‍රශ්න විසඳුනාට පස්සෙ ඒ ප්‍රශ්නය විසඳන්න උදව් කරපු අතහිත දුන්නු අය වැරදිකාරයා වෙනවා.. නරක නාම ගෑවෙනවා.. ඒක ගොඩක් වෙලාවට මං අත්විඳපු දෙයක්..

    ඔය වෙච්ච සිද්ධින් සමූහය එක්ක ඔයා හිතන්නෙ අර ගෑනු ළමයා මොන වගේ චරිතයක් කියලද..?

    ඔයා ගැන මං හිතපු විදිය වැරදියි.. සමාවෙන්ඩ ඕනි.. ඔයා හැඟීම් වලට වහල් නොවී මොලෙන් වැඩ කරපු එක ගැන ඇත්තටම සංතෝසයි..

    ---------------------

    ඕකට කරන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔය ප්‍රශ්නෙන් වහාම ඈත් වෙන්න.. එයා එක්ක සම්බන්ධකම් පවත්වන්න යන්නෙපා.. එයාට දැන් බෝයියෙක් ඉන්නවනේ.. අපිට වැඩක් නැහැ එයා මැරයෙක් උනත්, මොකෙක් උනත්.. ආදරේ ඉස්සරහ ඔය මොන රජත් දණ නමනව කියල කතාවක් තියෙනවනේ.. අනික ගෑනියෙක්ට කරන්න බැරි දේවලුත් නෑලුනේ.. සමහර විට නර්ස් නෝනෙට හිතෙන්න ඇති එයාව යහ මගට ගන්න පුළුවන් කියලා.. එහෙම නැත්තං ඔයාගෙන් පළිගන්න එයා එක්ක යාලු උනා වෙන්න පුළුවන්.. ඒ වගේ මෝඩ ගෑනු ඉන්නවනේ අනන්තවත්.. තමන් ගැන නොහිතන කෙනෙක්ට කවදාවත් අනුන් ගැන හිතන්නත් බැහැ..

    ඔයාගෙ බිරිඳ දුක ඉන්නවා කිව්වනේ.. නිවාඩුවක් දාලා හරි එයාව බලන්න යන්න.. ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් එයා එක්ක සාකච්ඡා කරන්න.. සාකච්ඡා කරලා විසඳගන්න.. විසඳගෙන හොඳ තීරණයක් අරගෙන දෙන්නම සතුටින් ඉන්න.. අනවශ්‍ය පැටලිලි දාගන්න යන්නෙපා..

    පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්..

    දෙන්නටම සුබ අනාගතයක්!
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    දැන්නම් නිදිමතයි මචන්ලා .. හෙට උදෙ වැඩට යන්නත් තියෙනවා.. අපි නිදාගන්නව එහෙනම්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙම දේවල් වෙන්නෙ සමාජ අවබෝදය නැති අයට විතරක් නෙවෙයි මචන්. ගෑනුන්ව තෙරුම ගන්නනම් ඉතින්..
    උඹ හරි මචන් අම්මා අව්ලමේ යනවනම් දුවත් ෂුවර් තමයි

    යකෝ විලියම් ශේක්ස්පියර්ටවත් ගෑණු තේරුම් ගන්න බැරි උන එකේ ඔබට මට වැටහේවිද බං..බොහෝම ඉතාම සුලු පිරිසක් විතරයි අම්මා අවලමේ ගියත් පාඩුවේ ඉන්න එවුන් ඉන්නේ. ඇක්චුවලී මට එහෙම උන් හම්බුවෙලා නෑ බං. ගෑණුන්ව තේරුම් ගන්න බැහැ. ඒත් මම නම් දන්නේ අම්මා ඇරෙන්න වෙන විශ්වාස කරන්න පුලුවන් ගෑණියෙක් මේ ලෝකේ නැහැයි කියලයි. කසාද ගෑණුත් ඉතින් කනෙන් රිංගන අවස්තා තියෙනවනේ. නෝනා දොස්තර වරියක්ද? (භාෂාවට සමාවෙන්න මගේ.)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ආදරය කියන්නෙ මොකක්ද ? බොහෝ අය ආදරය කියන දෙය හරියට හඳුනගන නැ,අපේ අය ආදරය කියලා හිතාගන ඉන්නෙ නම් ආදරයකටම නෙමෙයි,එක ආදරයේ බොහොම ප්‍රථමික අවදියක්,ඇත්තම ආදරය කියන්නෙ මෛත්‍රියටයි,මෛත්‍රිය යනු නැවත කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතිව කරන අසමසම ආදරයකටයි,එක බොහෝ විට තියෙන්නෙ අම්මා කෙනෙක් ලඟ විතරයි...........භාර්යව ලඟත් මේ මෛත්‍රිය තිබිය හැකියි,එහෙම වෙන්න නම් ඇය මාතෘ භාර්යාවක් වෙන්න ඔනේ (භාර්යාවෝ 7 දෙනෙක් ගැන බුදුන් වදාලා සප්ත භාර්යා සුත්‍රයෙදි,මාතෘ භාර්යා කියන්නෙ එකෙන් එක භාර්යාවක්)

