කතාවේ ඔක්කොම කියන කම් මොකුත් කියන්න බැහැනේ.....

මෙයත් ඇවිල්ල මෙතන, අසම්මත ඒව අහන්න, දුප් කිව්වෙ .. පොඩි උන් එනව මෙතන ...![]()

එයා අසම්මත කතා අහන්ඩ ආවම උබෙත් හිත උනුවෙලා උපදෙස් දෙන්ඩ ගත්තද![]()


මචන් දොස්තර මහත්තයෝ gout වලට Allopurinol කොහොමද පාවිච්චි කරන්නේ පොඩ්ඩක් විස්තර කරනවද.![]()
ඇයි බන් ඌ කිව්වේ නැද්ද බොන විදිය.
උඹ කියනදේ ඇත්ත මචන්!!අවංකෙන්ම කොල්ලො.. අන්තිමට මොන දේ උනත් අඩාගෙන දුවන්න වෙන්නෙත් අම්මා තාත්තා ගාවට තමයි..
පිස්සුද.. කොහෙවත් යන ගෑනියෙක් වෙනුවෙන් දුක් වෙනවට වඩා උඹට කරන්න වැඩ තියෙනවා.. නිවි සැනසිල්ලෙ හිතලා බලපං.. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ.. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා..
තමන් ගැන තමන්ගෙ පවුල ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න..
සැන්දෑ කලුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
ජීවිතයේ දුක වෙහෙස නිවාගමි
කුරුලු කැදැල්ලක උණුසුම කැටි වුණු
අමා සුවය දෙන අතුපැල හෙවනේ
අසරණ ඌ දා මට ඔබ පමණයි
මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ
පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යලි පිටවිය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ළං වේ
මට මේ ඊයෙ පෙරේදා 001flyD සහෝදරයා ප්‍රොෆෙසර් සරත් විජේසූරිය මහත්තයගෙ කතාවක් දුන්නා අහන්න කියලා.. පුළුවන් නම් යාලු වෙලා ඉන්න ගෑනු ලමයටත් දෙන්නයි කිව්වා.. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න වත්කමක් නැතිව හිටියෙ.. ලොකු වීඩියෝවක් නිසා.. එයා අවශ්‍ය ටික විතරක් එඩිට් කරලා MP3 එකක් විදියට හදලා දුන්නා.. එදා වැඩ පැත්තක දාලා ඕක ඉවර වෙනකම්ම ඇහුවා.. පැය එකහමාරකටත් වැඩියි.. සරත් විජේසූරිය මහත්තයා එයාගෙ පවුල් පසුබිම ගැන කතා කරනකොට මට මතක් උනේ මගේ අම්මයි තාත්තයි..
අපේ පවුලත් බොහොම දුප්පත් පවුලක්.. ඒ උනාට හරි සංතෝසෙන් සමගියෙන් ජීවත් වෙන්නෙ.. මට මතක ඇති කාලෙක අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මගේ කනට ඇහිලා නෑ.. අඩුම තරමෙ උඹවත් කියල කතා කරලා නෑ අම්මා තාත්තටවත්. තාත්තා අම්මටවත්.. ඒක නම් ආත්මීය බැඳිමක් වගේ.. අඩුම තරමෙ තාත්තා ගෙදරට එනකන් අපේ අම්මා කෑම කන්නෙ නෑ.. කොච්චර කන්න කිව්වත් තාත්තා එනකන් ඉන්නව පුතේ කියල තමා කියන්නෙ..
