අසරණ මිනිස්සු

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    90152843-2560840894233087-7011007762477875200-n.jpg

    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    තියෙන බඩු ටික උගස් තියල කන්න එකතු කරගන්නනෙ මේ...
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Lockdown කරන්ඩ බැරි ඔය ගැටලුව නිසයි..

    Lockdown කියන්නේ මොකක්ද කියලවත් වැඩි හරියක් උන් දන්නේ නෑ.

    A lockdown is an emergency protocol that usually prevents people or information from leaving an area. The protocol can usually only be initiated by someone in a position of authority.
    -Wikipedia

    ඊට පස්සේ කෑ ගහයි මැරුණ ගාන කිව්වේ නෑ. හැදිච්ච උන් කිඹුලන්ට කන්න දැම්ම කියල. :eek:

    හොඳම දේ තමා ඇඳිරි නිතිය.
    දවසක් විතර කන්න එකතු කර ගන්න දීලා. ආපහු දික් කරා නම් හරි :baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Lockdown කියන්නේ මොකක්ද කියලවත් වැඩි හරියක් උන් දන්නේ නෑ.

    ඊට පස්සේ කෑ ගහයි මැරුණ ගාන කිව්වේ නෑ. හැදිච්ච උන් කිඹුලන්ට කන්න දැම්ම කියල. :eek:

    හොඳම දේ තමා ඇඳිරි නිතිය.
    දවසක් විතර කන්න එකතු කර ගන්න දීලා. ආපහු දික් කරා නම් හරි :baffled:

    ඇදිරිනීතිය තිබුනත් විටින් විට අත් හිටුවල මිනිස්සුන්ට අත්යවශ දේවල් ගන්න කාලයක් දෙන්න ඕනේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    lesi na sri lanka eka 94 idan 2015 wenakam rata kara...
    mungta minissunge duppath kama nathi karanna bari una :sorry:

    අවුරුදු 30 ක් අපායක් වෙලා තිබ්බ රට ගොඩ අරගෙන පොල් බුරුවො සෙට් එකට්කට 2015 බාරදුන්න එක තමයි රටට අයිත් කෙල වෙලා ගියේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇදිරිනීතිය තිබුනත් විටින් විට අත් හිටුවල මිනිස්සුන්ට අත්යවශ දේවල් ගන්න කාලයක් දෙන්න ඕනේ

    ඔව් එතකොට ලෙඩ තියන එවුනුයි ලෙඩ නැති එවුනුයි ඔක්කොම පොර කකා පොලේ ගිහින් බඩු ගන්නේ :lol::lol:

    කරන්න දෙයක් නෑ, දැන් හිතා හදාගෙන මේකට මූණ දෙන්න වෙන්නේ.

    මේක තමා Natural selection.
    people with bad habits may vanish

    smokers , alcoholics, අන්ධ භක්තිකයෝ සහ දේශපාලකයන් වෙනුවෙන් මැරීගෙන කඩේ යන උන්
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දුකයි බං
    ඒත් මෙහෙමයි පින්තූරයක් දැක්ක පලියට අපිට දේවල් උපකල්පනය කරන්න බැ
    සමහර වෙලාවට කන්න ගන්න වෙන්නත් ඇති
    නොවෙන්නත් ඇති
    කොහොම උනත් බං ඉතිං ලෝකේ ඕනම තැනක ඇත්තෝ කති බොති සු*ති නැත්තේ ඒ දෙස බලා හූල්ලති

    Screen-Shot-2018-04-28-at-11.34.53.png

    Screen-Shot-2018-04-28-at-11.24.17.png
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca

    අවුරුදු 30 ක් අපායක් වෙලා තිබ්බ රට ගොඩ අරගෙන පොල් බුරුවො සෙට් එකට්කට 2015 බාරදුන්න එක තමයි රටට අයිත් කෙල වෙලා ගියේ

    ratama winasa une 2015n passe.
    hari ban ela
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් එතකොට ලෙඩ තියන එවුනුයි ලෙඩ නැති එවුනුයි ඔක්කොම පොර කකා පොලේ ගිහින් බඩු ගන්නේ :lol::lol:

    නැතුව ඉතින් තොගේ අම්මද උන්ට කන්න බොන්න ගෙනත් දෙන්නේ.
    ගොබ්බයා දන්නේ නැත්තන් කට වහන් හිටපිය

    Self-isolation, quarantine and California's stay-at-home order: What the terms mean and how they differ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අවුරුදු 30 ක් අපායක් වෙලා තිබ්බ රට ගොඩ අරගෙන පොල් බුරුවො සෙට් එකට්කට 2015 බාරදුන්න එක තමයි රටට අයිත් කෙල වෙලා ගියේ

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔව් එතකොට ලෙඩ තියන එවුනුයි ලෙඩ නැති එවුනුයි ඔක්කොම පොර කකා පොලේ ගිහින් බඩු ගන්නේ :lol::lol:

    කරන්න දෙයක් නෑ, දැන් හිතා හදාගෙන මේකට මූණ දෙන්න වෙන්නේ.

    මේක තමා Natural selection.
    people with bad habits may vanish

    smokers , alcoholics, අන්ධ භක්තිකයෝ සහ දේශපාලකයන් වෙනුවෙන් මැරීගෙන කඩේ යන උන්

    ඔය කියන කතාවෙත් ඇත්ත. එත් සමහර මිනිස්සු ඉන්නවා බොහොම අමාරුවෙන් ජීවත් වෙන. සති දෙකක් අදිරිනිතියන් නම්. අතර මැද පැය 4 වත් කාලයක් දෙනවනම් හොදයි . ලංකාවේ හැම පවුලකටම සති ගනම් ගෙවල් වල කන්න බදු එක කරලා තියෙනවද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ගෝටා අහනවාලු යුද්දෙට රට ලොක්ඩවුන් කලේ නැත්නම් වයිරස් මොනවද ඩෝ අපට කියලා. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියනවා වෛරසුයි, යුද්ධෙයි දෙකක් කියලා... හයුයෝ සාන්ත! නාමල්ට බයේ රොයල් තෝමියන් බිග්මැච් එක නවත්ත ගන්න බැරිවෙච්ච් පොන්න ගෝටා, රටම කැවා, මිනිස්සු දහස් ගානකගේ මරණ වලට ඕකා වගකියන්න ඕනේ. පරය! :no::no::no:
     
    Last edited: