අසරණයින්ට පිහිට වෙන්න

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    අසරණයින්ට පිහිට වෙන්න

    මම මේක දැක්කේ මචන්ලා දැන් fb එකෙන්.අපි කලිනුත් වයිටිට උදව් කල වගේ මේ පැටව තුන් දෙනාටත් උදව් කරමු.


    Tharaka Withanageto Genius club දිනියස් එකතුව

    15 mins ·
    -pz5JhcNQ9P.png





    මේ අසරණ සත්තු ඉන්නේ කැලණියෙ පාරක් ලඟ..මේ පැටවුන්ගේ අම්මාට ඊයෙ කවද වස දීල.e සතා මැරිලා.. මේ පැටවු තවත් අසරණ වෙලා ඉන්නේ.අනේ පුලුවන් කෙනෙක් මේ එක පැටවෙක් ට හරි පිහිට වෙන්න.. සල්ලි දීලා සතුන් ගන්න වෙලා මේ වගේ අසරණයින් ට පිහිට වෙන්නකෝ..