ඔතන එක තැනකදි සරත් විජේසූරිය මහත්තයා කියනවා.. ඒ කාලෙ මිනිස්සු නිදියන්න කලින් ඊළඟ දවස ගැන ප්ලෑන් කරනවා කියලා.. ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරනවා කියලා.. සහතික ඇත්ත.. අපේ අම්මයි තාත්තයි නිදාගන්න කලින් පිලට වෙලා වාඩියක් දාලා බර කයියක් දානවා.. ඉතිං ඔය වෙලාවෙදි මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දෙන්නා සාකච්ඡා කරලා විසඳගන්නවා.. කොහොමත් නිදාගන්නෙ රෑ දහය පැනලා.. අපේ අම්මා දැනටත් ටෙලි නාට්‍ය බලන්නෑ.. මට ඒ ගැන නම් තවත් ආඩම්බරයි.. මොකද සරත් මහත්තයා කියනව වගේ ගොඩක් අම්මලා ටීවී එක ගාවට ආවම උන් හිටි තැන් අමතකයි..
ඇත්තටම මං ඒ වගේ දෙමාපියන් ලබන්න පින් කරලා තියෙනවා.. සෑහෙන්න සතුටුයි..
අද කාලෙ ගැන ගත්තොත්.. ලෝකෙ දියුනු උනාට, තාක්ෂණය දියුනු උනාට, මිනිස්සුන්ගෙ මොල ගෙඩි දියුණු උනාට හැදියාව අතින් එයාලා දවසින් දවස වලපල්ලට යනවා.. ඉස්සර කසාඳ බඳින්න කලින් රූම් ගානෙ ගිහින් ආතල් ගන්න, ගල් අස්සෙ රිංගන් තොල් දාන්න අවස්ථාවක් නෑ.. ඒ කාලෙ කෙල්ලො තමන්ගෙ පතිවත රැක්කා කසාඳයක් බඳිනකන්.. ගමෙන් කතාවක් ඇහුවෙ නෑ.. ආදරේ කලා හැඟීම් වලට වහල් නොවී.. අද කාලෙ යාලු වෙලා සතියෙන් රූම් එකට රිංගලා වැඩ ඔක්කොම කරගන්නවා.. සමහර විට ඒක කසාඳයකින් ඉවර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ගොඩක් වෙලාවට කසාඳ බඳින්න කලින් හබක් වෙනවා ලව් එක..
මොකද අද කාලෙ අය ආදරයයි රාගයයි පටලගෙන.. ආදරේ කරනවා කියන්නෙ රූම් ගානෙ ගිහින් සෙක්ස් කරන එකට.. කසාඳ බඳින උන් මාසයයි දෙකයි.. ගෙදර ගෝරි.. එහෙම නැත්තං මහත්තය නැති වෙලාවට නෝනා වෙන අය එක්ක යනවා, නෝනට හොරා මහත්තයා වෙන ගෑනු එක්ක යනවා.. සංස්කෘතිය සදාචාරය බල්ලට ගිහින් තියෙන්නෙ..
thank u machanමෙහෙමයි මචං මන් උබ ඔය කතාව කියලා ඉවර කරන්න කලින්ම කියලා ඇති කෙල්ලෝ මොන වගේද කියලා ...
කෙල්ලෝ කියන්නේ බන් සුළග වගේ වෙනස් වෙන ජාරාවක් ...
කෙල්ලෝ නිසා තමන්ගේ ජිවිතේ විනාෂකරගන්න එපා උන් බොරුවට අඩන්නත් බොරුවට හිනාවෙන්නත් හොදට දන්නවා ..
උබලා වගේ අහිංසක කොල්ලෝ දැලේ දාගන්න බොරු කතා ගොතලා අනුකම්පාව ලබාගෙන අයුතු ප්‍රයෝජන ගන්න ඔය බැල්ලියෝ දන්නවා .. උබගේ කතාවේ විදිහට නම් ඔය උබ කියන Nas අමු බඩුවක් කාර් කට්ටක් තියෙන ඕනෑම හාල් පාරුවෙක්ට නිකන්ම අදින්න පුළුවන් බඩුවක් .... සල්ලි පස්සේ යන බාන්ඩයක් එකනේ ඩොක්ටර්ස්ලාම දැලේ දාගන්න උස්සහා කරන්නේ .... අනිත් එක මට එකම දෙයයි හිතෙන්නේ උබ බඩුවකට බන කියලා බඩුවලට බන කියලා වැඩක් නැ ..