    ඇලෙන්න එපා කිසි දෙයක,ඇලුනාම තමා ගැටලු ඇති වෙන්නෙ,හැම දෙයක් දිහාම උපෙක්ශාවෙන් බලන්න පුරුදු වෙන්න....
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    සොරි වෙන්න ඕන මුලින් අනං මනං කිව්වට.. ඔයා මුලින් ලියපු විදියෙන් සහ මාතෘකාව කියෙව්වාම මං හිතුවෙ වෙනමම විදියකට.. අනික කතාව කෑල්ලෙන් කෑල්ලනේ දැම්මෙත්..

    මට හැඟෙන විදියට නම් බිරිඳගෙන් ඔයාට ඔයා පතන තරම් ආදරයක් ලැබෙන්නෙ නැති පාටයි.. ඒක ඔයා කතාවෙම කියලා තියෙනවනේ.. ඒ නිසා තමයි ඔයාට අර ගෑනු ළමයා ගැන ආදරයක් හිතුනෙ මුලදි.. මොකද ඔයා එයාට ලෙඩ උනාම සත්කාර කලා.. ආදරෙන් කතාබහ කලා.. පෙලක් වෙලාවට ඔයාගෙ බිරිඳ එහෙම නොවෙන්න පුළුවන්.. ඒකට හේතුව දන්නෙ ඔයාම තමා.. සමහර විට ඔයයි එයයි දෙන්නම කාර්යයබහුල රැකියාවක් කරනවා නම් විවේකයක් ලැබෙනවා අඩුයිනේ කතාබහ කරන්නවත්.. නමුත් ඔය හැමදේටම වඩා ඔයාලා දෙන්න දැනගන්න ඕන ඔයාලා දෙන්නගෙ සම්බන්ධය ගොඩනගාගෙන ඉදිරියට ගෙනියන්න.. නැත්තං එතන ප්‍රශ්න ඇති වෙනවා.. හොඳම දේ බිරිඳ එක්ක මේ ගැන සාකච්ඡා කරලා විසඳුමකට එන්න..

    අනික ඔයාලා දෙන්න ආදරේ කරලා කසාඳ බැන්ඳා නම් දෙන්නට දෙන්නා හුඟක් දුරට තේරුම් අරන් වෙන්න ඕනනේ කසාඳ බැන්ඳේ..

    අපිට මිනිහෙක් වැරදි කරනවා නම්, වැරදි පාරෙ යනවා නම් හරි පාරට ගන්න ඔවදනක් දෙන්න පුළුවන්.. නමුත් ඒ ඔවදන පිළිපදිනවද නැද්ද කියන ඒ වැරැද්ද කරන කෙනා කරන්න ඕනි දෙයක්.. එයා ඒ දෙයින් ඈත් වෙන්නෙ නැත්තං නැවත නැවත වැරදි පෙන්නලා දෙන්න යන්නෙපා.. ඒක හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ වැඩක්..

    ඔයා වැඩිහිටියෙක් විදියට, යාළුවෙක් විදියට ඒ වැරැද්ද පෙන්නලා දුන්නා කිව්වා.. නමුත් එයා ඔයා කියපු දේවල් තඹේකට මායිම් නොකර ඒ වැරැද්ද කරනවා නම් ඔයාට එතනදි කරන්න දෙයක් නැහැ.. ඔයා එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරා.. ඔයා කිව්වා ඒ යාලු වෙලා ඉන්න කෙනා හොඳ චරිතයක් නෙමෙයි කියලා.. අන්න ඒ හේතුව නිසාවෙන් ඔයා ඔය ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා.. මොකද ඔයාට බිරිඳක් ඉන්නවා.. ඔය ප්‍රශ්නෙට මැදිහත් උනොත් ඔයාට නරකනාමය ගෑවෙනවා අනිවාර්යෙන්ම..

    අපි කාට හෝ ප්‍රශ්නයක් උණ වෙලාවට පුළුවන් හැටියට උදව් කරනවා ප්‍රශ්න විසඳාගන්න.. හුඟක් වෙලාවට ප්‍රශ්න විසඳුනාට පස්සෙ ඒ ප්‍රශ්නය විසඳන්න උදව් කරපු අතහිත දුන්නු අය වැරදිකාරයා වෙනවා.. නරක නාම ගෑවෙනවා.. ඒක ගොඩක් වෙලාවට මං අත්විඳපු දෙයක්..

    ඔය වෙච්ච සිද්ධින් සමූහය එක්ක ඔයා හිතන්නෙ අර ගෑනු ළමයා මොන වගේ චරිතයක් කියලද..?

    ඔයා ගැන මං හිතපු විදිය වැරදියි.. සමාවෙන්ඩ ඕනි.. ඔයා හැඟීම් වලට වහල් නොවී මොලෙන් වැඩ කරපු එක ගැන ඇත්තටම සංතෝසයි..

    ---------------------

    ඕකට කරන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔය ප්‍රශ්නෙන් වහාම ඈත් වෙන්න.. එයා එක්ක සම්බන්ධකම් පවත්වන්න යන්නෙපා.. එයාට දැන් බෝයියෙක් ඉන්නවනේ.. අපිට වැඩක් නැහැ එයා මැරයෙක් උනත්, මොකෙක් උනත්.. ආදරේ ඉස්සරහ ඔය මොන රජත් දණ නමනව කියල කතාවක් තියෙනවනේ.. අනික ගෑනියෙක්ට කරන්න බැරි දේවලුත් නෑලුනේ.. සමහර විට නර්ස් නෝනෙට හිතෙන්න ඇති එයාව යහ මගට ගන්න පුළුවන් කියලා.. එහෙම නැත්තං ඔයාගෙන් පළිගන්න එයා එක්ක යාලු උනා වෙන්න පුළුවන්.. ඒ වගේ මෝඩ ගෑනු ඉන්නවනේ අනන්තවත්.. තමන් ගැන නොහිතන කෙනෙක්ට කවදාවත් අනුන් ගැන හිතන්නත් බැහැ..

    ඔයාගෙ බිරිඳ දුක ඉන්නවා කිව්වනේ.. නිවාඩුවක් දාලා හරි එයාව බලන්න යන්න.. ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් එයා එක්ක සාකච්ඡා කරන්න.. සාකච්ඡා කරලා විසඳගන්න.. විසඳගෙන හොඳ තීරණයක් අරගෙන දෙන්නම සතුටින් ඉන්න.. අනවශ්‍ය පැටලිලි දාගන්න යන්නෙපා..

    පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්..

    දෙන්නටම සුබ අනාගතයක්!ස්තුතියි මචන්.... උඹලා මුලින් කියපු දේවල් මම ගනන් ගත්තෙ නෑ මචන්.. මම දන්නව එලකිරියෙ එහෙම දේවල් වෙන බව
    කොහොමහරි මචන් ගොඩක් ස්තූත්යි උඹේ අවවාද වලට.. ගොඩක් වටිනවා, ඇත්තටම මචන් මේ කතාව මම මේකෙ දැම්මෙ හිත හදාගන්න බැරිම තැන .
    එයා දැන් අල්ලාගෙන ඉන්නෙත් ඩොකෙක් තමයි මචන්.
    හැකි ඉක්මනින් මම එයාව 100%ක් අමතක කරනව මචන්

    ස්තුතියි මචන්.... උඹලා මුලින් කියපු දේවල් මම ගනන් ගත්තෙ නෑ මචන්.. මම දන්නව එලකිරියෙ එහෙම දේවල් වෙන බව
    කොහොමහරි මචන් ගොඩක් ස්තූත්යි උඹේ අවවාද වලට.. ගොඩක් වටිනවා, ඇත්තටම මචන් මේ කතාව මම මේකෙ දැම්මෙ හිත හදාගන්න බැරිම තැන .
    එයා දැන් අල්ලාගෙන ඉන්නෙත් ඩොකෙක් තමයි මචන්.
    හැකි ඉක්මනින් මම එයාව 100%ක් අමතක කරනව මචන්

    ස්තුතියි මචන්.... උඹලා මුලින් කියපු දේවල් මම ගනන් ගත්තෙ නෑ මචන්.. මම දන්නව එලකිරියෙ එහෙම දේවල් වෙන බව
    කොහොමහරි මචන් ගොඩක් ස්තූත්යි උඹේ අවවාද වලට.. ගොඩක් වටිනවා, ඇත්තටම මචන් මේ කතාව මම මේකෙ දැම්මෙ හිත හදාගන්න බැරිම තැන .
    එයා දැන් අල්ලාගෙන ඉන්නෙත් ඩොකෙක් තමයි මචන්.
    හැකි ඉක්මනින් මම එයාව 100%ක් අමතක කරනව මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපාආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපාආදරය සම්මතද අසම්මතද කියල තීරනය කරන්නෙ සමාජය නෙමේ යාලු... ඒක තීරනය කරන්න අපේ සංස්කෘතිය අපිට හැගීම් එන්න පුලුවන් නමුත් අපි ඒව පාලනය කරගන්න ඕනෙ යාලු... ඒකට සංස්කෘතිය ලොකු බල පෑමක් කරන්ව.. උබට කවදාකවත් උබේ අම්ම ගැන , උබේ සහෝදරිය ගැන රාගික හැගීම් පහල වෙනවවද?? ඒ උබව සංස්කෘතිය තුලින් කොටුකරන නිසා.. හිත හයිය කර ගනින්... නිකන් උබත් විනාශ වෙලා තවත් ජීවිත දෙකකුත් විනාශ කරන්න එපා
    ගරු කරනවා මචං..!

