යකෝ මගේ ගෑණි ත් නර්ස් තමා ....![]()

ඇයි බන් මතක නැද්ද ලෙඩෙක්(කෙල්ලෙක්) දුෂණය කරලා හොස්පිටිල් එකේ උඩම තට්ටුවෙන් බිමට දාලා මට්ටුවෙලා එල්ලුම් ගස් ගියේ ඩෝටර් කෙනෙක් .... nas තමයි සාක්ෂි දීලා තිබුනේ ......![]()

uba crazy unata sira talk dennemu daana ewa kiyawanne kohomada ban..muge ekak eka thanaka thawa ekak thawa thanaka..
![]()

ඉතින් ඒ උනාට කෙල්ලෝ දන්නව නේ අලගිය මුලගිය සේරම කියන්න උනා මාස 3ක් විතර හරියට ෆිට් උනේ නෑ කලින් තරම් එ උනාට මම අවන්ක නිසා කෙල්ල ආයේම පරන විදියට මාත් එක්ක හරියටම සෙට් උනා මම කරපු මෝඩකම ම තමා මෙයා සෙට් වේගෙන එන්නේ ඒ නිසා නියපොත්තෙන් කපන්න තියන එක පොරවෙන් කපනකම් ඉන්නෙ නැතුව පොඩි කාලේම කපාගත්තම හරි නේ![]()

ඇයි උබත් කෙල්ල නිසා අසහනයට පත්වෙලා වෙන එකක් සෙට් කරගන්න හදනවා ද?
එයාලා අලුතෙන ආපු ගමන් ක්වාර්ටස් දුන්නෙ චුට්ටක් දුර.ඒ හින්ද උදේ හවස ඇම්බුලන්ස් එකක් දුන්නා එයාලට එන්න යන්න.
මේක බොරු කතාවක් නෙවෙයි බන් ඇත්ත කතාවක්



එ කොහෙද බන් .... ලංකාවේ නම් වෙන්න බෑ?ඔය විදියට මාස 6ක් 7ක් ගිහින් කේ. විතරක් නෙවෙයි අලුත් නර්ස්ලා අපි ගොඩක්ම හිතවත්.එයාලා කෑම ගන්නකොට සමහර කෑම බීම පවා මට දෙනවා.ඒත් කේ. කෙරෙහි පොඩි විශේෂත්වයක් තිබුනට ඒ කාලේ ඒ විශේෂත්වය ආදරයක් නෙවෙයි කියලා මම හොඳටම ෂුවර්.
මේ විදියට තවත් කාලයක් ගතවෙනවිට වාට්ටුවට අලුත් ආරංචියක් ආවා.දන්නවනේ ඉතින් සමහර නර්ස්ලගෙ වැඩේම ඉතින් ඕපා දූප හොයන එකනෙ.ගෑනුනෙ මචන්.. ආරංචිය තමයි කේ. සහ තවත් මගෙ හිතවත්ම වෛද්‍යවරයෙක් අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනව්වායැයි කියන කාරනය.පස්සෙ මම අපේ එකාගෙන් අහල බැලුවා.කතාව ඇත්ත.මට දැනුනා කේ. සන්තොෂෙන් ඉන්නෙ කියලා.දෙන්නා නිවාඩු දවස්වලට ඇවිදින්න යනවා.
ඇත්තටම මමත් සන්තෝෂ වුනා කේ.ට හොඳ කෙනෙක් ලැබීම ගැන.නමුත් එයා වෛද්‍යවරයෙක් සමග සම්බන්ධයක් පටන් ගැනීම නිසා එයාට එයාගෙ යාලුවන්ගෙන් සහ සීනියර් නර්සස්ලගෙන් සෑහෙන්න වෙනස්කම් වලට මූන දෙන්න වුනා.එයා මොන දෙයක් කලත් අවසානෙ වුනේ බැනුම් අහන්න.ඒ කාලේ ඇත්තටම ඒයාට පව් කියලා හිතුනා.
ඔහොම ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර වෛද්‍යවරයා මේ සම්බන්ධේ නැවැත්තුවා.හේතුව හැටියට ඌ කිවුවෙ ඌට නර්ස් කෙනෙක් ගැලපෙන්නෙ නැතිලු. මම ඌඅ..ට් කුණුහරුපෙන් බැන්න බලුවැඩ කරන්න එපා කියලා.ඒ දෙන්නා අතර සම්බන්ධෙ නිල වශයෙන් දැනගෙන හිටියේ මම විතරයි.ඒ නිසා කේ. ඒගැන ගොඩාක් මගෙත් එක්ක කතා කලා.ඒයගෙ දුක කියුවා.එයා හොස්පිටල් එකදාල යනබව කියුවා. මමත් අමාරුවෙන් කොහොමහරි හිත හැදුවා.මට තේරුනා ටික දවසකින් එයා සාමාන්‍ය තත්වයට ඇවිත් කියලා...





එ කොහෙද බන් .... ලංකාවේ නම් වෙන්න බෑ?

Mona huttawal kiyanawada mandaඒකපාර්ෂිකව සැරසෙන්න
ඒකපාර්ෂිකව සැනසෙන්න
සරසන්න හුරුවෙලා මම
ද්විපාර්ෂිකව තුරුළු වෙන්න
සිපගන්න හුරුවෙලා මම
ද්විපාර්ෂිකව ඇවිලෙන්න
පැටලෙන්න තවත් ළං වුණා අපි
ත්‍රෛපාර්ශිකව දුක් වෙන්න
සැක කරන්න තනි වෙන්න
ත්‍රෛපාර්ශිකව නොදොඩා ඉන්න
නොබලා ඉන්න පුරුදුවෙලා අපි
අයිතිය නාමිකයි හිස් අහසටත් වඩා
තෘප්තිය නාමිකයි අපෙ සංස්කෘතිය හරහා
පාළුව ශ්‍රාවිකයි මහ මුහුදටත් වඩා
ලස්සන භාවිතයි අන් හැමදේකටත් වඩා
Asd 33

Dapn hutthiye![]()

Mona huttawal kiyanawada manda![]()