පික්මී පදින ට්‍රැක් ඩයල්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    ඊයේ ෆැල්ශ් ඕඩර් එකක් දැම්මා..මූ අදාල දුර ගිහින් ට්‍රිප් එක end කරේ නෑ තව කිලෝමීටර් 50ක් ගිහින්..රුපියල් 400 හයර් එකට තුන්දහක් කැපිලා😡😡😡 මේක ආයේ ගන්න බැරිද බන්
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1750144373802.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,116
    113
    ඊයේ ෆැල්ශ් ඕඩර් එකක් දැම්මා..මූ අදාල දුර ගිහින් ට්‍රිප් එක end කරේ නෑ තව කිලෝමීටර් 50ක් ගිහින්..රුපියල් 400 හයර් එකට තුන්දහක් කැපිලා😡😡😡 මේක ආයේ ගන්න බැරිද බන්
    pickmeද? කෝල් එකක් දාලා උන්ට කියපන්. උන් වැඩේ ගොඩ දාල දෙනවා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    card ද ?
    ඕක ඕන වෙලාවක මාරු කරන්න පුලුවන් නේ .
    end කරේ නැතුව ගියොත් cash වලට මාරු කරපං :lol: 🤌
    මතක් උනේ නෑනේ බං😓
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,951
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊයේ ෆැල්ශ් ඕඩර් එකක් දැම්මා..මූ අදාල දුර ගිහින් ට්‍රිප් එක end කරේ නෑ තව කිලෝමීටර් 50ක් ගිහින්..රුපියල් 400 හයර් එකට තුන්දහක් කැපිලා😡😡😡 මේක ආයේ ගන්න බැරිද බන්
    එකනේ. ලේසි උනත් අපි කාර්ඩ් දාන්නේ නැත්තේ.... සත 5කට වත් ඕකුන් විශ්වාස කරන්න බැරි නිසා
    පික්මි නම් කම්ප්ලේන් කලොත් වැඩේ ගොඩ දාලා දෙනවා
    උබර් නම් පුන්යනුමොදනා එකවුන්ට් එකට දාපන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    පික්මී එකේ හොඳේ ඔය වගේ දෙයක් වෙලා complain කලාම උන් විනාඩියක් යන්න කලින් call කරනව

    උන්ගෙ එකම අවුල ride එකක් විනාඩියෙන් උනත් cancel කරොත් cancelation fee එකක් කපා ගන්නව

    ඒක dispute කරන්න විදියක් නෑ