~ අසරණ ලෙඩාටත් බදු ~

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලැබ් දාන්ඩ පහසුකම් තියෙනව .ලැබ් ගැන ඉන්න ඇමතිල දන්නෙ නැ පත්වෙන ජනාධ්පතිල දන්නෙත් නැ, සුගර් රීජන් බොතලයක් 1800 ඉදන් තියෙනව එකෙන් ටෙස්ට් 1000ක් කර්න්ඩ පුලුවන් , සයිඩ් බොක්ස් එකක් රුපියල් 200ක්වත් නැ එකෙන් අඩුම ගානෙ පේට්ලට් ටික ටක වත් කියන්ඩ පුලුවන් හිමොග්ලොබිල්, ඔබතුමා ඇත්ත කතාව දන්නවනෙ කවුරු උනත් නොකරන එකෙනෙ තියෙන්නෙ, හොමොන් ටෙස්ට් ඔනෙ නැ අඩුම ගානෙ හිමොටලොජි ටිකයි, බයොකෙමෙස්ට් වලින් මුලික ටික මහ ගානක් යන් නැ, අපේ අවුල තියෙන්නෙ පත්වෙන උන් හිතන්නෙ ලැබ් කියන්නෙ මහා ලොකු දේවල් කියල ඒකයි සීන් එක.ලැබ් ටෙස්ට් වලින් තරන් මිනිස්සු හුරන් කන වෙන දෙයක් නැ මම හිතන්නෙ මෙඩිකල් ෆීල්ඩ් එකේ.

    ඒ නිසා තමයි මචං අලුතින් Circular එකක් ගෙනල්ලා Consultant ලට තරයේ අවවාද කරලා තියෙන්නේ Hospital Directorsla හෝ Base Hospital වල MS ලා පිටින් අනවශ්‍යය පරීක්ෂණ කලොත් ඒවලට විරුද්දව ඇක්ශන් ගන්නවා කියලා. මම නම් මේ තාක් ලෙඩ්ඩුන්ට පිටින් කරගෙන එන්න කියලා චිට් එකක් දුන්නොත් දීලා තියෙන්නේ අහවල් ලැබ් එකේ ගාණ අඩුයි ඒකෙන් කරගන්න නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියලා. මම හරි දේ කරන නිසා මට කතා කරන්න අයිතියක් තියෙනවා. සාමාන්‍යය Surgery එකක් කරන්න කලියෙන් FBC, SE, BU, S.Cr, AST, ALT, FBS,UFR, CXR, ECG කියන නමය අනිවා කරනවා. ඒ ඔක්කොම ඉස්පිරිතාලෙන් නිකන් කරනවා. ඔතන CXR, ECG දෙක නැතිව අනික් ටික Hemas එකෙන් කලත් 5500 ක් වගේ ගාණක් යනවා. අත්‍යයවශ්‍යය නම් ඊට අමතරව APTT, PT, INR / Total and Direct Bilirubin / Albumin, Globulin, Total Protein වගේ අමතර පරීක්ෂණ පවා කරනවා. ඔය සියල්ලක්ම කරන්නේ නිකන් මචං. සත පහක්වත් අය නොකර. ලංකාවේ මිනිස්සුන්ට මතක් වෙන්නේ ඔය ටික නෙමෙයි එලියෙන් කරගෙන එන්න කියන CRP එක තමයි එතකොට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13133144_1301337396546411_7476622720080073385_n.jpg

    ඉරිදාට ඔබත් එන්න !

    2011 වසරේ දී VAT, NBT සහා අනිකුත් රජයේ බදු එකතු කරමින් 20% ක නව දුරකථන බද්දක් හිටපු රජය විසින් හඳුන්ව දී තිබුනී. පසුව එය 25% ට වැඩි විය. 2016 නව රජය විසින් මෙම VAT ඇතුලුවූ 25% ට අමතරව නැවතත් 15% VAT ගසා ඇත. මෙම නිසා 49.73% ක අධික බද්දක් පාරිභෝගිකයාට ගෙවීමට සිදුව තිබේ. මෙම අසාධාරනයට එරහිව උද්ඝෝෂණයක් මැයි මස 15 වන ඉරිදා උදේ 10.00 විදුලි සංදේශන නියාමන කොමිසම ඉදිරිපිට්න් පටන් ගෙන බොරැල්ල මංසන්ධිය දක්වා පැවැත් වේ. සංවිධානය : පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය - රංජිත් - 0777-205137 / චිරන්ත 077-3083479
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    :lol::lol::lol: :rofl::rofl::rofl:
    මෙහෙමයි මචං හොඳින් කතා කරද්දි එහෙම කතා කරන්නත් ගේම ඉල්ලද්දි එහෙම කතා කරන්නත් අපි දන්නවා.

