අසම්මත වූ මගේ කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් මතක නැද්ද ලෙඩෙක්(කෙල්ලෙක්) දුෂණය කරලා හොස්පිටිල් එකේ උඩම තට්ටුවෙන් බිමට දාලා මට්ටුවෙලා එල්ලුම් ගස් ගියේ ඩෝටර් කෙනෙක් .... nas තමයි සාක්ෂි දීලා තිබුනේ ......:yes:
    ඒකනේ.. මිනිස්සු කියනවා ඩොකාලට හැඟීම් දැනීම් නෑ කියලා..:rofl:

    uba crazy unata sira talk denne :yes: mu daana ewa kiyawanne kohomada ban..muge ekak eka thanaka thawa ekak thawa thanaka..:angry:
    ගොඩක්ම පිස්සු නෑ මචං ලාවට වගේ තියෙන්නෙ..:rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    ඉතින් ඒ උනාට කෙල්ලෝ දන්නව නේ අලගිය මුලගිය සේරම කියන්න උනා මාස 3ක් විතර හරියට ෆිට් උනේ නෑ කලින් තරම් එ උනාට මම අවන්ක නිසා කෙල්ල ආයේම පරන විදියට මාත් එක්ක හරියටම සෙට් උනා මම කරපු මෝඩකම ම තමා මෙයා සෙට් වේගෙන එන්නේ ඒ නිසා නියපොත්තෙන් කපන්න තියන එක පොරවෙන් කපනකම් ඉන්නෙ නැතුව පොඩි කාලේම කපාගත්තම හරි නේ
    :D

    Eeta passe:eek:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං මොනවාද බන් කතාව සම්පුර්ණ කොටස ඉක්මනට දාන්න ...
    nis නෝනා නැතුව දැන් නම් නිදියන්නත් බැ බන් .. :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එයාලා අලුතෙන ආපු ගමන් ක්වාර්ටස් දුන්නෙ චුට්ටක් දුර.ඒ හින්ද උදේ හවස ඇම්බුලන්ස් එකක් දුන්නා එයාලට එන්න යන්න.
    මේක බොරු කතාවක් නෙවෙයි බන් ඇත්ත කතාවක්
    :oo::oo::oo::oo: එ කොහෙද බන් .... ලංකාවේ නම් වෙන්න බෑ?
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔය විදියට මාස 6ක් 7ක් ගිහින් කේ. විතරක් නෙවෙයි අලුත් නර්ස්ලා අපි ගොඩක්ම හිතවත්.එයාලා කෑම ගන්නකොට සමහර කෑම බීම පවා මට දෙනවා.ඒත් කේ. කෙරෙහි පොඩි විශේෂත්වයක් තිබුනට ඒ කාලේ ඒ විශේෂත්වය ආදරයක් නෙවෙයි කියලා මම හොඳටම ෂුවර්.
    මේ විදියට තවත් කාලයක් ගතවෙනවිට වාට්ටුවට අලුත් ආරංචියක් ආවා.දන්නවනේ ඉතින් සමහර නර්ස්ලගෙ වැඩේම ඉතින් ඕපා දූප හොයන එකනෙ.ගෑනුනෙ මචන්.. ආරංචිය තමයි කේ. සහ තවත් මගෙ හිතවත්ම වෛද්‍යවරයෙක් අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනව්වායැයි කියන කාරනය.පස්සෙ මම අපේ එකාගෙන් අහල බැලුවා.කතාව ඇත්ත.මට දැනුනා කේ. සන්තොෂෙන් ඉන්නෙ කියලා.දෙන්නා නිවාඩු දවස්වලට ඇවිදින්න යනවා.
    ඇත්තටම මමත් සන්තෝෂ වුනා කේ.ට හොඳ කෙනෙක් ලැබීම ගැන.නමුත් එයා වෛද්‍යවරයෙක් සමග සම්බන්ධයක් පටන් ගැනීම නිසා එයාට එයාගෙ යාලුවන්ගෙන් සහ සීනියර් නර්සස්ලගෙන් සෑහෙන්න වෙනස්කම් වලට මූන දෙන්න වුනා.එයා මොන දෙයක් කලත් අවසානෙ වුනේ බැනුම් අහන්න.ඒ කාලේ ඇත්තටම ඒයාට පව් කියලා හිතුනා.
    ඔහොම ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර වෛද්‍යවරයා මේ සම්බන්ධේ නැවැත්තුවා.හේතුව හැටියට ඌ කිවුවෙ ඌට නර්ස් කෙනෙක් ගැලපෙන්නෙ නැතිලු. මම ඌඅ..ට් කුණුහරුපෙන් බැන්න බලුවැඩ කරන්න එපා කියලා.ඒ දෙන්නා අතර සම්බන්ධෙ නිල වශයෙන් දැනගෙන හිටියේ මම විතරයි.ඒ නිසා කේ. ඒගැන ගොඩාක් මගෙත් එක්ක කතා කලා.ඒයගෙ දුක කියුවා.එයා හොස්පිටල් එකදාල යනබව කියුවා. මමත් අමාරුවෙන් කොහොමහරි හිත හැදුවා.මට තේරුනා ටික දවසකින් එයා සාමාන්‍ය තත්වයට ඇවිත් කියලා...

    ඔබතුමා ගියා එයාගේ හිත හදන්න අන්තිමේ ඔයාලගේ හිත් ගැලපුනා දැන් මෙයා කියනවා ඔයාගේ වයිපර් ගෙන් දික්කසාද වෙන්න කියලා ඔකද සීන් එක ?
    :P
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මගුල මේක හරියන්නේ නැ මු දතක් ගලවන ගමනද මන්දා කතාව ලියන්නේ ... මචෝ අපිත් මිනිස්සු උබේ මල ඉලව් ලව් ස්ටොරිය දාන්නේ නැද්ද බන් ...:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකපාර්ෂිකව සැරසෙන්න
    ඒකපාර්ෂිකව සැනසෙන්න
    සරසන්න හුරුවෙලා මම
    ද්විපාර්ෂිකව තුරුළු වෙන්න
    සිපගන්න හුරුවෙලා මම
    ද්විපාර්ෂිකව ඇවිලෙන්න
    පැටලෙන්න තවත් ළං වුණා අපි
    ත්‍රෛපාර්ශිකව දුක් වෙන්න
    සැක කරන්න තනි වෙන්න
    ත්‍රෛපාර්ශිකව නොදොඩා ඉන්න
    නොබලා ඉන්න පුරුදුවෙලා අපි
    අයිතිය නාමිකයි හිස් අහසටත් වඩා
    තෘප්තිය නාමිකයි අපෙ සංස්කෘතිය හරහා
    පාළුව ශ්‍රාවිකයි මහ මුහුදටත් වඩා
    ලස්සන භාවිතයි අන් හැමදේකටත් වඩා

    :yes::yes::yes:
     
    • Like
    Reactions: tha123

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :oo::oo::oo::oo: එ කොහෙද බන් .... ලංකාවේ නම් වෙන්න බෑ?



    උබගේ නෝනට වගේ නෙමේ නේ හැම නර්ස් කෙනෙක්ටම සලකන්නේ


    අනික මේක රජයේ නර්ස් උබේ නෝනා ලන්කා හොස්පිටල්ස් එකේ නේ යකෝ ගෝටා හෙන සල්ලි පෙරේතයා ඔක දාන ඇම්බුලන්ස් :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර හිත මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර හිත මගෙම වෙන්න

     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒකපාර්ෂිකව සැරසෙන්න
    ඒකපාර්ෂිකව සැනසෙන්න
    සරසන්න හුරුවෙලා මම
    ද්විපාර්ෂිකව තුරුළු වෙන්න
    සිපගන්න හුරුවෙලා මම
    ද්විපාර්ෂිකව ඇවිලෙන්න
    පැටලෙන්න තවත් ළං වුණා අපි
    ත්‍රෛපාර්ශිකව දුක් වෙන්න
    සැක කරන්න තනි වෙන්න
    ත්‍රෛපාර්ශිකව නොදොඩා ඉන්න
    නොබලා ඉන්න පුරුදුවෙලා අපි
    අයිතිය නාමිකයි හිස් අහසටත් වඩා
    තෘප්තිය නාමිකයි අපෙ සංස්කෘතිය හරහා
    පාළුව ශ්‍රාවිකයි මහ මුහුදටත් වඩා
    ලස්සන භාවිතයි අන් හැමදේකටත් වඩා
    Asd 33
    :yes::yes::yes:
    Mona huttawal kiyanawada manda:shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dapn hutthiye:angry:
    එතකන් මං අතල් ගන්නවා.. උඹත් ගමු මචං..:rofl:

    ඉර හද තනකොළ නොයෙකුත් දේ ගැන
    ගී පද වැල් නිතරම වයනා FM මහතුනි
    හපුතල් කන්දට බර ගෙනියනකොට
    සීපද කිය කිය ගොන්නු දැක්කුවට
    සිංදුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද

    ජාතික ගීය වැයෙනකොට
    කොඩිය කෙලින් කරගෙන සමහර අය
    කොච්චර නම් මහ ගම්බර වෙනවද
    ජාතික ගීය සැදූ මිනිසා
    ජාතික ගීය නිසා සියදිවි නසා ගන්නකොට
    වටේට හිටියේ අපිමද මගෙ සඳ
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

    අසූ නවයෙ ගිණි තියලා මරනකොට
    තවත් අය වෙඩි තියලා මරණකොට
    බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ
    කාශ්‍යපගෙ බය සීගිරිය උනා
    නම වෙනි පුදුමය එයම උනා
    බයෙන් බයෙන් ත්‍රිල් ගත් රට මේකද
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

    රාජ සිංහ නාමෙන් පොඩි දරුවා
    වංගෙඩියට දාලා කොටනකොට
    බලන් හිටියෙ අපි ත්‍රිලටද මගෙ සඳ
    සිරි සඟබෝ ඔලුවත් දුන්නා
    තවත් අය තව දේ දුන්නා
    දෙන්න දෙන්න ණය වැඩි රට මේකද
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mona huttawal kiyanawada manda:shocked:
    මල් පොකුරු අරන් ආවත්
    හඳපානෙම උඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුන්වෙනි ලෝකයෙ රටක් මේක
    ආවත් දුකයි නාවත් දුකයි

    මගෙ හිත මැද්දෙන් නුඹ
    හිත කීරි ගැහෙන ගමනක් යනවා
    හීනයක් වගෙයි එය මට
    හරි සුන්දරයි යනකොට
    ආවත් දුකයි නාවත් දුකයි

    උඩ ඉන්න අය දෙවිවරු කිව්වා
    පහළ ඉන්න අය කළවම් වෙනවා
    ජීවන වියදම දෙවිවරු සොයලා අහසට නැගුණා
    අසල්වැසියො සමහර මගෙ යාලුවො
    පොළව යට ගියා
    ආවත් දුකයි නාවත් දුකයි