ප්රතිලෝම සමානුපාත වලදි එක් රාශියක් යම් අනුපාතයකින් වැඩි වෙද්දි අනිත් රාශිය එම අනුපාතයෙන්ම අඩු වෙනව. මේ කියමන හරි නේද
හැබැයි අනුලෝම වලදි වගේ දිගටම එක අනුපාතයක් තියා ගන්නෙ නෑ, මෙහෙම හිතුවොත් වැරදිද?
හැබැයි අනුලෝම වලදි වගේ දිගටම එක අනුපාතයක් තියා ගන්නෙ නෑ, මෙහෙම හිතුවොත් වැරදිද?