අසරණයාට පිහිට වෙන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ප්‍රතිලෝම සමානුපාත වලදි එක් රාශියක් යම් අනුපාතයකින් වැඩි වෙද්දි අනිත් රාශිය එම අනුපාතයෙන්ම අඩු වෙනව. මේ කියමන හරි නේද
    හැබැයි අනුලෝම වලදි වගේ දිගටම එක අනුපාතයක් තියා ගන්නෙ නෑ, මෙහෙම හිතුවොත් වැරදිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    FdNsZMT.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ප්‍රතිලෝම සමානුපාත වලදි එක් රාශියක් යම් අනුපාතයකින් වැඩි වෙද්දි අනිත් රාශිය එම අනුපාතයෙන්ම අඩු වෙනව. මේ කියමන හරි නේද
    හැබැයි අනුලෝම වලදි වගේ දිගටම එක අනුපාතයක් තියා ගන්නෙ නෑ, මෙහෙම හිතුවොත් වැරදිද?
    එක නිකම් මෙහෙම වගේ නේද , ප්‍රතිලෝම සමානුපාතික ක්‍රමයදී යම් රාශියක් වැඩි වෙනකොට අනික් රාශිය අඩු වෙනවා
    එහෙම සරල කරන්න පුළුවන් නේද ? වැඩි වන ප්‍රමාණයට අනික අඩු වෙනවා ඒ දෙකේ අන්‍යෝන් සම්බන්දයට අනුව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    එක නිකම් මෙහෙම වගේ නේද , ප්‍රතිලෝම සමානුපාතික ක්‍රමයදී යම් රාශියක් වැඩි වෙනකොට අනික් රාශිය අඩු වෙනවා
    එහෙම සරල කරන්න පුළුවන් නේද ? වැඩි වන ප්‍රමාණයට අනික අඩු වෙනවා ඒ දෙකේ අන්‍යෝන් සම්බන්දයට අනුව
    ඔව් මචං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උඹ දන්නව කියල හෙන ඔලුව බං..
    අපෙන් කවුරුහරි දෙයක් ඇහුවොත් කරුණාවෙන් කියල දෙනව, උඹල වගේ රඟන්නෙ නෑ, උගත් කුහකයො, අර ඉන්නෙ උඹල වගේ උන් කැම්පස්වල අනුන්ට රැග් කර කර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    උබට ඊයෙත් කිව්වා. :rofl:

    ප්‍රතිලෝම නම් ගුණිතය නියතයි.. X.Y = k
    අනුලෝම නම් බෙදීම නියතයි. X/Y = k

    ඕවල X , Y එකක් වෙනස් කරල හිතපන් සම්බන්දෙ තියෙන්නේ අනිකට මොකද වෙන්න ඕනේ කියලා...
     
    පුලුවන්නං මේක කියල දියං
    https://elakiri.com/threads/ධාරාවක්-ගමං-කරද්දි-සන්නායකය-වටේ.1681258/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    උඹ දන්නව කියල හෙන ඔලුව බං..
    අපෙන් කවුරුහරි දෙයක් ඇහුවොත් කරුණාවෙන් කියල දෙනව, උඹල වගේ රඟන්නෙ නෑ, උගත් කුහකයො, අර ඉන්නෙ උඹල වගේ උන් කැම්පස්වල අනුන්ට රැග් කර කර
    නොදකින් මට ගහන්න ඕනේ බන්.....
     
    • Haha
    Reactions: shenat

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් මෙතැනදී මට හිතන්නේ උබට ගැටලුව තියන්නේ Switch එක on කල ගමන් උපරිම ධාරාවක් ගලන්නේ නැත්තේ ඇයි කියලද , එක ටික ටික වැඩි උනේ ඇයි කියලද ? මම හිතන්නේ ප්‍රස්තාරේ අනුව එක එහෙම පෙනුනට එක ඉතාමත්ම සුළුම සුළු කාලයක් ,අපිට නිරීක්ෂණය නොවන තරමට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මචන් මෙතැනදී මට හිතන්නේ උබට ගැටලුව තියන්නේ Switch එක on කල ගමන් උපරිම ධාරාවක් ගලන්නේ නැත්තේ ඇයි කියලද , එක ටික ටික වැඩි උනේ ඇයි කියලද ? මම හිතන්නේ ප්‍රස්තාරේ අනුව එක එහෙම පෙනුනට එක ඉතාමත්ම සුළුම සුළු කාලයක් ,අපිට නිරීක්ෂණය නොවන තරමට
    බැක් emf එක නිසයි ඔහොම ටික ටික වැඩි වෙලා තියෙන්නෙ
    බැක් emf එකක් ඇති වෙන්ඩ ධාරා වෙනසක් තියෙන්ඩෝන
    කිකිලිිද බිත්තරේද වගේ ප්‍රශ්නයක්
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    බැක් emf එක නිසයි ඔහොම ටික ටික වැඩි වෙලා තියෙන්නෙ
    බැක් emf එකක් ඇති වෙන්ඩ ධාරා වෙනසක් තියෙන්ඩෝන
    කිකිලිිද බිත්තරේද වගේ ප්‍රශ්නයක්
    මම එච්චාර දන්නේ නැහැ හැබයි ඔය ගැන උබට හොද දැනීමක් ලක්ෂ්මන් දිසනයක් සර්ගේ Electronic පොතේ තිබ්බා .මේකේ කෙනක් ගාව ඒ පොත ඔනි කෙනකුට දෙන්නම් කියලා thread එකකුත් තිබ්බා
     
    • Love
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    ඇයි මේ වගේ Thread එකකට අසරණයාට පිහිට වෙන්න කියලා දැම්මේ
    Missleading Titles 🙄🙄