උබ බැදපු කෙනෙක් බව දැන දැන උබගේ ඇගේ එල්ලන ඇවිත් තියෙන්නේ උබට තියෙන ආදරයට නෙවේ උබේ ඩොක්ටර් පට්ටමටයි කාර් එකටයි සල්ලි වලටයි බන් ඊට වඩා කිසිම දෙයක් නැ ..
උබගේ පවුල් ජිවිතේ විනාශ වෙන්න ගිහින් අනුනමෙන් බේරිලා තියෙන්නේ ... දැන් වත් ගොන් වැඩකරන්න එපා ... කෙල්ලෝ එක එක ලස්සන කතා අනුකම්පාව හිතෙන ටෝක් දෙන්න හොදට දන්නවා එත් ඒ ඔක්කොම ටෝක් විතරයි ....
ගැනියෙක්ට පිරිමියෙක් හදන්නත් විනාශකරලා දාන්නත් පුළුවන් ගැනු කෙල්ලෝ එක්ක වැඩ කරනකොට බන් හැගීම් වලට වහල් වෙන්නේ නැතුව් මොලෙන් තමයි වැඩේ කරගන්න ඕන ...
උබ බඩුවට බන කියන එක නවත්වලා (SMS,Phone Call) උබ බන අහලා හිත හදාගෙනhttp://mahamevnawa.lk/dhamma-talks/ පවුල් ජීවිතය හොදට ගතකරන්න.
කෙල්ලොන්ගේ ලස්සනටයි අහිංසක පච ටෝක් වලට රැවටෙන්න එපා මචං .. 1000 ට එක කෙල්ලයි ඉන්නේ අවංක සහා චරිතේ හොද බදින්න සුදුසු කෙල්ලෝ අනිත් ඔක්කොම බඩු එහෙම නැත්නම් පට්ට චාටර් ඕනෑම කොල්ලෙක් එක යන , සල්ලි පස්සේ යන ජාතියේ කෙල්ලෝ ... මම හිතනවා උබට ලැබිලා තියෙන බිරිදත් හොදකෙනෙක් වෙන්න ඕන කියලා .. එක නිසා අහක යන කුණු ගොඩවල් වලට කරගහන්නේ නැතුව බැදගත්ත බෙරේ ගහලා සතුටෙන් පවුල් ජ්විතයක් ගතකරන්න .. උබලා ඩොක්ටර්ස්ලා නිසා කැනඩාවට වගේ යන්න බලපන් මචං මේ ලංකාවේ චාටර් වෙන්නේ නැතුව ....
මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනාමචං මල් අරක්ෂකරන්න බැ පරවෙනවා ඒ එක මල් ජාතියක් තවත් එකක් තියෙනවා අරක්ෂකරන්න ගියොත් වැලිකඩ තමයි යන්න වෙන්නේ .. උබේ ගේ බොලද කතා අහලා හිනාත් යනවා ...
ඔව් මචන් මගේ වයිෆ් ඇත්තටම ලක්ෂෙකින් හොයාගන්න බැරි කෙනෙක්. ගොඩාක් ලස්සනයි චරිතවත් ,උගත් ,පවුල් පසුබිම හැම පැත්තෙන්ම කේ ට වඩා ගොඩාක් ඉදිරියෙන්. මට මම ගැනම අප්පිරිය හිතෙනවා බන් ඒ කෙල්ලට කරපු අසාධාරනයට.ආයෙනම් කවදාවත් ඒ විදියේ වැරැද්දක් වෙන්නෙ නැතිවෙයිහොදම දෙ ඔක අමතක කරපන්. උබට කරන්න පුලුවන් දේ (හොද නරක පෙන්නන එක ) උබ කරානෙ. සිම් එක වෙනස් කරපන්, නැත්නම් ආපහු වැරදුනාම උබට කතා කරයි. එහෙම වෙලාවක උබේ වයිපරේ ලග හිටියොත් වෙන තත්වය හිතපන්.
කතාවෙ තියෙන විදියට උබෙ වයිෆ්, නර්ස්ට වඩා ඉදිරියෙන්ලු (හොදයිලූ )ඉතින් මොන හු**කටද එකි ගැන හිතන්නෙ. පුලුවන් නම් මාරුවක් ගනින්. එකය් හොදම දේ. එහෙම බැරිනම් වයිෆ් ලගට ගනින් එතකොට හිත අයාලෙ යන එක නවතියි. ඉක්මනින්ම ලමයෙක් හදපන් උබට හිතක් පපුවක් තියෙනම් ගෑනි කොහොම වෙතත් ලමය දාල යන එකක් නෑ.
බුදු සරනයි. හොදින් ඉදපන් ගෑනිත් එක්ක.
ow machan.. lagadima wife genna gannawaඑකිටත් පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ ,එක්කෙනෙක් නැති වෙන කොට තව කෙනෙක් කොහමහරි සෙට් කරගන්නවා.උබ හිතන්නෙ කලින් එකේට කොල්ලො හිටියෙ නෑ කියලද ? කලිනුත් ඉන්න ඇති.මම හිතන්න උබ හිත හොද කොල්ලෙක් එකඉ උබ එකිට රැවටිල හිතින් ලව් කර කර ඉන්නෙ .එකිට ඔන ෆන් එකෙ ආතල් එකෙ ඉන්න .අනුකම්පාව ගන්න එක එක ස්ටොරි කියනව සමහර කෙල්ලො.ඔකුන් මොනවගෙද කියල තෙරුම් ගන්න බෑ මෙ කපේට.
ඔව අමතක කරල දාල ,වයිෆ් එක්ක හොදින් ඉදපන් මචන් ,,
උබ marry කරපු කෙනෙක් කියලා මතක තියා ගන්න.හැගීම්වලට වහල් වෙලා තීරණ ගන්න එපා.ගොඩක් කෙල්ලෝ අවස්ථාවාදියි, කපටියි.
ඔය කෙල්ල උබ කියන විදිහට අහිංසක නම් ඇයි තව කොල්ලෙක් 1 යාලු වුනේ. හොද කෙල්ලෙක් නම් එයා කියාවි " ඔයා marry කරපු කෙනෙක්, මේ වගේ සම්බන්දයක් තියා ගන්න එක කිසි තේරුමක් නෑ කියලා ". පොඩ්ඩක් හිතලා බලපන්.
මට තේරෙන්නේ උබ ඔය කෙල්ලට වහ වැටිලා ඉන්නේ. ඒකිව වෙන කාටවත් දෙන්න උබ ලෝබයි. හිතෙන් අමතක කරා කියලා හිටියට එකී ගැන හෙවිල්ලෙන් ඉන්නේ. හොද නැති කොල්ලෙක් එක්ක යාලු වුනා කියලා උබට උප්සෙට් යන්න එකී උබේ සහෝදරියක් නෙවේනේ.
අහක යන කුණු ගොඩවල් ඇගේ දාගන්න එපා. අනුකම්පාව භූමිකම්පාවක් වෙයි. අන්තිමට පවුල් ජිවිතේ දෙදෙරා යයි.
100% eththa machan
කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද?
නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි!
උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ!![]()




if you love two people at the same time, choose neither. Because if you can love 2people at the same time, you will probably fall for a third one also.
Me siddiyata adala ne. mata hithena widiyata quote eka wenas kala
ela elamulinma ubata oka bonna kiuwa doctorgen gihin ahapan.u kiuwe nethnam mata pm karapan.මචන් දොස්තර මහත්තයෝ gout වලට Allopurinol කොහොමද පාවිච්චි කරන්නේ පොඩ්ඩක් විස්තර කරනවද.![]()
තෝ ඒකිව බැන්දේ නැත්නම් මම තෝව හොයාගෙන ගනේමුල්ලේ ඇවිත් පුක්ෂණය කරනවා...ඔව් ඇත්තමයි 