    මට සිරාවටම දුකයි මචන්.ඒකි පවුලෙ එකම කෙල්ල. එයාම තමන් ගැන හිතලා තීරනයක් ගත්තොත් හොඳයි මචන්.
    මෝඩ වෙන්නෙපා මනුස්සයෝ.. අපේ ඔය අනුකම්පාව තමා හැම විනාසෙටම මූලය වෙන්නෙ.. ගෑනියෙක් නාහෙන් ඇඬුවම, දුක කිව්වම අපි දිය වෙනවා ඒකිටත් ඉස්සර.. ඕකයි වැරැද්ද.. ගෑනුන්ට මායම් තියෙනවා.. අනික අනිත් ගෑනුන්ගෙ දුක ඔයා කරට ගන්නෙපා.. තමන්ගෙ බිරිඳගෙ දුක, සතුට ගැන හොයලා බලන්න.. ඔයාට අනුන් ගැන හොයන්න ඕන තරම් වෙලා තියෙනවා.. තමන්ගෙ බිරිඳ ගැන, පවුල් ජීවිතේ ප්‍රශ්න ගැන හොයන්න වෙලාවක් නැහැ.. පුදුමයි..

    ඔයා ඕක ඔතනින් නැවැත්තුවෙ නැත්තං වෙන දේ මං කියන්නං.. මුල්ම දේ ඔයාට ඔයාගෙ බිරිඳ නැති වෙනවා.. ඒක ඒකාන්තයි.. අර නර්ස් නෝනෙ ඔයාගෙ මනුස්සකම මොන විදියට පාවිච්චි කරයිද කියන්න බෑ.. සමහර විට හිර කූඩුවටම දාලා නවත්තයි.. ඒ නැතත් ඔයාට ඔතන රැකියාව කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා.. හැමෝගෙම විහිලුවට, අප්‍රසාදයට ලක්වෙනවා.. උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙනවා.. නිකන් මොකටද අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගාලා කෑගහන්නෙ..

    දැන්නම් නිදිමතයි මචන්ලා .. හෙට උදෙ වැඩට යන්නත් තියෙනවා.. අපි නිදාගන්නව එහෙනම්
    එල එල.. බුදුසරණයි!
    සතුටින් ඉඳහන්!
    පරිස්සමින් ඉඳහන්!

    හෙට උදේ හාමිනේ බලන්න යන්න පුළුවන් නම්..:yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ස්තුතියි මචන්.... උඹලා මුලින් කියපු දේවල් මම ගනන් ගත්තෙ නෑ මචන්.. මම දන්නව එලකිරියෙ එහෙම දේවල් වෙන බව
    කොහොමහරි මචන් ගොඩක් ස්තූත්යි උඹේ අවවාද වලට.. ගොඩක් වටිනවා, ඇත්තටම මචන් මේ කතාව මම මේකෙ දැම්මෙ හිත හදාගන්න බැරිම තැන .
    එයා දැන් අල්ලාගෙන ඉන්නෙත් ඩොකෙක් තමයි මචන්.
    හැකි ඉක්මනින් මම එයාව 100%ක් අමතක කරනව මචන්

    ඔන්න ඕක තමයි ඇත්ත. ඕකත් කලින් කියන්න එපාය. ඕකි හදලා තියෙන්නේ උඹේ කරේ එල්ලෙන්න. දැන් අරූගේ කරේ එල්ලිලා. අනේ මේහ් අනුන්ගේ සීනි කිරන්න හදන්නේ නැතුව පවුල් ජීවිතේ පාඩුවේ ගෙවපන් වයිෆ් ලඟට අරගෙන. මචං ඔච්චරටම දරා ගන්න බැරිනම් කොළඹ අවට නම් ඉන්නේ මට PM එකක් දාපන් හොඳ බඩු ඉන්න තැනක් දෙන්නම් 5000+ ඉඳන් අබව් රේන්ජ් තියෙන. :angry::angry: