~ අසරණ ලෙඩාටත් බදු ~

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිව අනිව ඩොක්ටර් අපි එහෙම තමා බැන්න එතනින් ඉවරයි ආයෙ හිතේ මොකුත් නැ.,:yes:

    ඔය මම කිව්වේ හොනස්ට් ගැන උඹත් එහෙම එකෙක් කියලා දන්නවා මොන වලිය ගියත් ඒක ඒ ත්‍රෙඩ් එකෙන් සීමා කරන එකෙක් සහ ඊට එපිටින් හොඳට කතා බහ කරන එකෙක් කියලා. එකක් කතා කරනවනම් මචං කියලා කතා කරපන්. we all are equal in a forum like this cast, position, educational level,wealth inherit etc. doesn't matter.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගනන් අරන් තිබුනේ පානදුර නර්සින් හෝම් එකෙනුයි සීමෙඩ් එකෙනුයි.දන්නවනම් ආසිරි එකට යන්න කියනවා.
    සීමෙඩ් එකෙ ගනන් අඩුයි මචන්, හිතල ගනන් කියන්නෙ නැ .පානදුර නර්සින් හොම් ගැන දන්නෙ නෑ මචන්,එවගෙ හිතට එන ගානක් කියයි උබේ මූන බලල ගාන කියන්නෙ,:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මම කිව්වේ හොනස්ට් ගැන උඹත් එහෙම එකෙක් කියලා දන්නවා මොන වලිය ගියත් ඒක ඒ ත්‍රෙඩ් එකෙන් සීමා කරන එකෙක් සහ ඊට එපිටින් හොඳට කතා බහ කරන එකෙක් කියලා. එකක් කතා කරනවනම් මචං කියලා කතා කරපන්. we all are equal in a forum like this cast, position, educational level,wealth inherit etc. doesn't matter.
    සොරි මම හිතුවෙ මම ගැන කියල මිස්ටේක්.:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොරි මම හිතුවෙ මම ගැන කියල මිස්ටේක්.:baffled:

    එල අවුලක් නෑ මම යනවා බං කාගේ හෝ මගේ වචන නිසා හිත රිදුන නම් සොරි වෙන්න ඕනේ. මොකද මම එලකිරියේ දැන් නිතරම ඉන්නේ නෑ සහ වලි දාගෙන ප්‍රශ්න විසඳගන්න බෑ කියලා මෑත කාලීනව තේරුම් ගත්තා. :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගණන් පොන්ලගෙ වැට් එක්කද නම් දන්නේ නෑ. හැබැයි මෙහෙ ඔච්චර ගණන් නැහැ. FYI CA 125 ඩිම්හ කෝෂය සම්බන්ද පිලිකා වලදි කරන පරීක්ෂණයක්. It's a tumor marker like alfa feto protein , CA19-9 etc.
    ඔහෙ කියන්නෙ ඔබතුමා ඉන්නෙ ලoකාවෙනෙ ප්‍රධාන රසායනාගාර වල ගනන් මම කියන්නෙ.එවට අදල නැති ලැබ් කඩ වල ඔව අඩු වෙන්ඩ පුලුවන් ලාබ බඩුවෙ හිලකුත් තියෙනව,:nerd: මම ඇහුවෙ ca 125 ගැන ඔබතුමා වෙන දෙයක් කියුව කමක් නැ අනික උඩදි මට වැරදුනා කියුවට වැරදුනෙ ඔබතුමාට NS 1 AB නෙමේ NS 1 AG එහෙමයි නිවරදි වෙන්ඩ ඔනෙ, මෙහෙත් ඔක පැටලුන දොස්තරල මම දැකල තියෙනව ඒක නිසා අවුලක් නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල අවුලක් නෑ මම යනවා බං කාගේ හෝ මගේ වචන නිසා හිත රිදුන නම් සොරි වෙන්න ඕනේ. මොකද මම එලකිරියේ දැන් නිතරම ඉන්නේ නෑ සහ වලි දාගෙන ප්‍රශ්න විසඳගන්න බෑ කියලා මෑත කාලීනව තේරුම් ගත්තා. :):)
    වලි දාගෙන ප්‍රස්න විසදන්ඩ පුලුවන් කියන තැන මම නම් තාම ඉන්නෙ,:lol::lol: ඉස්සරහට ඔබතුමාට වගේ මොලේ පෑදුනොත් බලමු,:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහෙ කියන්නෙ ඔබතුමා ඉන්නෙ ලoකාවෙනෙ ප්‍රධාන රසායනාගාර වල ගනන් මම කියන්නෙ.එවට අදල නැති ලැබ් කඩ වල ඔව අඩු වෙන්ඩ පුලුවන් ලාබ බඩුවෙ හිලකුත් තියෙනව,:nerd: මම ඇහුවෙ ca 125 ගැන ඔබතුමා වෙන දෙයක් කියුව කමක් නැ අනික උඩදි මට වැරදුනා කියුවට වැරදුනෙ ඔබතුමාට NS 1 AB නෙමේ NS 1 AG එහෙමයි නිවරදි වෙන්ඩ ඔනෙ, මෙහෙත් ඔක පැටලුන දොස්තරල මම දැකල තියෙනව ඒක නිසා අවුලක් නැ,

    CA 125 ගැන තමයි මම කිව්වේ. ඒක ඩිම්භ කෝෂ සම්බන්ධ පිලිකා වලදි වැඩි වෙන tumor marker එකක්. මොකක්ද මට දැන් පැටලුන Antigen and Antibody සීන් එක. Enlighten me please
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මගේ පෝස්ට් එක මැකුවේ වෙන මොකටවත් නෙමෙයි ඕක දැක්ක ගමන් වෙන එකෙක් දුවලා ගිහින් ලොක්කට PM ගගහා අඬන්න ගන්න නිසා ඇයි මුන්ව බෑන් කරන්නේ නැත්තේ කියලා. උඹට මතකයිනේ බං. අනික ඉස්සර වගේ ආවේග ශීලී වෙලා ප්‍රශ්න විසඳන්න බැරි බව මටම තේරිලා තියෙන නිසා.

    සිරාවටහ් දෙකක් වනන්කොට ලොක්කා ලග දනහ් ගහනහ් එවුන් තමාහ් ගොඩක් ඉන්නෙහ්

    සිරාවටහ් :yes:

    පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්න හොඳ නෑ :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ සින්හලු.ඊයේ මට වැරදිලානේ.මම ඊයේ 1950 කියලා කිවුවේ එක ටෙස්ට් එකකට විතරයි කියලා.අදයි දන්නේ ටෙස්ට් තුනේම ගාන 1950 යි කියලා.සමාවෙයල්ලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ආ සින්හලු.ඊයේ මට වැරදිලානේ.මම ඊයේ 1950 කියලා කිවුවේ එක ටෙස්ට් එකකට විතරයි කියලා.අදයි දන්නේ ටෙස්ට් තුනේම ගාන 1950 යි කියලා.සමාවෙයල්ලා.

    උබට ගහන්න එපැයි වැරදි තොරතුරු දෙනවට....