Lockdown කරන්ඩ බැරි ඔය ගැටලුව නිසයි..
A lockdown is an emergency protocol that usually prevents people or information from leaving an area. The protocol can usually only be initiated by someone in a position of authority.
-Wikipedia

Lockdown කරන්ඩ බැරි ඔය ගැටලුව නිසයි..

Lockdown කියන්නේ මොකක්ද කියලවත් වැඩි හරියක් උන් දන්නේ නෑ.
ඊට පස්සේ කෑ ගහයි මැරුණ ගාන කිව්වේ නෑ. හැදිච්ච උන් කිඹුලන්ට කන්න දැම්ම කියල.![]()
හොඳම දේ තමා ඇඳිරි නිතිය.
දවසක් විතර කන්න එකතු කර ගන්න දීලා. ආපහු දික් කරා නම් හරි![]()
lesi na sri lanka eka 94 idan 2015 wenakam rata kara...
mungta minissunge duppath kama nathi karanna bari una![]()
ඇදිරිනීතිය තිබුනත් විටින් විට අත් හිටුවල මිනිස්සුන්ට අත්යවශ දේවල් ගන්න කාලයක් දෙන්න ඕනේ

අවුරුදු 30 ක් අපායක් වෙලා තිබ්බ රට ගොඩ අරගෙන පොල් බුරුවො සෙට් එකට්කට 2015 බාරදුන්න එක තමයි රටට අයිත් කෙල වෙලා ගියේ
ඔව් එතකොට ලෙඩ තියන එවුනුයි ලෙඩ නැති එවුනුයි ඔක්කොම පොර කකා පොලේ ගිහින් බඩු ගන්නේ![]()
අවුරුදු 30 ක් අපායක් වෙලා තිබ්බ රට ගොඩ අරගෙන පොල් බුරුවො සෙට් එකට්කට 2015 බාරදුන්න එක තමයි රටට අයිත් කෙල වෙලා ගියේ


ratama winasa une 2015n passe.
hari ban ela



ඔව් එතකොට ලෙඩ තියන එවුනුයි ලෙඩ නැති එවුනුයි ඔක්කොම පොර කකා පොලේ ගිහින් බඩු ගන්නේ![]()
කරන්න දෙයක් නෑ, දැන් හිතා හදාගෙන මේකට මූණ දෙන්න වෙන්නේ.
මේක තමා Natural selection.
people with bad habits may vanish
smokers , alcoholics, අන්ධ භක්තිකයෝ සහ දේශපාලකයන් වෙනුවෙන් මැරීගෙන කඩේ යන උන්


