අනිව අනිව ඩොක්ටර් අපි එහෙම තමා බැන්න එතනින් ඉවරයි ආයෙ හිතේ මොකුත් නැ.,![]()
ඔය මම කිව්වේ හොනස්ට් ගැන උඹත් එහෙම එකෙක් කියලා දන්නවා මොන වලිය ගියත් ඒක ඒ ත්රෙඩ් එකෙන් සීමා කරන එකෙක් සහ ඊට එපිටින් හොඳට කතා බහ කරන එකෙක් කියලා. එකක් කතා කරනවනම් මචං කියලා කතා කරපන්. we all are equal in a forum like this cast, position, educational level,wealth inherit etc. doesn't matter.




මම ඇහුවෙ ca 125 ගැන ඔබතුමා වෙන දෙයක් කියුව කමක් නැ අනික උඩදි මට වැරදුනා කියුවට වැරදුනෙ ඔබතුමාට NS 1 AB නෙමේ NS 1 AG එහෙමයි නිවරදි වෙන්ඩ ඔනෙ, මෙහෙත් ඔක පැටලුන දොස්තරල මම දැකල තියෙනව ඒක නිසා අවුලක් නැ,
