අසරණ සතෙකුට උදව්වක්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඊයේ රෑ නින්ද ගියෙත් නෑ බ්‍රෝ හරියට...මොකද මේ සතා කෙඳිරි ගාන සද්දේ ඇහෙනවා....
    ලොකු තුවලායක් පිටින් පේනේනේ නෑ.. දුක වැඩි මූ මාස 2/3 කි පොඩි පැටියෙක් :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තිරිසන් සතෙක් වෙනුවෙන් වද වෙන්න තරං ඔබගේ මනුෂ්‍යත්වය ඉස්මතු උන එක මම අගය කරනවා. මිනිහෙක් බීල හරි කමක් නෑ පාරෙ වැටිල ඉන්නව දැක දැක අහක බලං යන සමාජයක මනුෂ්‍යත්වය ඇහැරුන අවස්ථාවක් මේක. ඔබ සහ ඔබේ පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

    සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් මගේ මනුස්සකම තියෙනවා බ්‍රෝ :yes:
    ඔබටත් ඔබේ පවුලේ හැමදෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!:love::love: