කැළෑව අහිමි වී අතුරුගිරියේ අසරණ වූ මුවන්


අතුරුගිරිය ප්‍රදේශයේ කැබලි කර විකුණන ඉඩම් ව්‍යාපෘතියක් නිසා මුව රංචුවක් අසරණ වී සිටි අතුරුගිරිය, මොරටුහේන පාරේ මෙම ඉඩම් ව්‍යාපෘතිය පවති. මෙම ඉඩම කැබලි කර විකිණීමට පෙර එම ඉඩමේ 200ක පමණ මුවන් රංචුවක් ජීවත්ව සිට තිබේ.මෙලෙසින් මෙම ඉඩම කැබලි කර විකිණූ පසු මෙම මුව රංචුව උන්හිටිතැන් අහිමිව අනාරක්ෂිත තත්වයකට පත්ව තිබේ.
මෙම මුව රංචුව ආරක්ෂා කිරීම සදහා ක්‍රියාමාර්ග ගැනීම වනජීවි නිළධාරීන් සතු වගකීමකි.
මෙම මුව රංචුව ආරක්ෂා කිරීම සදහා ක්‍රියාමාර්ග ගැනීම වනජීවි නිළධාරීන් සතු වගකීමකි


