අර නම කියන ලැබ් එකන් ඔබතුමාට කොමිස් 15-30 % අතර ගානක් ලැබෙන් නැ නේද ???මෙහමයි ඉතින් ඒ ලැබ් එකක් තියෙන හොස්පිටල්නෙ,අඩුම ගානෙ RBS එක බලන්ඩ මේගා ස්ට්ප් එකත් පාමසියෙන් ගේන්ඩ කියන ස්පිරිතාල කොච්චරක් මේ ලoකාවෙ තියෙන්වද වෙන එකක් ඔනෙ නැ ,, කොලබ අතේ දුරින් තියෙන මම කලින් කියපු රොහල් දෙකේ තත්වය ඒක.ඔක්කොම ටෙස්ට් කරන තැන් තියෙනව නැත්තෙ නැ මම පිලිගන්නව,ඒත් 100 ගත්තොත් 95 කම කිසිම ටෙස්ට් එකක් කරන්නෙ නැ, ඇත්ත ඒක නේද ඩොක්ටර් ???ඒවගෙ ඉන්න මනුස්සයන්ට crp එක නෙමේ ufr එක කරගන්ඩ වෙන්නෙත් සල්ලි දීල දෙස්තර මහත්තයලත් ආසිරි එකෙන්ම කරගන්ඩ කියනවනෙ ඒකනෙ ඇත්ත, එතකොට ඒකට බදුත් ගහපුවාම මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ ඩොක්ටර්.


කොළඹ ඉස්පිරිතාල ගැන නම් කියන්න එපා මචං. මොකද මම Colombo graduate කෙනෙක් නිසා. උඹ කියනවා වගේ ලොවෙත් හැම ටෙස්ට් එකම NHSL එකෙන් නම් ලොවෙත් කියන්නේ නෑ බං. RBS strips විතරක් නෙමෙයි hCG ස්ට්රිප්ස් පවා එලියෙන් ගේන්න කියනවා හැබැයි ලොවෙත් NHSL එකේ නම් කියන්නේ නෑ. මොකද මම අවුරුදු 4 & 1/2 clinical traning උනේ ඔතන නිසා. Test strips එලියෙන් ගේන්න කියන්නේ පර්යයන්ත රෝහල් වල ඔව්වා ඉක්මනින් out of stock වෙන නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.
රතු පාටින් පාට කරපු දේ ගැන මම කියන්නේ නෑ. මම ගැන නොදන්න මාව ආශ්රය නොකරපු උඹ මං ගැන එහෙම කතාවක් කියන්න පෙළඹුනාට උඹ එක්ක අමනාපෙකුත් නැහැ. සරළවම කියනවනම් If I'll do sth like you said I'll get consequences for my doing