    දන්නෝ දනිති බං. උඹලා වගේ කැහුට්ටෝ මෙව්වා දේශපාලන වාසි වලට ගත්තට අපි කවදාවත් එලියෙන් පරීක්ෂණ කරන්න යවලා නෑ. CRP යවනවා මොකද ඇතුලේ එව්වා කරන්නේ නෑ. ගාණ රුපියල් 400 ක් 450 ක්.NS 1 Antigen යවනවා. මොකද එව්වා ඇතුලේ කරන්නේ නෑ.ගාණ 950 යි. THS, T4, T3 කරන්නේ නෑ. තුනටම 3500 යි.

    මම කුණුහරුප කිව්වම කොන්දොස්තර නම් වෙන ත්‍රෙඩ් වල පොර ටෝක් දාන උඹ HSBC එකේ සිකුරුටියද බං??? :lol::lol::rofl::rofl:

    නිකන් පජාත ත්‍රෙඩ් දාලා පච උනාම එහෙමවත් කියපන්. :lol::lol::lol:

    දොස්තරලට යහපාලනෙන් පුකේ ඈරියා නෙහ් ඒ කලෙ මහ ලොකුවට කඩේ ගියාට... වෙන ඩොකා ල නන් දෑන් කටයි පුකයි වහන් ඉන්න වා ඒත් උබ තාමත් කඩේ යනවා උබට ලෑජ්ජ නෑද්ද හෑබෑට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උදාර පොන්නයා ගැනහ් කුමන කතාදහ් බ0 .... :rofl:

    :rofl::rofl: :lol::lol::lol: මම කුණුහරුපයක් කිව්වම කොන්දොස්තර මචං. මොකද ලංකාවේ දොස්තර විභාගේ පාස් වෙන්නේ ඔක්කොම ගෑණු වගේ පිරිමි කියලද දන්නේ නෑ මුන් හිතන් ඉන්නේ. අනික් ෆැකල්ටි වල උන් ගැන නම් දන්නේ නෑ. කොළඹින් නම් පාස් අවුට් උනේ පිරිමි ටිකක් අසාදාරණයකදී කතා කරන්න කොන්ද හැදුණු. ඒ ඔය සක්කිලි නවක වදයවල්, සීනියර්ස්ලා වාත කෙරිලි මොකුත් නිසා නෙමෙයි. ෆැකල්ටි එකේ ඔක්කොම උන් එකට එකමුතුව පොදු වැඩ ගොඩක් කරපු එකෙන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol:

    බොරු කියන්න එපා බං නිකන්. මෙතන තියෙන ටෙස්ට් වලින් Lipid Profile එක ඇරෙන්න අනික් හැම ටෙස්ට් එකක්ම free of charge ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරනවා. පිටින් කරන්න කියලා කියන්නේ ඉස්පිරිතාලේ නොකරන පරීක්ෂණ විතරයි. අනික දැන් අලුතින් circular එකක් ඇවිල්ලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඇතුලෙන් කරන්න පුලුවන් පරීක්ෂණ පිරින් කරලා අහු උනොත් කන්සල්ටන්ට inquiries සෙට් වෙන විදිහට.

    ඉස්පිරිතාලවල පරීක්ශන කරන්න බඩු තියෙන්න්න එපැයි බන්.ඔන්න අපේ අම්මට මොකක්දෝ පරීක්ශනයක් කරන් එන්න කියලා තිබුනා.තයිරොයිඩ් වල මොකක්ද කේස් ඒකක් බලන්න කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔබතුමා ලෙඩාගෙන් කියක් ගත්තද අහල බලන්ඩකො crp එකක් කියන්නෙ 750 විතර අසන්නව යන ටෙස්ට් එකක්.මැසින් එකෙ වැලුයු ගන්න එක නෙමේ අතේ කරකොල කියන එකේ උනත්, ඉස්සර ගනන් දැන් නැ දැන් ගිනි ගනන්,
    ඇන්ටිජන් එකෙන් කෙලල අරිනව කියුවෙ ඉතින් 2500-2800 තට්ටු වෙන නිසා ඒක නෙගටිවි නම් දෙයියන්ගෙ පිහිටයි නැත්තන් ඇන්ටිජන් එක කරන එක හොදයි ඇන්ට්බොඩ් පොසිටිව් වෙනකන් බලන් ඉන්නව කියන්නෙ ලොකු ලෙඩක්.
    tsh එක 700 + උනේ මීට අවුරුදු 3 විතර කලින් දැන් 950 කරන්නෙ හේමාස් විතරයි.,ආසිරි එකේ tsh 1450 ක් ලේසි නැ ඔය මහත්තුරුත් ප්‍රොපයිල් එකම ලියල දානවනෙ ඉතින්, මිනිස්සු පව් අප්ප.

    අනේ බං උඹ එක්ක කතා කරලා වැඩක් නෑ. මම ගණන් දන්න නිසා තමයි කිව්වේ. ඔය ගණන් මම කියපුවා හේමාස් එකේ. ඕනේ නම් අහලා බලපන්. මොකද උඹට වඩා මම ඔය හා හැමදාම ගැටන නිසා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol::lol::lol:

    බොරු කියන්න එපා බං නිකන්. මෙතන තියෙන ටෙස්ට් වලින් Lipid Profile එක ඇරෙන්න අනික් හැම ටෙස්ට් එකක්ම free of charge ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරනවා. පිටින් කරන්න කියලා කියන්නේ ඉස්පිරිතාලේ නොකරන පරීක්ෂණ විතරයි. අනික දැන් අලුතින් circular එකක් ඇවිල්ලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඇතුලෙන් කරන්න පුලුවන් පරීක්ෂණ පිරින් කරලා අහු උනොත් කන්සල්ටන්ට inquiries සෙට් වෙන විදිහට.
    සහතික ඇත්ත.:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :rofl::rofl: :lol::lol::lol: මම කුණුහරුපයක් කිව්වම කොන්දොස්තර මචං. මොකද ලංකාවේ දොස්තර විභාගේ පාස් වෙන්නේ ඔක්කොම ගෑණු වගේ පිරිමි කියලද දන්නේ නෑ මුන් හිතන් ඉන්නේ. අනික් ෆැකල්ටි වල උන් ගැන නම් දන්නේ නෑ. කොළඹින් නම් පාස් අවුට් උනේ පිරිමි ටිකක් අසාදාරණයකදී කතා කරන්න කොන්ද හැදුණු. ඒ ඔය සක්කිලි නවක වදයවල්, සීනියර්ස්ලා වාත කෙරිලි මොකුත් නිසා නෙමෙයි. ෆැකල්ටි එකේ ඔක්කොම උන් එකට එකමුතුව පොදු වැඩ ගොඩක් කරපු එකෙන්.
    පුදුම මොල් හුත්තලාහ් තමාහ් බ0 ... :lol::lol::lol:
    සුපර් සිනියර්ලයි වර්චුවල් ඩිජේ පොන්නයොයි නියමටහ් සෙට් වෙනවාහ් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරු නෙමේ යකෝ මගේ අච්චි ඉස්පිරිතාලෙ හිටියා එතකොට පිටින් තමයි ගෙන්න කිව්වේ. දවස ගානේ අපි හොදටම විකුනනා බන්. ඇයි මෙහෙම පිටින් කරගන්න කියන්නේ කියලා හිතුනා.

    මොනවද ගේන්න කිව්වේ කියලා කියපන් ටෙස්ට් වල නමුත් එක්ක. මේ U9 දාපු පින්තූරේ තියෙන ඔක්කොම ටෙස්ට් ටික ඉස්පිරිතාලෙන් කරන එව්වා. Lipid Profile, Thyroid Profile, CA 125,HbA1c, NS 1 Ab and Ag, CRP and other hormonal studies නම් පිටින් කරන්න කියනවා එව්වා කරන්න ඉස්පිරිතාලවල පහසුකම් නැති නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දොස්තරලට යහපාලනෙන් පුකේ ඈරියා නෙහ් ඒ කලෙ මහ ලොකුවට කඩේ ගියාට... වෙන ඩොකා ල නන් දෑන් කටයි පුකයි වහන් ඉන්න වා ඒත් උබ තාමත් කඩේ යනවා උබට ලෑජ්ජ නෑද්ද හෑබෑට

    මම කඩේ ගියපු පක්ෂයක් නෑ. මොකද මම හම්බු කරගත්තනම් මම ඒකෙන් ජීවත් වෙනවා මහින්දවත්, පොනිලවත් පඹයවත් එන්නේ නෑ මටවත් මගේ පවුලේ අයටවත් කන්න දෙන්න. මම ආණ්ඩුවට කඩේ ගියපු එක තැනක් තියෙනම් පෙන්නපන්. මට පොනිලත් වැඩක් නෑ පඹයත් වැඩක් නෑ ඒ වෙනුවට රට වෙනුවෙන් මම දෙයක් කරනවා නිදහස් අධ්‍යයාපනයෙන් ඉගෙන ගත්තු නිසා එච්චරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ නිසා තමයි මචං අලුතින් Circular එකක් ගෙනල්ලා Consultant ලට තරයේ අවවාද කරලා තියෙන්නේ Hospital Directorsla හෝ Base Hospital වල MS ලා පිටින් අනවශ්‍යය පරීක්ෂණ කලොත් ඒවලට විරුද්දව ඇක්ශන් ගන්නවා කියලා. මම නම් මේ තාක් ලෙඩ්ඩුන්ට පිටින් කරගෙන එන්න කියලා චිට් එකක් දුන්නොත් දීලා තියෙන්නේ අහවල් ලැබ් එකේ ගාණ අඩුයි ඒකෙන් කරගන්න නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියලා. මම හරි දේ කරන නිසා මට කතා කරන්න අයිතියක් තියෙනවා. සාමාන්‍යය Surgery එකක් කරන්න කලියෙන් FBC, SE, BU, S.Cr, AST, ALT, FBS,UFR, CXR, ECG කියන නමය අනිවා කරනවා. ඒ ඔක්කොම ඉස්පිරිතාලෙන් නිකන් කරනවා. ඔතන CXR, ECG දෙක නැතිව අනික් ටික Hemas එකෙන් කලත් 5500 ක් වගේ ගාණක් යනවා. අත්‍යයවශ්‍යය නම් ඊට අමතරව APTT, PT, INR / Total and Direct Bilirubin / Albumin, Globulin, Total Protein වගේ අමතර පරීක්ෂණ පවා කරනවා. ඔය සියල්ලක්ම කරන්නේ නිකන් මචං. සත පහක්වත් අය නොකර. ලංකාවේ මිනිස්සුන්ට මතක් වෙන්නේ ඔය ටික නෙමෙයි එලියෙන් කරගෙන එන්න කියන CRP එක තමයි එතකොට.
    අර නම කියන ලැබ් එකන් ඔබතුමාට කොමිස් 15-30 % අතර ගානක් ලැබෙන් නැ නේද ???:lol: මෙහමයි ඉතින් ඒ ලැබ් එකක් තියෙන හොස්පිටල්නෙ,අඩුම ගානෙ RBS එක බලන්ඩ මේගා ස්ට්ප් එකත් පාමසියෙන් ගේන්ඩ කියන ස්පිරිතාල කොච්චරක් මේ ලoකාවෙ තියෙන්වද වෙන එකක් ඔනෙ නැ ,, කොලබ අතේ දුරින් තියෙන මම කලින් කියපු රොහල් දෙකේ තත්වය ඒක.ඔක්කොම ටෙස්ට් කරන තැන් තියෙනව නැත්තෙ නැ මම පිලිගන්නව,ඒත් 100 ගත්තොත් 95 කම කිසිම ටෙස්ට් එකක් කරන්නෙ නැ, ඇත්ත ඒක නේද ඩොක්ටර් ???ඒවගෙ ඉන්න මනුස්සයන්ට crp එක නෙමේ ufr එක කරගන්ඩ වෙන්නෙත් සල්ලි දීල දෙස්තර මහත්තයලත් ආසිරි එකෙන්ම කරගන්ඩ කියනවනෙ ඒකනෙ ඇත්ත, එතකොට ඒකට බදුත් ගහපුවාම මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ ඩොක්ටර්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම කියපු එකකට එදා මෙදාතුර උඹ එකඟ උනාමද කොහෙද හොනා. :P:P
    එක අතකින් හොනා හොදයි බ0 මෙහ් සුපර් සිනියර් & වර්චුවල් ඩිජේ ලටහ් වඩා :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පුදුම මොල් හුත්තලාහ් තමාහ් බ0 ... :lol::lol::lol:
    සුපර් සිනියර්ලයි වර්චුවල් ඩිජේ පොන්නයොයි නියමටහ් සෙට් වෙනවාහ් :lol:

