අසම්මත වූ මගේ කතාව

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
එතකන් මං අතල් ගන්නවා.. උඹත් ගමු මචං..:rofl:

ඉර හද තනකොළ නොයෙකුත් දේ ගැන
ගී පද වැල් නිතරම වයනා FM මහතුනි
හපුතල් කන්දට බර ගෙනියනකොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සිංදුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද

ජාතික ගීය වැයෙනකොට
කොඩිය කෙලින් කරගෙන සමහර අය
කොච්චර නම් මහ ගම්බර වෙනවද
ජාතික ගීය සැදූ මිනිසා
ජාතික ගීය නිසා සියදිවි නසා ගන්නකොට
වටේට හිටියේ අපිමද මගෙ සඳ
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

අසූ නවයෙ ගිණි තියලා මරනකොට
තවත් අය වෙඩි තියලා මරණකොට
බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ
කාශ්‍යපගෙ බය සීගිරිය උනා
නම වෙනි පුදුමය එයම උනා
බයෙන් බයෙන් ත්‍රිල් ගත් රට මේකද
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

රාජ සිංහ නාමෙන් පොඩි දරුවා
වංගෙඩියට දාලා කොටනකොට
බලන් හිටියෙ අපි ත්‍රිලටද මගෙ සඳ
සිරි සඟබෝ ඔලුවත් දුන්නා
තවත් අය තව දේ දුන්නා
දෙන්න දෙන්න ණය වැඩි රට මේකද
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයිsg f5 47

4n eken inne copy paste koranna hari amarui uba wage :(
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    උබගේ නෝනට වගේ නෙමේ නේ හැම නර්ස් කෙනෙක්ටම සලකන්නේ

    අනික මේක රජයේ නර්ස් උබේ නෝනා ලන්කා හොස්පිටල්ස් එකේ නේ යකෝ ගෝටා හෙන සල්ලි පෙරේතයා ඔක දාන ඇම්බුලන්ස් :lol:

    :oo::oo::oo::baffled::baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4n eken inne copy paste koranna hari amarui uba wage :(
    සුරංගනාවිය ගඟ අයිනට ආවා
    ඔරුව අරන් මම හරි මැදටම ආවා
    සඳේ සා පැටව් ගඟ මැද ඇහැ ලෑවා
    ගඟ අයිනෙම ඈ ඇඟේ සළුව පෑවා
    සුරංගනාවියේ ගඟේ වතුර හොඳ නෑ
    ඔරුව පැද්දට මම නාන්න ගඟ හොඳ නෑ

    බෝඩිමේ වතුර නාන්න හරියට බෑ
    ආණ්ඩුව බෙඳන වතුරෙත් සුවඳක් නෑ
    ගඟේ වතුර වගෙ කිසිම ගතියක් නෑ
    උඩ යට කිමිදිලා නාන්න අකමැති නෑ

    සුරංගනාවියෙ කසියා පෙරන අය ගඟ අයිනට එනවා
    කෝටා බැරල් ටික ගඟ පතුලට යනවා
    වැසිකිලි වලවල් ගඟටම හරවනවා
    ඉඳහිට ගඟ උඩ මතුපිට පාවෙනවා

    ඉඩම් ගොඩ කරලා කඳුකැට ලඳු දැන් නෑ
    කැලෑ රොදෙන් එන දියපාරත් මෙහි නෑ
    දියවන්නා ඔයෙ මඩවල අඩුවක් නෑ
    මඩ වැදුනොත් නම් හෝඳලා නිම වෙන්නෑ

    සුරංගනාවියෙ මෙහේ ඉන්න දැන් බෑ
    පාර්ලිමන්ට් එකත් ඉස්සර වාගේ නෑ
    මිණී මරන අය ජීවිත හඳුනන්නෑ
    ජීවිත වල රස කොහොමත් උන් දන්නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හමුදාබටයට මලක් පෑගුනා
    බෝම්බෙකට පොඩි ළමෙක් අහුවුණා
    හෘද ශාක්ෂිය වතුරෙ ගියා
    ගාලු මෝදර බේසමෙන්

    පොඩි ළමයෙක් හඬ හඬා හිනහුණා
    රතුපාටට ඒ සිරුර දිලිසුනා
    ෆුල් කිට් ගහගෙන හුඟක් රැස්වුණා
    පාන් කන්න ඔහු ටොරින්ටන් ගියා
    පරිපාලනයේ කැන්ටිමෙන්

    පාසල් වාරය තව අලුත් උනා
    ළමයි පේලියේ හිඬසක් හැදුනා
    අළුත්ම ළමයෙක් හිඩස පිරෙව්වා
    මැරුණ ළමයගේ නම අයින් කලා
    පාන් කන්න ඔහු ටොරින්ටන් ගියා
    පරිපාලනයේ කැන්ටිමෙන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්

