බඩු ගහන්ඩ නෙමේ බං... කන්ඩ බොන්ඩ අනං මනං ගෙදරින් ලැබුණට මට ආස දෙයක් කරන්ඩ සතයක් නෑ මට.. :dull: මට මාසෙකට රුපියල් 2000ක් එකතුවුණොත් හොඳටම ඇති dan wayasa keeyada? online job ekak dennada?