    මම මගේ පෝස්ට් එක මැකුවේ වෙන මොකටවත් නෙමෙයි ඕක දැක්ක ගමන් වෙන එකෙක් දුවලා ගිහින් ලොක්කට PM ගගහා අඬන්න ගන්න නිසා ඇයි මුන්ව බෑන් කරන්නේ නැත්තේ කියලා. උඹට මතකයිනේ බං. අනික ඉස්සර වගේ ආවේග ශීලී වෙලා ප්‍රශ්න විසඳන්න බැරි බව මටම තේරිලා තියෙන නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බං උඹ එක්ක කතා කරලා වැඩක් නෑ. මම ගණන් දන්න නිසා තමයි කිව්වේ. ඔය ගණන් මම කියපුවා හේමාස් එකේ. ඕනේ නම් අහලා බලපන්. මොකද උඹට වඩා මම ඔය හා හැමදාම ගැටන නිසා.
    කතා කරන්ඩ ආස නැත්තන් කතා කරන්ඩ එපා, ඔබතුමා ඒ උනාට ගනන් දන්නෙ නැ, එක්කො හිතා මතා බොරු ගනන් දැම්ම නැත්තන් ඇත්තටම දන්නෙ නැ , හරි ඔබතුමා පොඩ්ඩක් හොයල බලන්ඩකො ඇත්ත ගනන් ඔබතුමාට දැනගන්ඩ ලැබෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොනවද ගේන්න කිව්වේ කියලා කියපන් ටෙස්ට් වල නමුත් එක්ක. මේ U9 දාපු පින්තූරේ තියෙන ඔක්කොම ටෙස්ට් ටික ඉස්පිරිතාලෙන් කරන එව්වා. Lipid Profile, Thyroid Profile, CA 125,HbA1c, NS 1 Ab and Ag, CRP and other hormonal studies නම් පිටින් කරන්න කියනවා එව්වා කරන්න ඉස්පිරිතාලවල පහසුකම් නැති නිසා.

    FBC
    TSH
    FBC

    ඔන්න ඔය තුන තමයි.පානදුර බේස් හොස්පිටිල් එකෙන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම මගේ පෝස්ට් එක මැකුවේ වෙන මොකටවත් නෙමෙයි ඕක දැක්ක ගමන් වෙන එකෙක් දුවලා ගිහින් ලොක්කට PM ගගහා අඬන්න ගන්න නිසා ඇයි මුන්ව බෑන් කරන්නේ නැත්තේ කියලා. උඹට මතකයිනේ බං. අනික ඉස්සර වගේ ආවේග ශීලී වෙලා ප්‍රශ්න විසඳන්න බැරි බව මටම තේරිලා තියෙන නිසා.
    සිරාවටහ් දෙකක් වනන්කොට ලොක්කා ලග දනහ් ගහනහ් එවුන් තමාහ් ගොඩක් ඉන්නෙහ්
    ඉස්සර වගේ ආවේග ශීලී වෙලා ප්‍රශ්න විසඳන්න බැරි බව මටම තේරිලා තියෙන නිසා
    සිරාවටහ් :yes: