අසරණ හිඟන්නාට

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බඩු ගහන්ඩ නෙමේ බං...
    කන්ඩ බොන්ඩ අනං මනං ගෙදරින් ලැබුණට මට ආස දෙයක් කරන්ඩ සතයක් නෑ මට.. :dull:

    මට මාසෙකට රුපියල් 2000ක් එකතුවුණොත් හොඳටම ඇති

    dan wayasa keeyada? online job ekak dennada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,108
    67,416
    113
    බඩු ගහන්ඩ නෙමේ බං...
    කන්ඩ බොන්ඩ අනං මනං ගෙදරින් ලැබුණට මට ආස දෙයක් කරන්ඩ සතයක් නෑ මට.. :dull:

    මට මාසෙකට රුපියල් 2000ක් එකතුවුණොත් හොඳටම ඇති

    online data entry karapanko
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    online data entry karapanko

    කොහොමද කරන්නෙ.. මූලික වැඩ ටික කරගන්නෙ කොහොමද?
    ටයිප් කරන්ඩනං පුලුවන් පට පට ගාල :P