    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්

    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    බඩු මාට්ටු බඩියා මේ අර නිල් බලකායේ සමන්මලී කෙල්ල ගැන කියන්නේ උබ හොරගෙඩියා :P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මගුල මුගේ කතාවත් අසම්මත වෙලා අපි යනවා බන් නිදියන්න මුගේ මගුල් කතාව හදන්නවා ඇති තම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kavi hari nisadas hari ona huththak.deepiya link eka.:growl:
    search kalamath uba thread wala dapuwa result walata enne:oo:
    ඔය කවිත් නෙමෙයි නිසඳැසුත් නෙමෙයි.. උඹට ඕක හොයන්නත් බෑ.. මං ලියපු එක විතරයි හම්බවෙන්නෙත්..:rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මගුල මුගේ කතාවත් අසම්මත වෙලා අපි යනවා බන් නිදියන්න මුගේ මගුල් කතාව හදන්නවා ඇති තම

    නර්ස් එක්ක ඇස් එම් ඇස් ගහනවා ඇති බන් :P
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    කොහොමහරි ටික දවසක් යනකල් අඬ අඬා මෙයා මට එයාගේ දුක කියුවා. මාත් උපරිම උත්සහයක් දුන්නා එයාගෙ හිත හදන්න. ටික දවසකින් මෙයා මට මැසේජ් එවන්න පටන් ගත්තා ... මුලින් මුලින් දවසට එක දෙක තමයි එව්වෙ.පස්සෙ පස්සෙ වැඩිවුනා. මම නයිට් කරනකොට මෙයා මට තේ හදලා දෙනවා.එක දවසක් මට උණ ගැනිලා මෙයා යාලුවන්ට හොරෙන් හැමදාම කොත්තමල්ලි බෝතලයක් හදාගෙන ආවා.ඊට පස්සෙ සම්පූර්නයෙන්ම මම ඒක බොනකල් ඉදලා තමයි යන්නෙ.ටික දවසකින් අපේ මැසේජ් දවසට 50-60 මට්ටමට ආවා.
    ඒකාලේ තමයි මම දැන ගත්තේ මෙයාගෙ හිතෙත් මම ගැන යම් කිසි විශේෂත්වයක් තියෙන බව.මට තේරුන ඉබේම මගෙ හිතත් චංචල වෙලා කියලා.නමුත් මම අමාරුවෙන් හිත ගලක් කරගෙන ඉන්න ට්‍රයි කලා.ඒත් මචන් සමහර වෙලාවට අපි කොච්චර අනුන්ට බණ කිවුවත් අපේ හිත අපිටම පාලනය කරගන්න බැරි වෙලාවක් එනවා.අපි දෙන්න තීරනය කලා හම්බ වෙන්න.ඉතින් හවසක වැවක් ලග හම්බවුනා.
    අපි ගොඩක් වෙලා කතාකල.නමුත් උඹල හිතන් දේවල් කරන්න ගියේ නෑ.කරපු එකම නරක් වැඩෙ හාදුවක් දුන්න එක විතරයි.මට එදා එයාගෙ හැමදේම කියුවා. එයාට අම්ම විතරයි ඉන්නෙ.අම්ම වෙන කසාදයක් බැදලා ඉන්නෙ ගෙදර යන්නවත් හිතෙන්නෙ නෑ කියල කියුවා.මට මචන් ඒක අහපු වෙලේ ඉදල නින්ද ගියෙත් නෑ. කියා ගන්න බැරි ආදරයක් ඇතිවුනා වගේම මේයාට කිසිම වැරැද්දක් වෙන්න දෙන්නෙත් නෑ කියන හැගීම ඇතිවුනෙ.මම ඒ වගේම එයාට කියුවා මම අයේම එයාව හම්බවෙන්න එන්නෙත් නැතිබව.එදා ඉඳලා මාස 3ක් විතර අපි හමබ්වුනේම නෑ.අපි මැසේජ් කරන එකත් අඩුවුනා.එයා කෝල් එකක් ගත්තොත් මිසක් මම ගත්තෙවත් නෑ.එය මට කතා කරල වෙලාවකට විහිලුවට බනිනවා නපුරා කියලා.ඒත් මම උපරිම හිත පාලනය කරගෙන හිටියේ.හැබැයි මම එක දෙයක් දන්නවා මම එයාට ගොඩාක් ආදරය කලා කියලා
     
    ඉවරද..? උත්තරයක් ඕනද..?
     
    අන්න පුතා මම කිවුවෙ නැත්ද ඔක SMS
    උබලා නුවර වැව ගාවද ඔය කිස් සීන් එක කලේ යකෝ පොලෝසියෙන් දැක්කා නම් 2ම කූඩුවේ

    මතුසම්බෝල් ද ?