අසරණ~ගණිකාවන්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගණිකාවන් කොච්චර හිටියත් ඉතින් සමහර අය වෙන විකල්පයක් නැති නිසා නේ ඒ රැකියාව තෝර ගත්තේ.මගේ ඔලුවට ඒ අය හිතන විදිහ ගැන ලියන්න ඕන කියලා අදහසක් ආවා.

    කියවලා කමෙන්ට් කරලා යන්න.

    ගත දුන්නේ එක හිතකින් නෙවෙයි මගේ.
    කොපමන ගැහුවත් ආතල් නෑ හිලට මගේ.
    මෙහෙම උනේ අසරන කමටයි නේ මගේ.
    පවුලම ඉවරයි ගත විකුනුවේ නැති උනොත් මගේ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගණිකාවන් කොච්චර හිටියත් ඉතින් සමහර අය වෙන විකල්පයක් නැති නිසා නේ ඒ රැකියාව තෝර ගත්තේ.මගේ ඔලුවට ඒ අය හිතන විදිහ ගැන ලියන්න ඕන කියලා අදහසක් ආවා.

    කියවලා කමෙන්ට් කරලා යන්න.

    ගත දුන්නේ එක හිතකින් නෙවෙයි මගේ.
    කොපමන ගැහුවත් ආතල් නෑ හිලට මගේ.
    මෙහෙම උනේ අසරන කමටයි නේ මගේ.
    පවුලම ඉවරයි ගත විකුනුවේ නැති උනොත් මගේ.
    :lol: :lol: :lol: :lol: :lol: :lol: ooka witharak tibbath athi ban :lol::lol: :lol: :lol: :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේම ගිතයක් තියනව ප්‍රදීපා ධර්මදාස කියන........

    විනේ කටින උන් තරහක් නොකියා ම
    කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
    ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
    වණේ නැතුව උන් දුක දන්නේ කෝම........

    ගමේ ගැටව් කර බාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
    නෙලා ගනින් යයි කප්රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට......

    කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!

    මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!

    මෙන්න බා ගනිල්ලා........
    විනේ කටින උන්-ප්‍රදිපා ධර්මදාස
     
    Last edited:
    • Like
    Reactions: RLR

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේවා දකිනකොට මටත් එක එක කවි මතක් වෙනවා ඕයි...

    රනින් රිදීයෙන් තිබුනත් හුයාලා..
    මසකට වරක් යයි කුනු ලේ ගලාලා..
    ඒක නොදත් අපේ ****** පුතාලා
    නො**කා මෑරෙයි එක ******ක් පතාලා...


    :lol::lol::lol:
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මේ වගේම ගිතයක් තියනව ප්‍රදීපා ධර්මදාස කියන........

    විනේ කටින උන් අඩුවක් නොතියා ම
    කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
    ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
    වණේ නැතුව උන් දුක දන්නේ කෝම........

    ගමේ ගැටව් කර බාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
    ...............

    කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!

    මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!


    pattai
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේවා දකිනකොට මටත් එක එක කවි මතක් වෙනවා ඕයි...

    රනින් රිදීයෙන් තිබුනත් හුයාලා..
    මසකට වරක් යයි කුනු ලේ ගලාලා..
    ඒක නොදත් අපේ ****** පුතාලා
    නො**කා මෑරෙයි එක ******ක් පතාලා...


    :lol::lol::lol:


    අන්ගම්මන සුමනා සින්දුවේ එකක් නේ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ වගේම ගිතයක් තියනව ප්‍රදීපා ධර්මදාස කියන........

    විනේ කටින උන් අඩුවක් නොතියා ම
    කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
    ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
    වණේ නැතුව උන් දුක දන්නේ කෝම........

    ගමේ ගැටව් කර බාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
    ...............

    කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!

    මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!

    dath kiubala gindarai bn..
    thankx