~ අසරණ ලෙඩාටත් බදු ~

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර නම කියන ලැබ් එකන් ඔබතුමාට කොමිස් 15-30 % අතර ගානක් ලැබෙන් නැ නේද ???:lol: මෙහමයි ඉතින් ඒ ලැබ් එකක් තියෙන හොස්පිටල්නෙ,අඩුම ගානෙ RBS එක බලන්ඩ මේගා ස්ට්ප් එකත් පාමසියෙන් ගේන්ඩ කියන ස්පිරිතාල කොච්චරක් මේ ලoකාවෙ තියෙන්වද වෙන එකක් ඔනෙ නැ ,, කොලබ අතේ දුරින් තියෙන මම කලින් කියපු රොහල් දෙකේ තත්වය ඒක.ඔක්කොම ටෙස්ට් කරන තැන් තියෙනව නැත්තෙ නැ මම පිලිගන්නව,ඒත් 100 ගත්තොත් 95 කම කිසිම ටෙස්ට් එකක් කරන්නෙ නැ, ඇත්ත ඒක නේද ඩොක්ටර් ???ඒවගෙ ඉන්න මනුස්සයන්ට crp එක නෙමේ ufr එක කරගන්ඩ වෙන්නෙත් සල්ලි දීල දෙස්තර මහත්තයලත් ආසිරි එකෙන්ම කරගන්ඩ කියනවනෙ ඒකනෙ ඇත්ත, එතකොට ඒකට බදුත් ගහපුවාම මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ ඩොක්ටර්.
    :lol::lol:
    කොළඹ ඉස්පිරිතාල ගැන නම් කියන්න එපා මචං. මොකද මම Colombo graduate කෙනෙක් නිසා. උඹ කියනවා වගේ ලොවෙත් හැම ටෙස්ට් එකම NHSL එකෙන් නම් ලොවෙත් කියන්නේ නෑ බං. RBS strips විතරක් නෙමෙයි hCG ස්ට්‍රිප්ස් පවා එලියෙන් ගේන්න කියනවා හැබැයි ලොවෙත් NHSL එකේ නම් කියන්නේ නෑ. මොකද මම අවුරුදු 4 & 1/2 clinical traning උනේ ඔතන නිසා. Test strips එලියෙන් ගේන්න කියන්නේ පර්‍යයන්ත රෝහල් වල ඔව්වා ඉක්මනින් out of stock වෙන නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.

    රතු පාටින් පාට කරපු දේ ගැන මම කියන්නේ නෑ. මම ගැන නොදන්න මාව ආශ්‍රය නොකරපු උඹ මං ගැන එහෙම කතාවක් කියන්න පෙළඹුනාට උඹ එක්ක අමනාපෙකුත් නැහැ. සරළවම කියනවනම් If I'll do sth like you said I'll get consequences for my doing :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද ගේන්න කිව්වේ කියලා කියපන් ටෙස්ට් වල නමුත් එක්ක. මේ U9 දාපු පින්තූරේ තියෙන ඔක්කොම ටෙස්ට් ටික ඉස්පිරිතාලෙන් කරන එව්වා. Lipid Profile, Thyroid Profile, CA 125,HbA1c, NS 1 Ab and Ag, CRP and other hormonal studies නම් පිටින් කරන්න කියනවා එව්වා කරන්න ඉස්පිරිතාලවල පහසුකම් නැති නිසා.
    අපි පොඩ්ඩක් මේවගෙ ගනන් බලමු

    Lipid Profile, = 950-1400
    Thyroid Profile, =4000-5000
    CA 125,= 4100-6200
    HbA1c, =1200-1800
    NS 1 Ab =1500-2000
    and Ag=2500-2850
    CRP= 700-950
    ඔවට තව 15% බදුත් ගහපුවාම,:shocked::shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කතා කරන්ඩ ආස නැත්තන් කතා කරන්ඩ එපා, ඔබතුමා ඒ උනාට ගනන් දන්නෙ නැ, එක්කො හිතා මතා බොරු ගනන් දැම්ම නැත්තන් ඇත්තටම දන්නෙ නැ , හරි ඔබතුමා පොඩ්ඩක් හොයල බලන්ඩකො ඇත්ත ගනන් ඔබතුමාට දැනගන්ඩ ලැබෙයි.

    එකම දේ නැවත නැවත කියලා තේරුමක් නෑ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    FBC
    TSH
    FBC

    ඔන්න ඔය තුන තමයි.පානදුර බේස් හොස්පිටිල් එකෙන්

    FBC කියන්නේ තියෙන basic ම Test එක මචං. ඒක ඕනේ ඉස්පිරිතාලෙක කරනවා. තයිරොයිඩ් ග්‍රන්තියේ පරීක්ෂණ නම් ඉස්පිරිතාලෙන් කරන්නේ නෑ FNAC, Biopsy වගේ පටක කොටස් ගන්න පරීක්ෂණ ඇරෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    කොළඹ ඉස්පිරිතාල ගැන නම් කියන්න එපා මචං. මොකද මම Colombo graduate කෙනෙක් නිසා. උඹ කියනවා වගේ ලොවෙත් හැම ටෙස්ට් එකම NHSL එකෙන් නම් ලොවෙත් කියන්නේ නෑ බං. RBS strips විතරක් නෙමෙයි hCG ස්ට්‍රිප්ස් පවා එලියෙන් ගේන්න කියනවා හැබැයි ලොවෙත් NHSL එකේ නම් කියන්නේ නෑ. මොකද මම අවුරුදු 4 & 1/2 clinical traning උනේ ඔතන නිසා. Test strips එලියෙන් ගේන්න කියන්නේ පර්‍යයන්ත රෝහල් වල ඔව්වා ඉක්මනින් out of stock වෙන නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.

    රතු පාටින් පාට කරපු දේ ගැන මම කියන්නේ නෑ. මම ගැන නොදන්න මාව ආශ්‍රය නොකරපු උඹ මං ගැන එහෙම කතාවක් කියන්න පෙළඹුනාට උඹ එක්ක අමනාපෙකුත් නැහැ. සරළවම කියනවනම් If I'll do sth like you said I'll get consequences for my doing :P
    රතුපාටින් පාට කරපු දේ මම විහිලුවට ඇහුවෙ මොකද ගොඩක් දොස්තර මහත්තුරු ඉතින් මාසෙ අන්තිමට ඉතින් අපි නොදන්නවැයි.,:lol:5% විතර ටෙස්ට් කරනව ඒත් නොකරන තැන් තියෙනව උදා හරන මම කියුවෙ බත්තරමුල්ල තoලගම රොහල නවගමුව රොහල ඔවගෙ FBC කියන basic ම Test එකවත් ඇතුලෙ කරන්නෙ නැ මොකද ලැබ් එකක් නැ,
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    FBC කියන්නේ තියෙන basic ම Test එක මචං. ඒක ඕනේ ඉස්පිරිතාලෙක කරනවා. තයිරොයිඩ් ග්‍රන්තියේ පරීක්ෂණ නම් ඉස්පිරිතාලෙන් කරන්නේ නෑ FNAC, Biopsy වගේ පටක කොටස් ගන්න පරීක්ෂණ ඇරෙන්න.

    ඔවා ගැන මම දන්නෑ බන්.මගෙන් 1950ක් ඉල්ලුවා. මම දුන්නා.ඔය මැද තියෙන එකට කියලා කිවුවේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි පොඩ්ඩක් මේවගෙ ගනන් බලමු

    Lipid Profile, = 950-1400
    Thyroid Profile, =4000-5000
    CA 125,= 4100-6200
    HbA1c, =1200-1800
    NS 1 Ab =1500-2000
    and Ag=2500-2850

    CRP= 700-950
    ඔවට තව 15% බදුත් ගහපුවාම,:shocked::shocked::shocked:

    මචං Antigen එක ගණන් අඩුයි Antibody එකට වඩා. ලොල්.

    අනික ඔය හැම එකම එකම ලෙඩාට කරන්නේ නෑ. ලොල්. පිරිමින්ට CA 125 වගේ එව්වා කරන්නේ නෑ බං. :lol::lol::lol:

    අනික් එක ඔය උඩ මම mention කරපු ටෙස්ට් වලින් එකක් හෝ කීපයක් කරන්නේ මචං surgeries වලට යනවනම් තමයි ගොඩක් වෙලාවට. ආණ්ඩුව විසින් (මහින්දගේ කාලේ හෝ පොනිලගේ කාලේ ) ඒ ලෙඩා වෙනුවෙන් ඔපරේශන් එකට වැය කරන මුලු පිරිවැය බලද්දි ඒක බොහොම පොඩි ගාණක් මචං. ප්‍රශ්නේ එහෙමත් කරගන්න බැරි ලෙඩාට කියන එකනේ. එහෙම අය වෙනුවෙන් Lipid Profle වෙනුවට Total Cholesterol විතරක් කරනවා, NS 1 නැත්නම් FBC දවසට දෙවරක් හෝ තුන්වරක් නැවත කර කර බලනවා, Thyroid Profile ම බැරිනම් අඩුම TSH එකවත් කරගෙන එන්න කියනවා. ඒකට යන ගාණ 1000 ට අඩුයි. Serum Beta hcg, CA 125 වගේ හයි ෆයි ස්ටෆ් වලට යන්න වෙන්නේ ජීවිතයට හානියක් වෙන්න පුලුවන් තැන් වලදී විතරයි. ඒ වගේ වෙලාවට නම් මිනිස්සු කොහොම හරි කරගන්නවා ජීවිතේ වැදගත් නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවා ගැන මම දන්නෑ බන්.මගෙන් 1950ක් ඉල්ලුවා. මම දුන්නා.ඔය මැද තියෙන එකට කියලා කිවුවේ.
    ඔන්න බලපන් ගාන tsh ඒකක් 1950 එකක් විතරක් ඔන්න ඔකයි ඇත්ත :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න බලපන් ගාන tsh ඒකක් 1950 එකක් විතරක් ඔන්න ඔකයි ඇත්ත :(

    රිපෝට් තියෙනම් දාපන් මචං රිපෝර්ට් එකේ ෆොටෝ එකක්. Isolated TSH එකක් ආසිරි එකේවට්ත් ඩර්ඩන්ස් එකේවත් ඔච්චර වෙන්නේ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි හරි දැන් උඹලා මරාගන්න එක නවත්තලා මේ උට්ටේ ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන් ක්‍රමයක් බලපල්ලා.මෙහෙම ගියොත් හෙට අනිද්දට හොම්බෙන් තමයි යන්න වෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක අතකින් හොනා හොදයි බ0 මෙහ් සුපර් සිනියර් & වර්චුවල් ඩිජේ ලටහ් වඩා :P

    ඌ මොකකදි හෝ පොදු මතයට පට හැනිව කතා කරලා ඉල්ලලා බැනුම් ඇහුවට මේකේ එකෙක් මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් ඌට ඒ උදව්ව කරගන්නකන් ම ත්‍රෙඩ් එකේ එල්ලිලා ඉන්නවා. ඌ නොදන්න දෙයක් නම් අඩුම තරමේ ඌට ඕනේ දේ දැනගන්න ලැබෙනකන් හෝ සැරෙන් සැරේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා. ඌ එක්ක කලින් ඇරගත්තු එකෙක් උනත් නැති එකෙක් උනත් ඌ ඒ දේ කරනවා. හැම මිනිහම 100% ක් සම්පූර්ණ නැහැනේ බං. නමුත් මම උගේ දැක්ක හොඳම ගතිගුණය තමයි ඕක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රිපෝට් තියෙනම් දාපන් මචං රිපෝර්ට් එකේ ෆොටෝ එකක්. Isolated TSH එකක් ආසිරි එකේවට්ත් ඩර්ඩන්ස් එකේවත් ඔච්චර වෙන්නේ නෑ.

    හෙට දාන්නම්.හෙට තමයි ටෙස්ට් එක කරන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි හරි දැන් උඹලා මරාගන්න එක නවත්තලා මේ උට්ටේ ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන් ක්‍රමයක් බලපල්ලා.මෙහෙම ගියොත් හෙට අනිද්දට හොම්බෙන් තමයි යන්න වෙන්නේ.

    මොකා ආවත් එකයි බං. ලොකු වෙනසක් නෑ. උන් කරන්නේ උන්ට කරගන්න එක. අපි තේරුම් ගන්න ඕනේ එකම දේ තමයි අපි හම්බු කලොත් අපි මහන්සි උනොත් අපි කෑවා නැත්නම් නොකෑවා කියන එක. ලංකාව කියන රට ගොඩ ගන්න බැරි තරම් විනාශ කරලා ඉවරයි මේ රටේ බිහි උනු පාලකයෝ විසින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං Antigen එක ගණන් අඩුයි Antibody එකට වඩා. ලොල්.

    අනික ඔය හැම එකම එකම ලෙඩාට කරන්නේ නෑ. ලොල්. පිරිමින්ට CA 125 වගේ එව්වා කරන්නේ නෑ බං. :lol::lol::lol:

    අනික් එක ඔය උඩ මම mention කරපු ටෙස්ට් වලින් එකක් හෝ කීපයක් කරන්නේ මචං surgeries වලට යනවනම් තමයි ගොඩක් වෙලාවට. ආණ්ඩුව විසින් (මහින්දගේ කාලේ හෝ පොනිලගේ කාලේ ) ඒ ලෙඩා වෙනුවෙන් ඔපරේශන් එකට වැය කරන මුලු පිරිවැය බලද්දි ඒක බොහොම පොඩි ගාණක් මචං. ප්‍රශ්නේ එහෙමත් කරගන්න බැරි ලෙඩාට කියන එකනේ. එහෙම අය වෙනුවෙන් Lipid Profle වෙනුවට Total Cholesterol විතරක් කරනවා, NS 1 නැත්නම් FBC දවසට දෙවරක් හෝ තුන්වරක් නැවත කර කර බලනවා, Thyroid Profile ම බැරිනම් අඩුම TSH එකවත් කරගෙන එන්න කියනවා. ඒකට යන ගාණ 1000 ට අඩුයි. Serum Beta hcg, CA 125 වගේ හයි ෆයි ස්ටෆ් වලට යන්න වෙන්නේ ජීවිතයට හානියක් වෙන්න පුලුවන් තැන් වලදී විතරයි. ඒ වගේ වෙලාවට නම් මිනිස්සු කොහොම හරි කරගන්නවා ජීවිතේ වැදගත් නිසා.
    ඒක පොඩි මිස් එකක් බොතුමාගෙ ab කැල්ල බලාගෙන ගනන් ලීයුවෙ NS1 දැක්කෙ නැ,ඒ දෙක මාරු වෙන්ඩ ඔනෙ,

    NS 1 Ab =2500-2850
    and Ag=
    1500-2000

    නොදන්න කමට අහන්නෙ ඩොක්ටර් ඇයි ca 125 පිරිමින්ට නොකරන්නෙ මොකක්ද ඒ ටෙස්ට් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිපෝට් තියෙනම් දාපන් මචං රිපෝර්ට් එකේ ෆොටෝ එකක්. Isolated TSH එකක් ආසිරි එකේවට්ත් ඩර්ඩන්ස් එකේවත් ඔච්චර වෙන්නේ නෑ.
    මම නෙමේ ඒක දැම්මෙ වෙන කෙනෙක් ආසිරි එකේ ගානට වඩා ඔය පොඩි පොඩි ලැබ් වල ගනන්,මිනිස්සු අන්දන ඇන්දිල්ල ඔබතුමා දන්නෙ නැ, සමහර පොඩි ලැබ් වලින් යුරීන් කල්චර් එකක් 1600-2000 විතර වෙනව නියාමනයක් නැනෙ, කොහෙද එහෙම එකක් තියෙන්නෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ මොකකදි හෝ පොදු මතයට පට හැනිව කතා කරලා ඉල්ලලා බැනුම් ඇහුවට මේකේ එකෙක් මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් ඌට ඒ උදව්ව කරගන්නකන් ම ත්‍රෙඩ් එකේ එල්ලිලා ඉන්නවා. ඌ නොදන්න දෙයක් නම් අඩුම තරමේ ඌට ඕනේ දේ දැනගන්න ලැබෙනකන් හෝ සැරෙන් සැරේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා. ඌ එක්ක කලින් ඇරගත්තු එකෙක් උනත් නැති එකෙක් උනත් ඌ ඒ දේ කරනවා. හැම මිනිහම 100% ක් සම්පූර්ණ නැහැනේ බං. නමුත් මම උගේ දැක්ක හොඳම ගතිගුණය තමයි ඕක.
    අනිව අනිව ඩොක්ටර් අපි එහෙම තමා බැන්න එතනින් ඉවරයි ආයෙ හිතේ මොකුත් නැ.,:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නෙමේ ඒක දැම්මෙ වෙන කෙනෙක් ආසිරි එකේ ගානට වඩා ඔය පොඩි පොඩි ලැබ් වල ගනන්,මිනිස්සු අන්දන ඇන්දිල්ල ඔබතුමා දන්නෙ නැ, සමහර පොඩි ලැබ් වලින් යුරීන් කල්චර් එකක් 1600-2000 විතර වෙනව නියාමනයක් නැනෙ, කොහෙද එහෙම එකක් තියෙන්නෙ,

    මේ ගනන් අරන් තිබුනේ පානදුර නර්සින් හෝම් එකෙනුයි සීමෙඩ් එකෙනුයි.දන්නවනම් ආසිරි එකට යන්න කියනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක පොඩි මිස් එකක් බොතුමාගෙ ab කැල්ල බලාගෙන ගනන් ලීයුවෙ NS1 දැක්කෙ නැ,ඒ දෙක මාරු වෙන්ඩ ඔනෙ,

    NS 1 Ab =2500-2850
    and Ag=
    1500-2000

    නොදන්න කමට අහන්නෙ ඩොක්ටර් ඇයි ca 125 පිරිමින්ට නොකරන්නෙ මොකක්ද ඒ ටෙස්ට් එක.

    ඔය ගණන් පොන්ලගෙ වැට් එක්කද නම් දන්නේ නෑ. හැබැයි මෙහෙ ඔච්චර ගණන් නැහැ. FYI CA 125 ඩිම්හ කෝෂය සම්බන්ද පිලිකා වලදි කරන පරීක්ෂණයක්. It's a tumor marker like alfa feto protein , CA19-9 etc.