අසරණයින්ට පිහිට වෙන්න
මම මේක දැක්කේ මචන්ලා දැන් fb එකෙන්.අපි කලිනුත් වයිටිට උදව් කල වගේ මේ පැටව තුන් දෙනාටත් උදව් කරමු.
Tharaka Withanage to Genius club දිනියස් එකතුව
15 mins ·
මේ අසරණ සත්තු ඉන්නේ කැලණියෙ පාරක් ලඟ..මේ පැටවුන්ගේ අම්මාට ඊයෙ කවද වස දීල.e සතා මැරිලා.. මේ පැටවු තවත් අසරණ වෙලා ඉන්නේ.අනේ පුලුවන් කෙනෙක් මේ එක පැටවෙක් ට හරි පිහිට වෙන්න.. සල්ලි දීලා සතුන් ගන්න වෙලා මේ වගේ අසරණයින් ට පිහිට වෙන්නකෝ..