ලැබ් දාන්ඩ පහසුකම් තියෙනව .ලැබ් ගැන ඉන්න ඇමතිල දන්නෙ නැ පත්වෙන ජනාධ්පතිල දන්නෙත් නැ, සුගර් රීජන් බොතලයක් 1800 ඉදන් තියෙනව එකෙන් ටෙස්ට් 1000ක් කර්න්ඩ පුලුවන් , සයිඩ් බොක්ස් එකක් රුපියල් 200ක්වත් නැ එකෙන් අඩුම ගානෙ පේට්ලට් ටික ටක වත් කියන්ඩ පුලුවන් හිමොග්ලොබිල්, ඔබතුමා ඇත්ත කතාව දන්නවනෙ කවුරු උනත් නොකරන එකෙනෙ තියෙන්නෙ, හොමොන් ටෙස්ට් ඔනෙ නැ අඩුම ගානෙ හිමොටලොජි ටිකයි, බයොකෙමෙස්ට් වලින් මුලික ටික මහ ගානක් යන් නැ, අපේ අවුල තියෙන්නෙ පත්වෙන උන් හිතන්නෙ ලැබ් කියන්නෙ මහා ලොකු දේවල් කියල ඒකයි සීන් එක.ලැබ් ටෙස්ට් වලින් තරන් මිනිස්සු හුරන් කන වෙන දෙයක් නැ මම හිතන්නෙ මෙඩිකල් ෆීල්ඩ් එකේ.
ඒ නිසා තමයි මචං අලුතින් Circular එකක් ගෙනල්ලා Consultant ලට තරයේ අවවාද කරලා තියෙන්නේ Hospital Directorsla හෝ Base Hospital වල MS ලා පිටින් අනවශ්‍යය පරීක්ෂණ කලොත් ඒවලට විරුද්දව ඇක්ශන් ගන්නවා කියලා. මම නම් මේ තාක් ලෙඩ්ඩුන්ට පිටින් කරගෙන එන්න කියලා චිට් එකක් දුන්නොත් දීලා තියෙන්නේ අහවල් ලැබ් එකේ ගාණ අඩුයි ඒකෙන් කරගන්න නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියලා. මම හරි දේ කරන නිසා මට කතා කරන්න අයිතියක් තියෙනවා. සාමාන්‍යය Surgery එකක් කරන්න කලියෙන් FBC, SE, BU, S.Cr, AST, ALT, FBS,UFR, CXR, ECG කියන නමය අනිවා කරනවා. ඒ ඔක්කොම ඉස්පිරිතාලෙන් නිකන් කරනවා. ඔතන CXR, ECG දෙක නැතිව අනික් ටික Hemas එකෙන් කලත් 5500 ක් වගේ ගාණක් යනවා. අත්‍යයවශ්‍යය නම් ඊට අමතරව APTT, PT, INR / Total and Direct Bilirubin / Albumin, Globulin, Total Protein වගේ අමතර පරීක්ෂණ පවා කරනවා. ඔය සියල්ලක්ම කරන්නේ නිකන් මචං. සත පහක්වත් අය නොකර. ලංකාවේ මිනිස්සුන්ට මතක් වෙන්නේ ඔය ටික නෙමෙයි එලියෙන් කරගෙන එන්න කියන CRP එක තමයි එතකොට.




